නිවාඩු දවසට ඇත්තටම අපිට නිවාඩුද ? 🥹🤷♂ My Weekly Day-Off
Автор: dempasan
Загружено: 2025-11-13
Просмотров: 57998
නිවාඩු දවසට ඇත්තටම අපිට නිවාඩුද ? 🥹🤷♂ My Weekly Day-Off
ඔන්න අද මගෙත් එක්ක මගේ නිවාඩු දවස ගත කරන්න එන්න. නිවාඩුව කිව්වට ඉතිං සෑහෙන්න වැඩ තොගයක් කලා. තනියම ජීවත් වෙද්දි ඉතිං අපිට මේ රටවල අතට පයට වැඩ කාරයෝ නෑනෙ...🤷♂ හැමදේම අපි තනියම තමයි කරගන්න ඕනේ. ඒකත් එක්තරා විදියකට අභියෝගයක් තමයි. හැබැයි ඉතිං මමයි අයියයි දෙන්නම ඒ අභියෝගය හරිම සාර්ථකව ජයගන්නවා. ඒකටනේ ආදරේ කියන්නෙ 🥹❤️ එහෙනම් අද මගෙත් එක්ක මගේ නිවාඩු දවස ගත කරපු විදිය බලන්න එන්න.
My Weekly Day-Off Vlog 📸
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family whatsapp channel 👉 https://whatsapp.com/channel/0029Vav2...
Instagram 👉 https://instagram.com/dem_pasan?igshi...
Tiktok 👉 https://www.tiktok.com/@dem.pasan?_t=...
Facebook 👉 / pasan.sudila
dempasan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: