Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

The Pekoe Trail Stage 10 - Dayagama to Horton Plains | ඩයගම පිවිසුමෙන් හෝර්ටන් තැන්නට | Sri Lanka

Автор: Chashika D Malshan

Загружено: 2025-12-14

Просмотров: 405

Описание:

The Pekoe Trail Stage 10 : Dayagama to Horton Plains - ඩයගම පිවිසුමෙන් හෝර්ටන් තැන්නට

අපි ඩයගම සිට හෝර්ටන් තැන්න දක්වා කිලෝමීටර 16 ක් ගමන් කළ අතර, පසුව හෝර්ටන් තැන්න සිට ඔහිය පිවිසුම දක්වා තවත් කිලෝමීටර 8 ක් ගමන් කළෙමු. සමස්තයක් වශයෙන්, අපි කිලෝමීටර 24 ක් ගමන් කළෙමු. අපි මෙම ගමන ඩිට්වා සුළි කුණාටුවට දින හතරකට පෙර අවසන් කළෙමු. මේ ගමන තුල අපට සොබාදහම මනා සේ විද ගැනිම්ට ත් අලුත්ම වු අද්දැකිම්ක් ලැබුනු අතර..2025/11/23 සවස අප ද තද වර්ෂාවට හසු වු අතර පෙර දින (2025/11/22) බදුල්ල රාත්රී තැපැල් දුම්රියෙන් යෙන් තලවකැලේට ත් හවස ඔහිය සිට හපුතලේටත් දුම්රියේ ගමන් ගත් අතර එය බොහ්හෝ කලකට අපට දුම්රියේ යාමට නොවන බව සිහිනකින්වත් සිතුවේ නැත.. දින හතරකට පසු, මුළු රටම ඩිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් විය. මෙම සුන්දරත්වය තවමත් පවතින බව මා විශ්වාස කරන අතර, අධික වර්ෂාව නිසා ඇති වූ නායයෑම් නොතකා, සොබාදහම යථා තත්ත්වයට පත් වී එහි සුන්දරත්වය නැවත වරක් හෙළි කරනු ඇතැයි මම විශ්වාස කරමි. සොබාදහම ඉහලින් කිසිවෙක් නොමැත..🍃❤️
.

The Pekoe Trail is a 300+km walking trail traversing the central highlands of Sri Lanka. The trail is the first in a series of walking trails by Serendipity Trails designed to allow visitors to discover the varying terrain, history, culture, food, and local communities across Sri Lanka by foot.

As the first of hopefully many long-distance walking trails in Sri Lanka, it is made up of 22 stages, which can be completed in short sections, or as part of a multi-day experience taking visitors through an eclectic mix of hilltowns, tea plantations, remote villages, sanctuaries, viewpoints, forests, and cultural and historical locations.

The interconnecting trail demonstrates the island’s diversity, encourages sustainable travel and brings economic opportunity to rural communities in order to promote a more holistic traveler experience that embraces adventure, nature, wellness, and sustainability.This adventure is highly recommended for hikers, trekkers, campers, and backpackers looking for authentic nature experiences in Sri Lanka.

Pekoe Trail යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සැබෑ සුන්දරත්වය විදිමින් ගමන් කරන කිලෝමීටර් 300+ කොටස් 22 යුත් ඇවිදීමේ මාර්ගයකි, එය නුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්ක 3න යා කරමින් වැටි ඇති අතර ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, වතු, ඈත ගම්මාන, අභය භූමි, වනාන්තර,සහ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන, ආහාර සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමග මුසු වී, පා ගමනින් ගොස් වෙනස් වු නව අද්දැකිමක් ලබා ගැනීමට මින් ඔබට හැකියාව ලැබේ..

#travel #nature #hike #hiking #hikingadventures #hike #pekoetrail #pekoetrailsrilanka #trail #tea #teaplantations #culture #travelsrilanka #mountains #highland #chashikadmalshan #traveling #travelvlog #srilanka #srilankatourism #srilankatravel #hanthana #kandy #ceylon #ceylontea #backpacking #backpacker #hortonplains #srilankatravel #pattipolatoohiya #kirigalpotta #thotupolakanda #worldsendsrilanka #bakersfalls #srilankahiking #srilankacamping #srilankanature #centralhighlandssrilanka #srilankawildlife #srilankamountains #srilankabackpacking #srilankaecotourism #chashikadmalshan #foryou #fyp #viral #adventure #nature #naturelovers #naturevibes

Keywords: Horton Plains National Park, Pattipola to Ohiya trail, Ohiya railway station, Pattipola railway station, Horton Plains hike, Horton Plains trekking, Horton Plains camping, World’s End, Mini World’s End, Baker’s Falls, Kirigalpotta, Thotupola Kanda, Horton Plains wildlife, Sri Lankan leopard, sambar deer, birdwatching, cloud forest, grassland ecosystem, UNESCO Central Highlands, Sri Lanka hiking, Sri Lanka camping, eco tourism, railway adventures, Sri Lanka mountains, Sri Lanka backpacking, Horton Plains photography, sunrise, sunset, stargazing, nature conservation, and breathtaking highland scenery.
Dayagama Dayagamatrail

The Pekoe Trail Stage 10 - Dayagama to Horton Plains | ඩයගම පිවිසුමෙන් හෝර්ටන් තැන්නට | Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මහ විනාසයකට පස්සෙ නුවරඑළියේන් මාතරට / bike ride from nuwareliye to matara/WELIMADA/ELLA/WELLAWAYA

මහ විනාසයකට පස්සෙ නුවරඑළියේන් මාතරට / bike ride from nuwareliye to matara/WELIMADA/ELLA/WELLAWAYA

Что скрывает ДНК индейцев? 2% изменили всё

Что скрывает ДНК индейцев? 2% изменили всё

දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා 2026 වාරයට  සිරිපා කරුණාව / Dehenakanda Mukkuwatta Sripada Trail

දෙහෙනකන්ද මුක්කුවත්ත හරහා 2026 වාරයට සිරිපා කරුණාව / Dehenakanda Mukkuwatta Sripada Trail

Jahuta (ජහුටා) | Episode 94 | 25th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 94 | 25th December 2025 | Swarnavahini

Great Western Camping | මාරම View එකක් 🇱🇰

Great Western Camping | මාරම View එකක් 🇱🇰

ගම්පොළ අම්බුලුවාව හෙම්මාතගම පාරට නායයාමෙන් උනු හානිය..

ගම්පොළ අම්බුලුවාව හෙම්මාතගම පාරට නායයාමෙන් උනු හානිය..

Solo Hiking 260 km. Annapurna Circuit, Nepal Himalaya

Solo Hiking 260 km. Annapurna Circuit, Nepal Himalaya

Крым сегодня. Что происходит на Центральном рынке в Ялте и зачем снова раскурочили пляж

Крым сегодня. Что происходит на Центральном рынке в Ялте и зачем снова раскурочили пляж "Дельфин".

Dunsinan waterfall | ඩන්සිනන් ඇල්ල

Dunsinan waterfall | ඩන්සිනන් ඇල්ල

Kirigalpoththa Hike & Camping in Horton Plains National Park @mansaranna

Kirigalpoththa Hike & Camping in Horton Plains National Park @mansaranna

හරිත කන්ද ⛰️😍 Part 01 | කෝච්චි ගමන & Hike 🚂🏔️🏕️ | Traveling බෝඩරේ 💗

හරිත කන්ද ⛰️😍 Part 01 | කෝච්චි ගමන & Hike 🚂🏔️🏕️ | Traveling බෝඩරේ 💗

“Devil’s Staircase Route – Kalupahana → Ohiya | Epic 4×4 Journey in Sri Lanka”

“Devil’s Staircase Route – Kalupahana → Ohiya | Epic 4×4 Journey in Sri Lanka”

Northeast Series E2: Dzuko Valley Trek in the Monsoons, Complete Guide for Self-planning the Trek

Northeast Series E2: Dzuko Valley Trek in the Monsoons, Complete Guide for Self-planning the Trek

මස්කෙලියේ සැගවුනු දිය ඇලි පාරාදීසය | Hidden waterfall Paradise in Maskeliya

මස්කෙලියේ සැගවුනු දිය ඇලි පාරාදීසය | Hidden waterfall Paradise in Maskeliya

අවාරයේ සිරිපා කරුණා | Off Season sripada HIking | රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙ| #aware

අවාරයේ සිරිපා කරුණා | Off Season sripada HIking | රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙ| #aware

Freezing Winds | සීතල මැද! ❄️ -  OHIYA - Part 2: Sri Lanka's Hidden Wonderland | Ohiya Camping Site

Freezing Winds | සීතල මැද! ❄️ - OHIYA - Part 2: Sri Lanka's Hidden Wonderland | Ohiya Camping Site

Sri Lankan Food in Jaffna 🇱🇰 FISHERMAN SEAFOOD SOUP + Tamil BBQ in Sri Lanka!

Sri Lankan Food in Jaffna 🇱🇰 FISHERMAN SEAFOOD SOUP + Tamil BBQ in Sri Lanka!

Ohiya Forest | Devil's starecase | ඔහිය හරහා යකාගේ පඩිපෙළට | Bike Ride

Ohiya Forest | Devil's starecase | ඔහිය හරහා යකාගේ පඩිපෙළට | Bike Ride

Kothalagala Mountain Hiking & Night Camping | අමාරුම පාරෙන් සුන්දර කොතලාගල කදුමුදුනට | Kurudu Ella

Kothalagala Mountain Hiking & Night Camping | අමාරුම පාරෙන් සුන්දර කොතලාගල කදුමුදුනට | Kurudu Ella

Тёмные секреты саудовских миллионеров — Что они скрывают, и это оставит вас без слов

Тёмные секреты саудовских миллионеров — Что они скрывают, и это оставит вас без слов

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]