Скачать
Pranamya Sirasa HD (ප්‍රණම්ය සිරසා - වීශ්වජිත් රාජපක්ෂ මහතා - 077 4131356)
Автор: Ganapathi Adawiya - ගණපති අඩවිය
Загружено: 2018-01-07
Просмотров: 1656
Описание:
Pranamya Sirasa HD (ප්‍රණම්ය සිරසා - වීශ්වජිත් රාජපක්ෂ මහතා - 077 4131356)
ගණ දෙවියන්ගේ ආශිර්වාදයේ මහිමයෙන් දේශිය ඉතා දක්ෂ ගායක පිරිසක් අතින් ඔවුන්ගේ හදවතේ දෙවියන් උදෙසා වු අසීමිත ආදරයේ ප‍්‍රතිඵලයක් ලෙස,
01 සංගීත නිර්මාණය
02 ගායනය
03 වාදනය
ඉතා විශ්මිත ආකාරයට මෙම දේව ගීත සහ මන්තර ගායනයට සංයෝජනය විය.
ලයන් ආර්ට් ප්‍රඩක්ශන්ස් අන්තර් ජාතික ප්‍රචාරක අයතනයේ ගරු අධ්‍යක්ෂක තුමන් වන "අකිල මහගෙදර" ඉතා විශාල කාලයක් හා ශ්‍රමයක් කැපකොට මෙහි එන්නාවූ සියලූම රූප රාමු අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය එමෙන්ම සංස්කරනයද ඔහුගේම කලා ඇසින් නිර්මාණය කිරීම සුවිශේෂී කරුණක් බව සඳහන් කිරීමට කැමැත්තෙමි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: