Kurana NMC Pre-School ⛺🔥Night Camp⛺🔥
Автор: Kurana NMC Pre school Negombo
Загружено: 2025-12-21
Просмотров: 1
Kurana NMC Pre-School
⛺🔥Night Camp⛺🔥
අපේ පුංචී මල් කැකුලන්ගේ රාත්‍රි ඉස්කෝලේ🥰
ශබ්ද නොමැති නිස්කලංක නිදහස් හා සුන්දර රාත්‍රි අහසක් යට දරුවන් හරීම කැමැත්තෙන් ආසාවෙන් හැමදේම ඉගෙන ගත් අලුත් අපූරු අත්දැකීමක්........
ඒදා ඒ රාත්‍රීය🌌🌌🌌🌌
ඒ රාත්‍රීය සුන්දර ළමා රැයක් කරලා දුන්
NMC Pre-School Sea Street Retired Rose Murray ගුරුතුමියට බොහෝම ස්තුතියි🙏සහය දුන් සැමට ස්තුතියි!!!!!!!!!
Camp is my second home,
"Adventure awaits!" "Mud on my shoes, songs in my head," or reassuring them, "It's okay to miss home, but you can still have fun!"
දරුවන්ගේ ලෝකයට අපුරු අත්දැකීම් ලබා දෙන කුරණ නාගරීක පෙර පාසලේ ගුරුවරියන්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: