Rambutan Wine Sinhala Recipe | රඹුටන් වලින් ගෙදරම වයින් එකක් හදමු! sri lanka 🇱🇰
Автор: Laya & Wasu
Загружено: 2025-07-23
Просмотров: 546
ඔයාලා Christmas එකට හෝ විශේෂ අවස්ථාවකට වයින් එකක් ගෙදරම හදාගන්න හිතනවාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට සුපිරි solution එකක්! 😍
අද අපි හදන්නේ රඹුටන් වලින් සුපිරි homemade wine එකක් – කාටත් try කරන්න පුළුවන් recipe එකක්!
මේකට ඕනෙ:
• රඹුටන් 1kg
• සීනි 500g
• වතුර 2.5L
• ඉස්ටම් 1 tsp
• ලයිම් රස tbsp 2
• ලුනු ටිකක්
• Cinnamon stick එකක් (ඔනනම්)
හදන විදිහ
👨🍳 “1. රඹුටන් වල ඇට ඉවත් කරලා ගන්න .
2. වතුර 2.5L එකේ සීනි දාලා mix කරන්න.
3. එකට රඹුටන්, ඉස්ටම්, ලයිම් රස, ලුනු, cinnamon දාන්න.
4. හොඳට mix කරලා jar එකකට දාලා මූඩිය loos එකට තියන්න සම්බන්ධයෙන් වහගන්නෙ නතුව වහද්දි රෙදි කෑල්ලක් උඩින් දාන්න .
5. දැන් 21 දවසක් room temp එකේ තියන්න
3 week ගියාට පස්සේ filter කරන්න, clear wine එකක් ලැබෙනව.
තව දින 10ක් විතර තියාගෙන මන්ඩිටික බැස්සම මන්ඩිටිකපෙරාගන බොන්න පුලුවන් .
----------------------------------------------------
Are you thinking of making wine at home for Christmas or a special occasion?
Then this video is the perfect solution for you! 😍
Today, we’re making a delicious homemade wine using Rambutan – a simple recipe that anyone can try!
⸻
🍷 Ingredients:
• Rambutan – 1kg
• Sugar – 500g
• Water – 2.5L
• Yeast – 1 tsp
• Lime juice – 2 tbsp
• A pinch of salt
• Cinnamon stick (optional)
⸻
👨🍳 How to make it:
1. Remove the seeds from the rambutans and keep only the pulp.
2. Mix the sugar into 2.5L of water until fully dissolved.
3. Add the rambutan pulp, yeast, lime juice, salt, and cinnamon stick to the mixture.
4. Mix everything well and pour it into a clean glass jar.
5. Cover it loosely – don’t seal it completely! Use a clean cloth on top and tie it with a rubber band. This allows the gas to escape during fermentation.
6. Leave the jar at room temperature for 21 days.
⸻
After 3 weeks, strain the mixture to get a clear wine.
Then leave it for another 10 days to settle completely.
Once it’s nicely aged and smooth – it’s ready to sip and enjoy! 🍷
💡 Don’t forget to:
🔔 Subscribe
👍 Like
💬 Comment
📢 Share with your wine-loving friends!
#RambutanWine #WineRecipeSinhala #HomemadeWineSL #ChristmasWine #SriLankaWineRecipe #FruitWineRecipe #EasyWineMaking #WineFromFruits #WineForBeginners #RambutanWineSinha
#රඹුටන්වලින්wineහදන්නෙකොහොමද
#RambutanWine
#HomemadeWine
#ChristmasWine
#SriLankanWine
#WineRecipe
#DIYWine
#WineMaking
#HomeBrew
#EasyWineRecipe
#SinhalaWineRecipe
#HomemadeAlcohol
#LankaRecipe
#WineFromFruits
#ChristmasSpecialDrink
#FermentedDrink
#සිංහලවයින්‍රෙසපි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: