✔පැණි බේරෙන වටලප්පන් හදන්නෙ මෙහෙමයි 🍯 | Watalappan Recipe
Автор: Sakura Cooking Channel
Загружено: 2025-11-10
Просмотров: 92
✔පැණි බේරෙන වටලප්පන් හදන්නෙ මෙහෙමයි 🍯 | Watalappan Recipe
#watalappan #dessert #viral
🍮 Sri Lankan Watalappan Recipe | Creamy Coconut Jaggery Pudding | Easy Dessert Tutorial 🇱🇰
Indulge in the rich, silky flavors of Watalappan, a classic Sri Lankan dessert made with coconut milk, jaggery, eggs, and spices. This traditional pudding is a favorite at celebrations, especially during festive occasions like Eid and weddings.
In this video, I’ll show you step-by-step how to make the perfect Watalappan — smooth, aromatic, and melt-in-your-mouth delicious!
👉 Don’t forget to LIKE, COMMENT, and SUBSCRIBE for more authentic Sri Lankan recipes every week! @SakuraCookingChannel
🍮 රසවත් වටලප්පන් රෙසපි | සම්පූර්ණ සිංහලෙන් | ඉතාම මෘදු හා රසවත් කිරි හakuru පුඩිං 🇱🇰
අවශ්‍ය ද්‍රව්‍ය (Required Ingredients)
හකුරු: 500g (Jaggery)
උකු පොල් කිරි: කෝප්ප 01 (1 cup thick coconut milk)
බිත්තර: 10 (10 Eggs)
වැනිලා/කරදමුංගු/කරාබු නැටි: (Vanilla/Cardamom/Cloves - for flavour)
කජු මද: ස්වල්පයක් (Some cashew nuts)
සාදන ක්‍රමය (Method)
1.බිත්තර හොදින් ගසා ගන්න. (Beat the eggs well).
2. පොල් කිරි වලට හකුරු සිහින්ව සුරා දමා පොල් කිරි සමග දිය කර පෙරා ගන්න. (Grate the jaggery finely into the coconut milk, dissolve it, and then strain the mixture).
3. ඉන් පසු එය බිත්තර මිශ්‍රණයට දමා වැනිලා (හෝ වෙනත් රසකාරක) ද එක් කර කලවම් කරන්න. (After that, add the jaggery-coconut milk mixture to the beaten eggs, add vanilla/spices, and mix).
4.මෙම mixture එකට කජු මදද එකතු කර aluminum බදුනක දමා පැයක් තම්බා ගන්න (ස්ටීම් කරන්න). (Add the cashew nuts to this mixture, pour into an aluminum or heatproof bowl, and steam for about an hour).
Sri Lankan Watalappan Recipe, easy pudding recipe, coconut milk dessert, hakuru pudding, traditional sri lankan dessert ,watalappan recipe,how to make watalappan,sri lankan watalappan
watalappan sri lankan dessert,sri lankan sweet recipes,coconut jaggery pudding,easy watalappan recipe,traditional watalappan recipe,watalappan in sinhala,sri lankan pudding recipe,eid dessert sri lanka,sri lankan coconut dessert,best watalappan recipe,sri lankan jaggery dessert,kithul jaggery pudding,watalappan without oven,steamed watalappan,watalappan pudding recipe,sri lankan dessert for eid,sri lankan recipes in sinhala,Watalappan recipe,Sri Lankan Watalappan,How to make Watalappan,Easy Watalappan,Original Watalappan recipe,Watalappan in oven,Rice cooker Watalappan,වටලප්පන් රෙසිපි ,Watalappan recipe,වටලප්පන් හදන හැටි ,වටලප්පන් ,Watalappan,වටලප්පන් හදමු ඔරිජිනල් වටලප්පන් , Original Watalappan,පැණි බේරෙන වටලප්පන්,වටලප්පන් හදන හැටි,සිංහල රෙසපි,කිතුල් හකුරු වටලප්පන් ,Kithul jaggery Watalappan
#srilankanwatalappan #watalappam #watalappanrecipe #වටලප්පන් #srilankanfood #dessertrecipe #eidsweets #coconutpudding #Jaggerypudding #srilankanrecipes #sinhalarecipes
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: