Christmas Decoration 2025 🎄 | අපි නත්තලට ගෙදර සැරසූ හැටි - Sinhala Vlog
Автор: Laya & Wasu
Загружено: 2025-12-20
Просмотров: 89
මේ පාර 2025 නත්තලට අපි අපේ ගෙදර ලස්සන කලේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්නයි මේ වීඩියෝ එක ගෙනාවේ. ගෙදර අයත් එක්ක එකතු වෙලා නත්තල් ගස (Christmas Tree) සරසන විදිය සහ ගෙදර අලංකරණය කරන විදිය මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්.
ඔයාලත් නත්තලට ගෙදර සැරසුවේ කොහොමද කියලා පහලින් Comment කරන්න අමතක කරන්න එපා!
In this video, I am sharing our Christmas Decoration ideas for 2025. Watch how we decorated our home for Christmas in Sri Lanka.
🔴 Topics Covered:
Christmas Decoration 2025
Api naththalata gedara sarapu hati (අපි නත්තලට ගෙදර සැරසූ හැටි)
Christmas Tree Decoration Ideas
Sri Lankan Christmas Vlog
Thank you for watching! Don't forget to Like, Comment & Subscribe.
Camera Gear:
Camera: DJI Osmo Pocket 3
Quality: 4K
#Christmas2025 #ChristmasDecoration #SinhalaVlog #SriLanka #Naththal #HomeDecor
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: