Ganapathi Adawiya - ගණපති අඩවිය
තෙරුවන් සරණයි!
විශ්වයේ අදිසි දෙවියන් භක්තිය මත පදනමි වූ. පුද්ගල චිත්ත සංතානය හා සුසංයෝජනය වන්නේ හදවත නමි දෙවොල තුලයි. විස්වාසයේ ආලෝකයේන් විවර වන කරුණාව, මෛත්‍රී ආදරයෙන් සුවඳවත් වු හද ගැඹෙහි දෙවියන් වෙත කෙරෙන සෙනේහසේ ඇරයුම භජන් ගීතයයි, පුජාවයි.
දෙවියන්ගේ නාමස්මරණ භාවනාව තුළින් මෛත්‍රීයේ පිඩක් වු දෙවියන්ව මසැසින් නොව මනසින් දැක්මට, විදීමට කෙරෙන කරුණාබර ඇරයුම ගණපති අඩවියයි. තව ලංකාවි සුවිශාලම ගණපති ප්‍රතිමාව ඉදි වු උඩම්බර නගරයේ ඇති බෙහෙවින් අධ්‍යාත්මයට යොමු වු ගණදෙවි දේවස්ථානය කේන්ද්‍ර කොට මෙම සියලූ නිරමාණ බිහි විය.
මෙම පුදබිමේදි ත්‍වමත් ගණදෙවි උතුමන්ට උපහාර පිණිස කෙරෙන සියΩම පුද පුජා පැවැත්වේ. පුද පුජා පවත්වා ගැනිමට හෝ සහභාගි විමට ප්‍රධාන පුජකතුමා වන සුරේෂ් ජයසිංහ මහතා අමතන්න,
077-1642005
ලක්ෂ්මී,සරස්වතී දුර්ගා මෑණීවරුන්ගේ ප්‍රතිමා නිරාවරණය උඩදුම්බර ශ්‍රී ගණපති දේවාලය උඩදුම්බර
උඩදුම්බර ශ්‍රී ගණපති දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය 2024
හැඳින්වීම - "ගණදෙවි අඩවිය" - Introduction
මූල් මන්ත්‍රය (Mool Mantra)
ගණපති-නැමදුම- සිංහල ගීතය (Ganapathi Namaduma)
Ganesha 1008 (ගණපති නාමාවලිය 1008 - එවන් මඩුවල මහතා - 077 5434338)
ශිව අභිෂේක පූජාව (Shiva Abhishekam)
කාලි මෑණියන් වෙනුවෙන් පූජාවක් (Pooja for Kali Amman)
අභිෂේක පුජාව (Abhisheka Pooja)
ආරති පුජාව (Aarathi Pooja)
අග්නි පුජාව (Agni Poojawa)
Shanthi Mantram (ගණපති මන්ත්‍ර - එවන් මඩුවල මහතා 0775434338)
Ganesha Sthothram (ගණපති ස්තෝත්ර ගායනය - එවන් මඩුවල මහතා 0775434338)
Ganesha 108 HD (ගණපති නාමාවලිය 108 - එවන් මඩුවල මහතා - 077 5434338)
Ganapathi Mantra HD (ගණපති මන්ත්‍ර - එවන් මඩුවල මහතා - 077 5434338)
Ganapathi OM HD (ගණපති ඕම් - එවන් මඩුවල මහතා - 077 5434338)
Pranamya Sirasa HD (ප්රණම්ය සිරසා - වීශ්වජිත් රාජපක්ෂ මහතා - 077 4131356)
ShambhoKumara HD (ශම්බකුමාරා - කේතිස්වරන් මහතා - 071 1919789)
Pranawaswaroopa HD (ප්රනවස්වරූපා - කේතිස්වරන් මහතා - 071 1919789)
Parvathi Thanaya HD (පාර්වති තණයා - කේතිස්වරන් මහතා - 071 1919789)