Handbag එකක් මහමු. බෑග් එකක් මහන ආකාරය සිංහලෙන් | How to sew handbag - Ep 02
Автор: Motherboard with ishu
Загружено: 2020-11-23
Просмотров: 94118
අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ ඔබට අවශ්‍ය විලාසිතාවට අඩු මුදලට පහසුවෙන් බෑග් එකක් මසාගන්නා ආකාරය සිංහලෙන්.
බෑග් මැසීමට අදාල අමුද්‍රව්‍ය හදුන්වාදීම
• බෑග් මැසීම | මුල සිට Ep 1 - බෑග් නිර්මාණක...
ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
/ 870024316829331
දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
sewing, crochet, Crafts, cake, beuty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
In addition, through this channel,
Cooking,
chrochet,
Hand making,
Crafting,
Knowledge of will also be provided.
Stay with us, be a super mom
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: