Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

21. නැන්දම්මා ලේලි ගැටුමට විසඳුමක් | Dhamsak | දම්සක්

Автор: Dhamsak

Загружено: 2023-08-18

Просмотров: 12816

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

21. නැන්දම්මා ලේලි ගැටුමට විසඳුමක් | Dhamsak | දම්සක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

22. ඇයි මේ කැමති අකමැති. දරා ගත් දේ | Dhamsak | දම්සක්

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

08. කුසලමූල පටිච්චසමුප්පාදය | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

18. මහාරාහුලෝවාදසුත්තං | ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ

01 ගිනි ගන්නා ඔබේ සිත නිවන්නට මඟක් |How to extinguish mental fires permanently| Dr.Gayani Ranasinghe

Богатый олигарх спрятался, чтобы проверить девушку с тройняшками… но уборщица раскрыла всё.

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

13. සංගතියේ පටි ගැලවෙන හැටි - රාග විනය සූත්‍රය ඇසුරින් | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

08. සිතේ ගිනි සදහටම නිවා දමන සැබෑ මඟ පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන් | Dr. Gayani Ranasinghe

ජලයේ ගසාගෙන ගොස් මියගිය පාසල් දරුවා | Dr.Gayani Ranasinghe | Daham Atuvawa

КАЗАХ ВЗЯЛ 4 ЖЁН ПОСЛЕ ЦЕЛИНЫ — комсомольцы молчали 15 лет

ПОКАЗЫВАЮ КАК БЫСТРО СНИЗИТЬ ДАВЛЕНИЕ ДВУМЯ ПАЛЬЦАМИ

29. මහා සතර සතිපට්ඨාන සූත්‍රය |ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය | Daham Atuvawa

43.අන්ධ භූත සුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

43.අන්ධ භූත සුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

බුද්ධ ශක්තියට අනුගත වන ආකාරය | කළ්‍යාණ මිත්‍රසම්පත්තිය මතමයි මේසාසනය පවතින්නේ | Dr.Gayani Ranasinghe

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

දහම ඇත සැඟවිලා | Dhamsak | දම්සක්

දහම ඇත සැඟවිලා | Dhamsak | දම්සක්

අපේ ශරීරයේ ඇබ්බැහිවීම නවතන්න ඔනේ

අපේ ශරීරයේ ඇබ්බැහිවීම නවතන්න ඔනේ

9 | ⭕ ගති පොදිය ලිහලා බලන්න | ගිනි ගෙය නිවීමට | ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි  රණසිංහ

Czas na wywrócenie stolika w Europie? “Zdławiliśmy potencjał europejski”

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]