Village Style Wild Pork Meat With Roti | From Paddy Field - KBG 🌾
Автор: Cook With Chavi
Загружено: 2026-01-10
Просмотров: 1537
🌾 ගමක කුඹුරක පැලක ඉදන් හදපු වල් ඌරු මස් curry සමග රොටි 🌾
කුඹුර මැද්දේ පැලක ඉදන්, ස්වභාවික වටපිටාවක වල් ඌරු මස් රොටි හදලා කෑවා
Real Sri Lankan Village Cooking Experience එකක් ගන්න මේක නම් නියමයි 🍗
නගරේ කෑම වලට වඩා
🔥 ගමේ කම
🌿 ගමේ සුවඳ
🍽️ ඇත්තම රසය
මේ video එකෙන් ඔබට අත්විඳින්න පුළුවන්.
අපේ Cook with Chavi channel එකේ
අපි කරන්නේ
👉 simple
👉 traditional
👉 village style cooking contents.
ඔයාලා මේ වගේ ගමක කෑම, cooking, traditional Sri Lankan food videos කැමති නම්
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Subscribe කරලා bell icon එක CLICK කරන්න.
ඔයාලාගේ අදහස් අපිට ගොඩක් වටිනවා 🤍
#cookwithchavi
#villagecooking
#SriLankanVillage
#WildporkMeat
#rotirecipe
#traditionalfood
#PaddyFieldCooking
#srilankanfood
#villagelife
#realvillagecooking
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: