Скачать
අග්නි පුජාව (Agni Poojawa)
Автор: Ganapathi Adawiya - ගණපති අඩවිය
Загружено: 2018-03-07
Просмотров: 1019
Описание:
විවිධ ඖෂධීය ශාක කොටස්, තෙල් වර්ග, සුවඳ වර්ග සිය ගණනක් දෙවියන් ඉදිරියේ බලවත් මන්තර කියමින් දහනය කරයි. අවකාශය හරහා මෙම සුගන්ධය ඉහළ තල වල සිටින දෙවියන් කරා ගමන් කරයි. අග්නි ජාලය කරා දෙවියන්ගේ අශිර්වාදාත්මක කිරණ එකතු වෙයි. ඵ් තුලින් පුද්ගල මනසේ ඇති අඳුරු ශක්තින් දුරු වී ශාන්තිය හරහා ඥාණය පහළ වේ. කායික ලෙඩ රෝගද බොහෝ දුරට මෙම ඖෂධීය සුවඳ ආග්‍රහණයෙන් දුරු වේ. අග්නි පුජාවෙන් සියලූම දෝශ දහනය කොට දෙවියන්ට භූම්ය කරා වැඩම කරවීමට පිරිසිදු වායු අවකාශයක් නිර්මාණය කරයි. එය සිදු කරන ආකාරය මෙම ”අග්නි පුජාව” විඩියෝව තුළින් දැක බලා ගන්න.
පුදබිමේ භාරකරු සහ නිර්මාතෘ
එස්. පී. ජයසිංහ පුජකතුමා
දු.ක. 077 1642005
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: