Laya & Wasu
LAYA & WASU: අපි කවුද?
Layan = Layan Sanjana
Wasu =Shiwangi Prarthana Sewwandi
අපි මොනවද කරන්නේ?
Daily Vlogs: අපේ දවසේ වැඩ, විනෝද වෙන හැටි, පොඩි පොඩි සිදුවීම්.
Culture & Travel: අපි ගිහින් බලන විවිධ තැන්, කෑම, සහ අලුත් අත්දැකීම්.
මේ චැනල් එක කාටද?
නව යුවළයන්ට සහ විනෝදයක් සොයන ඕනෑම කෙනෙකුට.
දවසට වැඩත් කරගෙන, පොඩි විනෝදයක් හොයන හැමෝටම.
අපේ චැනල් එක Subscribe කරන්න, මොකද...
අපේ ඇත්ත ජීවිතේ අත්දැකීම්.
විනෝද වෙන්න පුළුවන් වීඩියෝ.
හැම වීඩියෝ එකකින්ම අලුත් දෙයක් බලාගන්න පුළුවන්.
අපිත් එක්ක එකතු වෙන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, හැම වීඩියෝ එකක්ම ශෙයා කරන්න!
---
Christmas Decoration 2025 🎄 | අපි නත්තලට ගෙදර සැරසූ හැටි - Sinhala Vlog
Vlogging වලට සුපිරිම භාණ්ඩයක්! DJI Osmo Pocket 3 සිරාවටම හොඳද?
ගංවතුරෙන් අසරණ වුණු අයට අපෙන් පොඩි උදව්වක් ❤️ | Flood Relief Sri Lanka
ගෙදර තියෙන බඩු වලින් නයි කොච්චි දාලා PIZZA එකක් හැදුවා! 🍕🔥 | Home Made Spicy Pizza Recipe
Shopping ඉවර වෙලා Try කරපු සුපිරි මුස්ලිම් කෑම එක! 🍗🍛 Christmas Shopping Haul 🛍️
නුවරඑළියේ අපේ Family Trip එක | A Beautiful Day in Nuwara Eliya Vlog ❤️
A happy day with unforgettable moments ☀️🎉”
එන්න අපිත් එක්ක Grocery shopping කරන්න යන්න
Wifeගේ ගමේ ගියා friends 😍 | galewela vlog 
අපේ පලවෙනි day vlog එක
Homemade Chicken Koththu | ගෙදරදි හදපු කොත්තු 🍳
💑 Couple Q&A | We Asked Each Other Personal Questions!
උපන්දිනයට වැඩිහිටි නිවාසෙකට ගියා🥺❤️
Rs 1690කට මෙච්චර ලොකු Pizza එකක්! 🍕 | Mongolian Rice එකත් Test කලා| Honest Food Review Sri Lanka
අලුත්ම FUN Challenge එක . පැරදුනොත් පාන් පිටි මූනෙ🤦! 🇱🇰🤣 | No Hands Food Challenge
ඔයාලත් යන්නම ඕන තැනක් 😍 | Mayan Water Park Weekend Fun
අනුරාධපුරේ අසිරිය | Ruwanwelisaya & Sri Maha Bodhi Visit – අපේ අත්දැකීම
Night Ride 🌌 | Wife ekka රෑ රවුම් ගහලා කාපු අපේ Street Food
Chamage Kade Koththu – ඇත්තටම හොඳද? 🤔#chamafoods
Nuwara Eliya ❄️ | සුන්දර සීතල දවසක් Travel Vlog #layaandwasu
අපේ Diyathalawa ගමන | Travel Vlog in Sri Lanka 🇱🇰
පිටකොටුවෙ shopping vlog එක |ලාබෙට බඩු
Beach එකේ brownie එක්ක හවස් වරුවක්
වෙලක් මැද්දේ අපේ Party 🍹🔥 | BBQ + Friends Vibe
පළවෙනි පාරට Durian කෑවා | Funny Review & Reaction
Supermarket 🆚 Arthika Madyasthanya – Grocery Shopping Deals |sri lanka🇱🇰🛒
අපේ Temu order එකක් එන්න මාසයක් ගියා! 😱📦 | මේකට tax එකක්වත් ගහලා ද? 🇱🇰 #TemuSriLanka
Rambutan Wine Sinhala Recipe | රඹුටන් වලින් ගෙදරම වයින් එකක් හදමු! sri lanka 🇱🇰
Bottle Flip Challenge 🍕 | දිනන්නෙ කවුද? පැරදුනොත් රෑට කෑම නෑ!
Secret gravy recipe 🍛 | Fried Rice වලට Best Gravy Recipe