Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Grade 9 - Percentages | 9 ශ්‍රේණිය - ප්‍රතිශත

Автор: Ape Ganan Panthiya

Загружено: 2019-12-24

Просмотров: 25157

Описание:

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල ප්‍රතිශත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

ලාභය සහ අලාභය හැඳින්වීම
විකිණුම් මිල වියදම් වූ මුදලට වඩා වැඩි නම් ලාභයක් ලැබෙන බවත් විකිණුම් මිල වියදම් වූ
මුදලට අඩු නම් අලාභයක් සිදු වන බවත් හැඳින්වීම
ලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම
අලාභ ප්‍රතිශතය ගණනය කරන ආකාරය හැඳින්වීම
දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි ගණනකගේ ගනුදෙනුවලදී ලාභ ප්‍රතිශතය හෝ අලාභ
ප්‍රතිශතය අනුව වඩාත් වැඩි ලාභයක් හෝ අලාභයක් ලැබෙන අවස්ථාව තීරණය කල හැකි
බව හැඳින්වීම
ගත් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට විකිණුම් මිල සෙවීම
විකිණුම් මිල හා ලාභ ප්‍රතිශතය දී ඇති විට ගත් මිල සෙවීම
වට්ටම්, භාණ්ඩය ලකුණු කර ඇති මිලෙන් ප්‍රතිශතයක් ලෙස ලකුනු කරන බව හැඳින්වීම
ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට වට්ටම සෙවීම
ලකුණු කර ඇති මිල හා වට්ටම් ප්‍රතිශතය දී ඇති විට ගෙවිය යුතු මුදල සෙවීම
අත්පිට මුදලට මිලදී ගැනීම යනු කුමක්දැයි හැඳින්වීම
ලකුණු කර ඇති මිල හා වට්ටම දී ඇති විට වට්ටම් ප්‍රතිශතය සෙවීම
කොමිස් හැඳින්වීම
තැරැව්කරුවා හා ගැනුම්කරුවා හැඳින්වීම
විකුණුම් මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් ලෙස කොමිස් මුදල තැරැව්කරුවාට ගෙවන බව
හැඳින්වීම
විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට කොමිස් මුදල සෙවීම
විකිණුම් මිල හා කොමිස් ප්‍රතිශතය දී ඇති විට දේපල හිමියාට ලැබෙන මුදල සෙවීම

වචන මාලාව (Glossary)
---------------------------------------
අලාභය - Profit
ලාභය - Loss
පාරිභෝගිකයා - Customer
වෙළෙන්දා - Seller
විකිණුම් මිල - Selling price
වියදම් වූ මුදල - Cost
ලාභ ප්‍රතිශතය - Profit percentage
අලාභ ප්‍රතිශතය - Loss percentage
ගත් මිල - Buying price
වට්ටම් - Discounts
ලකුණු කර ඇති මිල - Marked price
වට්ටම් ප්‍රතිශතය - Discount percentage
අත්පිට මුදල - Outright purchase
කොමිස් - Commissions
තැරැව්කරුවා - Broker
ගැනුම්කරුවා - Buyer
තැරැව් ගාස්තුව - Brokerage
කොමිස් ප්‍රතිශතය - Commission percentage

Grade 9 - Percentages (Q & A) | 9 ශ්‍රේණිය - ප්‍රතිශත (ප්‍රශ්ණ හා පිළිතුරු)
   • Grade 9 - Percentages (Q & A) | 9 ශ්‍රේණිය...  

#olmaths #grade9 #apegananpanthiya

Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website

Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram

Grade 9 - Percentages | 9 ශ්‍රේණිය - ප්‍රතිශත

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)

Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)

ලාභ/අලාභ ප්‍රතිශත | Laba/ Alaba prathishatha | Grade 9 Profit / loss Percentages in Sinhala

ලාභ/අලාභ ප්‍රතිශත | Laba/ Alaba prathishatha | Grade 9 Profit / loss Percentages in Sinhala

Grade 10 - Percentages (Part 1) | Tax | 10 ශ්‍රේණිය - ප්‍රතිශත (1 කොටස) | බදු

Grade 10 - Percentages (Part 1) | Tax | 10 ශ්‍රේණිය - ප්‍රතිශත (1 කොටස) | බදු

ISLAND RANK එකක් ගන්න පාඩම් කරපු හැටි -  Island 4th සිසුවියගේ අදහස්

ISLAND RANK එකක් ගන්න පාඩම් කරපු හැටි - Island 4th සිසුවියගේ අදහස්

Grade 9 | 9 ශ්‍රේණිය

Grade 9 | 9 ශ්‍රේණිය

පාඩම 14 - ප්‍රතිශත | ගණිත සැසිය සඳහා 10 ශ්‍රේණිය #DPEducation #Grade10Maths #Percentages

පාඩම 14 - ප්‍රතිශත | ගණිත සැසිය සඳහා 10 ශ්‍රේණිය #DPEducation #Grade10Maths #Percentages

Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

Tissa Jananayake - Episode 303 | 2050 දී බුදුදහම විතරයි ඉතිරිවෙන්නේ

Tissa Jananayake - Episode 303 | 2050 දී බුදුදහම විතරයි ඉතිරිවෙන්නේ

Grade 9 10 ol Maths in Sinhala | Prathishatha | ප්‍රතිශත  | vattam komis | poliya |percentages

Grade 9 10 ol Maths in Sinhala | Prathishatha | ප්‍රතිශත | vattam komis | poliya |percentages

ඕනෑම කෙනෙකුගේ බොරු තත්පර 10කින් අල්ලා ගන්නා රහස් මනෝවිද්‍යාව

ඕනෑම කෙනෙකුගේ බොරු තත්පර 10කින් අල්ලා ගන්නා රහස් මනෝවිද්‍යාව

🌙✨ මේ වීඩියෝ එක ඔයාට හමුවෙන්නේ රෑට! ඔයාට Blessing එකක් New Moon Tarot .. This will find you at night

🌙✨ මේ වීඩියෝ එක ඔයාට හමුවෙන්නේ රෑට! ඔයාට Blessing එකක් New Moon Tarot .. This will find you at night

මොරටුව University එකේ ළමයි English හදාගත්ත හැටි 📚 | How UoM Students Got Fluent in English 🎓

මොරටුව University එකේ ළමයි English හදාගත්ත හැටි 📚 | How UoM Students Got Fluent in English 🎓

9 ශ්‍රේණිය- ප්‍රතිශත|maths grade 9 - lesson 4 |percentage @maths with piyumi

9 ශ්‍රේණිය- ප්‍රතිශත|maths grade 9 - lesson 4 |percentage @maths with piyumi

9 ශ්‍රේණිය ගණිතය | ප්‍රතිශත | Unit 04 | Grade 9 Maths | Percentages | Free Seminar

9 ශ්‍රේණිය ගණිතය | ප්‍රතිශත | Unit 04 | Grade 9 Maths | Percentages | Free Seminar

ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ භය පහසුවෙන් නැතිකරන සරල උපක්‍රම | Spoken English | Simplebooks

ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ භය පහසුවෙන් නැතිකරන සරල උපක්‍රම | Spoken English | Simplebooks

2021 O/L Maths Past Paper Explaining in Sinhala - Bhaga | Grade 10 & 11 | 2021 සාමාන්‍යපෙළ ගණිතය භාග

2021 O/L Maths Past Paper Explaining in Sinhala - Bhaga | Grade 10 & 11 | 2021 සාමාන්‍යපෙළ ගණිතය භාග

චාලි චාලි කියන හොල්මන ගැන හරියට දැනගමු | GOMMANA

චාලි චාලි කියන හොල්මන ගැන හරියට දැනගමු | GOMMANA

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Grade 9 - Number Patterns | 9 ශ්‍රේණිය - සංඛ්‍යා රටා

Grade 9 - Sets (Part 1) | 9 ශ්‍රේණිය - කුලක (1 කොටස)

Grade 9 - Sets (Part 1) | 9 ශ්‍රේණිය - කුලක (1 කොටස)

How to get full marks in percentage -  ප්‍රතිශත  9 ශ්‍රේණිය (unit 4 )

How to get full marks in percentage - ප්‍රතිශත 9 ශ්‍රේණිය (unit 4 )

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com