🐬ජයන්ට් ගුරාමි මාලුන්ව හරිම විදියට අභිජනනය කරමු.🐬 Jam cheherky is very breeding very.🐬
Автор: Thusith Vlog
Загружено: 2025-03-27
Просмотров: 25333
🐬. ජෑම් ගුරාමි ලස්සන මාලු වගයක්.
🐳. Jam cheherky is a nice fish type.
🐬. ජෑම් ගුරාමින්ගෙ පිරිමි සතාගෙ ඔලුව උඩින් ලොකු මොල්ලියක් තියෙනවා. ගෑනු සතාගෙ ඔලුව සාමාන්‍ය විදියට පැතලියි.
🐳. The head of the jam teacher has a big mobil over the head of the male's head.
🐬. මේ මාලු බිත්තර දාන මාලු වර්ගයක්.
🐳. These fishing eggs.
🐬. ජෑම් ගුරාමි කූඩුවක් සාදා බිත්තර දමනවා.
🐳. Jam checherky is a cage and laying eggs.
🐬. මෙයාලට දවසකට 3 පාරක් විතර කෑම දාන්න ඕනි.
🐳. They want to eat for about 3 times a day.
🐬. ප්‍රෝටීන් අඩංගු කෑම දානවනම් ගොඩක් හොදයි.
🐳. It's food containing protein is very good.
🐬. ජෑම් ගුරාමි අභිජනනයට ගොඩක්ම හොද පොකුණයි.
🐳. Breeding of jam waste.
🐬. ජෑමි ගුරාමින්ට බිස්කට්, පාන් වගේ දේවල් දෙන්න එපා.
🐳. Don't put the biscuits and bread.
🐬. මේ මාලු ඉක්මනින්ම ලොකු කර ගන්නනම් හයි ප්‍රෝටීන් කෑම දෙන්න ඕනි.
🐳. If these fish should be humbled quickly, he needs to high protein food.
🐬. ජෑම් ගුරාමින්ට පොඩි කාලෙ කොල වර්ග දෙන්න එපා . එයාල අඩියක් විතර ලොකු උනාම කොල වර්ග දෙන්න .
🐳. Don't give jam teacher's dauncing kids. give it about a foot, give green types .
🐬. මෙයාලව හීලෑ කර ගන්න ගොඩක් ලේසියි .
🐳. It's a lot easier to tame to tame. #aquariumfish
#fish
#gurami
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: