Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara

Загружено: 2026-01-17

Просмотров: 5319

Описание:

Wellawaya – Sellaba Archaeological Sites 🇱🇰 | Hidden Ancient Heritage of Sri Lanka

Discover the hidden archaeological treasures of Wellawaya and Sellaba, an ancient region rich in Sri Lanka’s forgotten history. 🏺🇱🇰
This area preserves evidence of ancient settlements, ruins, inscriptions, monasteries, and historical landmarks that reflect the island’s deep cultural and Buddhist heritage.

In this video, we explore the archaeological significance of the Wellawaya–Sellaba region, highlighting its historical importance, architectural remains, and the connection to Sri Lanka’s ancient civilizations. Many of these sites remain less explored and rarely documented, making them invaluable for history lovers, archaeology enthusiasts, and travelers seeking off-the-beaten-path destinations.

🎥 In this video you will see:

Ancient ruins and archaeological remains

Historical background of Wellawaya & Sellaba

Buddhist heritage and ancient settlements

Lesser-known archaeological sites in Sri Lanka

📍 If you are interested in Sri Lankan history, archaeology, Buddhist heritage, and cultural exploration, this video is for you.

👉 Subscribe to the BMK Travel YouTube Channel for more documentaries on ancient history, hidden archaeological sites, and heritage travel across Sri Lanka and South Asia.

Keywords / Tags:
Wellawaya archaeology, Sellaba archaeological sites, Ancient Sri Lanka, Hidden heritage Sri Lanka, Buddhist archaeology, Sri Lanka history, Archaeological sites Sri Lanka, BMK Travel, Ancient ruins Sri Lanka, Cultural heritage Sri Lanka
________________
මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.

පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
________________
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀

ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
❇️ patreon.com/BMKTRAVEL

ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.


👋 COME SAY HELLO!

❇️ WhatsApp: 0760174318
❇️ Facebook:   / lengathusith.  .
❇️ Whatsapp channel link : https://whatsapp.com/channel/0029VbBP...
❇️ TikTok :   / bmktravel  

කඩා බිද දැමූ බුද්ධ ප්‍රතිමා රාශියක් වැල්ලවාය සෙල්ලබ කදුගැටයෙන් හමුවේ | wellawaya sellaba archaeology

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සහරා කාන්තාරය දැවැන්ත වනාන්තරයක් කරන විදිහ..sahara desert gets turn into a rainforest.

සහරා කාන්තාරය දැවැන්ත වනාන්තරයක් කරන විදිහ..sahara desert gets turn into a rainforest.

දස මහා යෝධයෝ | Ten Great Giants | Raj Soamdeva | Unlimited History Edited version 33

දස මහා යෝධයෝ | Ten Great Giants | Raj Soamdeva | Unlimited History Edited version 33

පිච්චන්දියා කදු මුදුනේ අතීත හෙළ ජනාවාසයක ඇස නොගැටුණු නටබුන් | History of Sri Lanka | Ruins

පිච්චන්දියා කදු මුදුනේ අතීත හෙළ ජනාවාසයක ඇස නොගැටුණු නටබුන් | History of Sri Lanka | Ruins

රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka

රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka

රාවණාගෙ නන්දන  උයන . සෝකය නැති භූමිය අසෝක  පුදුම හෙළිදරව්වක් මේක #history #archaeology #yatharytha

රාවණාගෙ නන්දන උයන . සෝකය නැති භූමිය අසෝක පුදුම හෙළිදරව්වක් මේක #history #archaeology #yatharytha

ඇන්ටාක්ටිකාවේ කඳු අතර විවරයකින් අත්භූත නගරකට පියාසර කල නියමුවා - Admiral Byrd’s Trip to Hollow Earth

ඇන්ටාක්ටිකාවේ කඳු අතර විවරයකින් අත්භූත නගරකට පියාසර කල නියමුවා - Admiral Byrd’s Trip to Hollow Earth

වසර 100කට වඩා පැරණි ආරුක්කු 9ය පාලමට සමාන කෝච්චි පාරක් උමගක් අසල කැලයකින් මතුවෙයි|Hidden Arch Bridge

වසර 100කට වඩා පැරණි ආරුක්කු 9ය පාලමට සමාන කෝච්චි පාරක් උමගක් අසල කැලයකින් මතුවෙයි|Hidden Arch Bridge

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

මහ වනයක සැඟවුණු පචින රජුගේ අභිරහස සහ බුදුහිමිි ලංකාවේද? | The mystery of King Pachina in lanka

සුද්දන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු 1602 බලන සටන ගැන පුදුම දේවල් 08ක්  | පිස්සු හැදෙන යුධ උපක්‍රමයක්

සුද්දන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු 1602 බලන සටන ගැන පුදුම දේවල් 08ක් | පිස්සු හැදෙන යුධ උපක්‍රමයක්

Nillaggama bodhigaraya | නිල්ලග්ගම බෝධිඝරය පිළිබඳ ගෙවේශනාත්මක තොරතුරු හෙලිදරව්ව 🛖

Nillaggama bodhigaraya | නිල්ලග්ගම බෝධිඝරය පිළිබඳ ගෙවේශනාත්මක තොරතුරු හෙලිදරව්ව 🛖

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ

දැවැන්ත අලියා පරදා මිහින්තලේ රජවූ "අග්බෝ" ඇතා (Tusker "Agbo" Return of the King) #elephants #tusker

Dhowa Ancient Temple | Bandarawela |දෝව රජමහා විහාරයේ සැගවුනු ඉතිහාසය හා රාවණා සම්බන්දය|ape viharaya

Dhowa Ancient Temple | Bandarawela |දෝව රජමහා විහාරයේ සැගවුනු ඉතිහාසය හා රාවණා සම්බන්දය|ape viharaya

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

ලංකාවේ ඉතිහාසයේ අපෙන් සැඟවූ අභිරහස් කාලසීමාව | Hidden history of Sri Lanka

යුදගනාව දාගැබේ වැඩ නැවතුනේ ඇයි? | Yudaganawa Stupa  Buttala

යුදගනාව දාගැබේ වැඩ නැවතුනේ ඇයි? | Yudaganawa Stupa Buttala

මානවෑවේ කන්දෙන් හමුවූ රහසිගත සෙල්ලිපිය | The Mysterious Inscription Found at Manawe Kanda

මානවෑවේ කන්දෙන් හමුවූ රහසිගත සෙල්ලිපිය | The Mysterious Inscription Found at Manawe Kanda

වසන්ත සමරසිංහ චීවරධාරී මිහින්තලේට අමතයි | SUDAA STUDIO |

වසන්ත සමරසිංහ චීවරධාරී මිහින්තලේට අමතයි | SUDAA STUDIO |

ඉල්ලම කඩන ගමනුත් මැණික් හවුවෙන පතල | ඔක්කම්පිටියේ ලොකුම ගොඩ පතල | Gem mines in srilanka |okkampitiya

ඉල්ලම කඩන ගමනුත් මැණික් හවුවෙන පතල | ඔක්කම්පිටියේ ලොකුම ගොඩ පතල | Gem mines in srilanka |okkampitiya

Weheragala | මහ ඔය - වෙහෙරගල වනගත භූමියෙන් හමුවන ගල් ලෙන්වල ඇති සුවිශේෂ සෙල්ලිපි සටහන්

Weheragala | මහ ඔය - වෙහෙරගල වනගත භූමියෙන් හමුවන ගල් ලෙන්වල ඇති සුවිශේෂ සෙල්ලිපි සටහන්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com