Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අභිධම්ම සාකච්ඡා - 18 - Rupa Kalapa 1 රූප කලාප 01

Автор: අභිධම්ම සාකච්ඡා ABHIDAMMA SAKACHCHA

Загружено: 2023-06-15

Просмотров: 2261

Описание:

දහම් දැනුම බෙදා හැරීම සඳහා ආරම්භ කරන ලද යූටියුබ් නලිකාවකි..
විශේෂයෙන්ම අභිධර්ම විෂයට අදාළ සියලු කරුණු සවිස්තරාත්මකව සරලව පැහැදිලි කිරීම් සඳහා මෙම නාලිකාව ඔස්සේ පාඩම්මලාව දියත් කරනු ඇත. දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම ධර්මාචාර්ය විෂය හදාරන දූ දරුවන්ට අභිධර්ම විෂය පිළිබඳ මනා වටහාගැනීමක් වෙනුවෙන් මෙම පාඨමාලාව ඉතා වැදගත් වනු ඇත
ඉන් ඔබ්බට ගොස් සියලු දෙනා අධ්‍යනය කොට ලබා ගත යුතු දැනුමක් වන අභිධර්ම විෂය පොදුවේ ඔබ කාටත් අතිශය වැදගත් වනු ඇත
bawana brahmma loka rupawachana arupawachana dhyana
අභිධර්ම පාඩම් මාලාව.
ධ්‍යාන රුපවචර අරුපාවචර බ්‍රහ්ම ලෝක සුගතිය
සමථ භාවනාව ධර්මදේශනා
Abidhamma
Abidamma Abhidamma pauranika theravadaya
sri lanka buddhism
abidhamma paramartha dharma
අභිධර්මය
පෞරාණික ථේරවාදය
Sri Lanka
Sinhala Theravadaya
Therawadaya
sitha bedima
Theravada Abhidharma deshana
භාවනාව ගැන සරල විදිහට
Bawana meditation
Buddhist dharma desiccation
bawana sinhala
bhavana සමථ භාවනාව වඩන ආකාරය සමථ භාවනාව වැඩීම
Abhidamma sakachcha - 01
අභිධර්මය පිළබඳ හැඳින්වීම සප්කප්‍රකරණ හඳුන්වාදීම ත්‍රිපිටකය අභිධම්ම අභිධර්මය බුද්ධඝෝෂ හිමියන් පරමාර්ථ ධර්ම චිත්ත චෛශික රූප නිබ්බාන


• අභිධර්ම පාඩම් මාල...
Abhidamma sakachcha - 02
බෞද්ධ විශ්ව ධර්මය තුළ පවතින සක්වල කල්පය කල්පය මහා භද්‍ර කල්පය අසංඛ්‍ය කල්පය හා අන්කත: කල්පය මහා මේරු පර්වතය සතර මහා සාගරය සප්ත මහා සාගර මහද්වීප තවත් මනුෂ්‍ය ලෝක තුනක් පිළිබඳ සාකච්චාව සක්වල දස දහසක් සක්වල චුලනිකා මහාධාතු ද්කෝවි සහස්ටිසී මහා ධාතු ත්‍රී සහස්සී මහා ධාතු කෝටි ලක්ෂයක් සක්වල ු බුදුරජාණන් වහන්සේගේ ආඥ්ඥා ක්ෂ්ත්‍රයන් සත්වයෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපාය මහා මේරු පර්වතය සත් කුළු පව් උතුරු කුරු දිවයින ජම්බුද්වීපය පුර්ව විදේහය අපර ගොයානය
Video link


• අභිධම්ම සාකච්ඡා - 02

Abhidamma sakachcha - 03
සක්වලක් තුල පවතින සත්ත්ව තල 31 හා සත්ව තල 31 අතුරින් මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝකය හා අසුර ලෝකය පිළිබඳ සාකච්ඡාව සක්වලක් තුල පවතින සත්ත්ව තල 31 හා සත්ව තල 31 අතුරින් මනුෂ්‍ය ලෝකය, තිරිසන් ලෝකය හා අසුර ලෝකය පිළිබඳ සාකච්ඡාව
Video link


• අභිධම්ම සාකච්ඡා -...
Abhidamma sakachcha - 04
ප්‍රේත ලෝක හා අට මහා නිරයන් අභිධර්මය ධර්ම සාකච්ඡාව සතර අපාය කාමාවචර භූමිය ප්‍රේත ලෝකය අටමහ නිර අවීචි මහා නරකය පරදත්තූපජීවී සංජීව්ය ඔසුපත් නරක මහා නිරය ජයසිරි තෙන්නකෝන් buddhism buddhist philosophy බෞද්ධ දර්ශනය අජගර නම් ප්‍රේතයා ප්‍රේත කොට්ඨාස 12 සතර අපාය


• ප්‍රේත ලෝක හා අට ...
Abhidamma sakachcha - 05
සදෙව් ලෝක පිළිබඳ විස්තරය
චාතුර්මහාරාජිකය තාවතිංසය


• SADHEW LOKA 1. අ...
Abhidamma sakachcha - 06
සදෙව් ලෝක පිළිබඳ විස්තරය 02


• Sadew loka-02 Ab...
Abhidamma sakachcha - 07
සමථ භාවනා 01


• Samatha Bawana Ab...
Abhidamma sakachcha - 08
සමථ භාවනා රූපාවචර ධ්‍යාන


• Rupawachara & Aru...
අභිනීහාරය
නියත විවරණ ගැනීම
නියත විවරණ ලැබීම හෙවත් බෝෂිසත්වයින් වහන්සේ නමක් බුද්ධත්වයටපත් වන බවට ස්ථිර වශයෙන්ම බුදු කෙනෙකුන් විසින් වාචිතව කරන ප්‍රකාශය නියත විවරණ දීම බුදුරජාණන් වහන්සේ නමක් විසින් සිදු කල යුතුමය.
බුද්ධත්වය සඳහා පිරිය යුතු ධර්ම අටක් වෙති.

නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ වාග් ප්රණිධානය නව අසංඛ්ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය.මෙම කරුණු ඇතුලත් ධර්මසාකච්චාවකි. ඉතා වැදගත් කරුණු රැසක් .
Damma sakachcha 09
අභිධම්ම සාකච්ඡා -10
පරමාර්ථ ධර්ම අතර නිබ්බාන පිළිබඳ සාකච්ඡාවක්
අභිධර්ම විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශේෂයෙන්ම දහම් පාසල් හා ධර්මාචාර්ය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මගපෙන්වීමක් මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කරනවා. පරමාර්ථ ධර්ම අතර හතරවන පරමාර්ථ ධර්මය හැටියට සලකන නිබ්බාන පරමාර්ථය මෙහි දී සාකච්ඡා කරන අතර සෝපාදිශේෂ නිර් නිර්වාණය අනුපාදිශේෂ නිර්වාණය. තණ්හාව ක්ෂය කිරීම, රාග, ද්වේශ, මෝහ ක්ෂය කිරීම නිර්වාණයට මඟ මෙහිදී දී සාකච්ඡා කෙරෙනවා

අභිධම්ම සාකච්ඡා - 18 -  Rupa Kalapa 1 රූප කලාප 01

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

අභිධම්ම සාකච්ඡා - 20 - RUPA KALAPA 2 රූප කලාප 02

අභිධම්ම සාකච්ඡා - 20 - RUPA KALAPA 2 රූප කලාප 02

01 | ථෙරවාද බුදුදහමේ මූලික සිද්ධාන්ත | රූපය දේශනා කර ඇති ක්‍රම තුන | IIT

01 | ථෙරවාද බුදුදහමේ මූලික සිද්ධාන්ත | රූපය දේශනා කර ඇති ක්‍රම තුන | IIT

මෙල්බර්න් වැසියෝ සමන්තභද්‍ර හිමිව ප්‍රශ්න කරති | Melbourne Q&A

මෙල්බර්න් වැසියෝ සමන්තභද්‍ර හිමිව ප්‍රශ්න කරති | Melbourne Q&A

''උතුම් චතු අරිය සත්‍යය'' ( Chathu Ariya Sathya ) සාධු ! සාධු ! සාධු !

''උතුම් චතු අරිය සත්‍යය'' ( Chathu Ariya Sathya ) සාධු ! සාධු ! සාධු !

Открытие Варбурга: 4 переключателя, которые мешают раку расти | Здоровье с Доктором

Открытие Варбурга: 4 переключателя, которые мешают раку расти | Здоровье с Доктором

මහා සිංහ නාදය | අභිධර්මය | 18

මහා සිංහ නාදය | අභිධර්මය | 18

Rupa kalapa Vipassana රෑප කලාප විපස්සනාව +174

Rupa kalapa Vipassana රෑප කලාප විපස්සනාව +174

මහා සිංහ නාදය | අභිධර්මය | 14

මහා සිංහ නාදය | අභිධර්මය | 14

Clusters Q&A - රූප කලාප යනු මොනවාද?

Clusters Q&A - රූප කලාප යනු මොනවාද?

Древний Кавказ: общий предок армян и азербайджанцев найден

Древний Кавказ: общий предок армян и азербайджанцев найден

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7,

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis

Методы развития внимания. Татьяна Черниговская

Методы развития внимания. Татьяна Черниговская

Визуализация гравитации

Визуализация гравитации

10 Действенных Упражнений Для Улучшения Зрения

10 Действенных Упражнений Для Улучшения Зрения

Гробница Чингисхана открыта спустя тысячу лет, а находка потрясла мир

Гробница Чингисхана открыта спустя тысячу лет, а находка потрясла мир

Abhidharma Viwaranikawa-A019 | ඵොට්ඨබ්බ රුපය, කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය

Abhidharma Viwaranikawa-A019 | ඵොට්ඨබ්බ රුපය, කාය ප්‍රසාදය, කාය විඤ්ඤාණය හෙවත් කයෙහි ක්‍රියාකාරිත්වය

Panchaskandaya & Upadanaskandaya - පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය ( Skanda Panchakaya )+19 nauyane

Panchaskandaya & Upadanaskandaya - පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය ( Skanda Panchakaya )+19 nauyane

Paramartha Lokaya  01 of 10

Paramartha Lokaya 01 of 10

МОЙТЕ ЕЁ С СОЛЬЮ — И ОРГАНИЗМ ПЕРЕСТАНЕТ БОЛЕТЬ! - НАТАЛЬЯ БЕХТЕРЕВА

МОЙТЕ ЕЁ С СОЛЬЮ — И ОРГАНИЗМ ПЕРЕСТАНЕТ БОЛЕТЬ! - НАТАЛЬЯ БЕХТЕРЕВА

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com