Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මල්ලිගේ රුසියානු කැම්පස් එක බලන්න යමු | Exploring Russia 🇷🇺 | රුසියාවේ හයවැන්න

Автор: Planet 361 Stories

Загружено: 2025-09-10

Просмотров: 8075

Описание:

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.

ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.

ආසියාවේ රටවල් ගණනාවක සංචාරයකින් පස්සේ, මම මගේ 11 වෙනි රට විදියට තෝරගත්තේ රුසියාව (Russia). නැගෙනහිර යුරෝපයටත්, ආසියාවටත්, ඇමරිකාවටත්, බෝල්ටික් මුහුදටත් මායිම්වෙලා තියෙන ලෝකයේ ලොකුම රටට යන්න මම සැලසුම් කලේ අවුරුද්දකටත් වැඩි කාලයක ඉඳන්. සිංගප්පූරුවේ Changi International Airport එකේ ඉඳලා Dubai හරහා මොස්කව් වලට ආව මම රුසියාවෙ දවස් 13ක් ගතකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය ඇතුලේ මොස්කව් වගේම රුසියාවෙ සුන්දරම නගරයක් වන Saint Petersburg වල සංචාරකටත් ඔයාලව එක්කගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. රුසියාවෙ ඉතිහාසය, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධය ගැන, වර්තමානය වගේම අනාගතය ගැනත් ගොඩක් දේවල් මේ ගමනෙදි අපට කතාකරන්න පුලුවන්.

අද video එක ටිකක් විශේෂයි. මේ video එකේදි අපි කතා කරනවා රුසියානු විශ්වවිද්‍යාල ගැන. විශේෂයෙන් ඔය රුසියාවෙ උසස් අධ්‍යාපනයට එන්න හිතාගෙන ඉන්නවනම් මේ video එක ගොඩක් වැදගත් වෙයි

එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා.

#planet361 #russia #රුසියාව #bauman #2025

මල්ලිගේ රුසියානු කැම්පස් එක බලන්න යමු | Exploring Russia 🇷🇺 | රුසියාවේ හයවැන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවුරුදු 100ක් පැරණි ලෙනින්ගේ සිරුර | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිඑක්වැන්න

අවුරුදු 100ක් පැරණි ලෙනින්ගේ සිරුර | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිඑක්වැන්න

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

ලෝකෙ ලොකුම plane එකේ, ලෝකෙ ලොකුම රටට, ලෝකෙ උසම කන්ද උඩින් යන ගමන 🇦🇪🇷🇺 |  Emirates Airlines A380

ලෝකෙ ලොකුම plane එකේ, ලෝකෙ ලොකුම රටට, ලෝකෙ උසම කන්ද උඩින් යන ගමන 🇦🇪🇷🇺 | Emirates Airlines A380

Volga ගගේ ඉවුරේ සීතලේ රැයක් ඉන්න වුණා | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිවැන්න

Volga ගගේ ඉවුරේ සීතලේ රැයක් ඉන්න වුණා | Exploring Russia 🇷🇺 | රුසියාවේ විසිවැන්න

🇷🇺 Life in Russia: Exploring Russian Currency & Daily Life!! 💰😲

🇷🇺 Life in Russia: Exploring Russian Currency & Daily Life!! 💰😲

දෙවන ලෝක යුද්ධය සලිත කළ රුසියානු ප්‍රහාරක සබ්මැරීනය | Exploring Russia 🇷🇺 | රුසියාවේ දොළොස්වැන්න

දෙවන ලෝක යුද්ධය සලිත කළ රුසියානු ප්‍රහාරක සබ්මැරීනය | Exploring Russia 🇷🇺 | රුසියාවේ දොළොස්වැන්න

Exploring Moscow City with Russian + International Friends 🇷🇺🌍 (Part 1)

Exploring Moscow City with Russian + International Friends 🇷🇺🌍 (Part 1)

"ඔශීන්ව" මතක් කරවන ජපානයේ ලස්සනම ගම | Most Beautiful Post Town 🇯🇵

රුසියාවට යුද්ධය දිනාදුන් යකඩයෝ | Exploring Russia 🇷🇺 | රුසියාවේ අටවැන්න

රුසියාවට යුද්ධය දිනාදුන් යකඩයෝ | Exploring Russia 🇷🇺 | රුසියාවේ අටවැන්න

චීනයේ බඩු මිල | මාසෙටම රු. 15,000යි - SUPERMARKET VLOG in China #china #supermrketcart #foodcity

චීනයේ බඩු මිල | මාසෙටම රු. 15,000යි - SUPERMARKET VLOG in China #china #supermrketcart #foodcity

හිට්ලර්ව දණගැස්සූ රුසියානු යුධ බලය | Exploring Russia 🇷🇺 | රුසියාවේ තෙවැන්න

හිට්ලර්ව දණගැස්සූ රුසියානු යුධ බලය | Exploring Russia 🇷🇺 | රුසියාවේ තෙවැන්න

රුසියානු රැකියා සහ මාෆියා වල ඇත්ත | information about Russian jobs #රුසියාව #ලෙනින්ගේදේශය

රුසියානු රැකියා සහ මාෆියා වල ඇත්ත | information about Russian jobs #රුසියාව #ලෙනින්ගේදේශය

රස්සාවක් නොකර 🇮🇳 සල්ලි 💵 හොයන විදිහ | How to make money for travel | India 212 | Magadige

රස්සාවක් නොකර 🇮🇳 සල්ලි 💵 හොයන විදිහ | How to make money for travel | India 212 | Magadige

ඉගෙන ගන්න ඩුබායි එනවද?|Study in dubai | dubai part time jobs | how to find jobs | sinhala

ඉගෙන ගන්න ඩුබායි එනවද?|Study in dubai | dubai part time jobs | how to find jobs | sinhala

Registered High Capacity බයික් ගන්න පුළුවන් ලංකාවේ එකම තැන | charithe

Registered High Capacity බයික් ගන්න පුළුවන් ලංකාවේ එකම තැන | charithe

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

ඇන්ටාක්ටිකාවේ මිනිසාගෙන් සැඟවුණු අඳුරුම අභිරහස? | Mystery in Antarctica

Timor-Leste සහ මුහුදු ඌරා

Timor-Leste සහ මුහුදු ඌරා

2024/2025 වැටුප් විස්තර | salary details | #Russia #srilanka

2024/2025 වැටුප් විස්තර | salary details | #Russia #srilanka

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් හැබැහින්ම දුටුවෙමි | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහහත්වැන්න

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් හැබැහින්ම දුටුවෙමි | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහහත්වැන්න

වොඩ්කා, මස්, චීස්, පළතුරු පිරුණු රුසියාවේ Supermarkets | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහනවවැන්න

වොඩ්කා, මස්, චීස්, පළතුරු පිරුණු රුසියාවේ Supermarkets | Exploring Russia 🇷🇺 | රුසියාවේ දහනවවැන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]