Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලසොවින් | Lasowin by Eranga Jayawardhana & Gayani Kaushalya [2019] Sinhala song/ සිංහල සිංදූ

Автор: Neero_Vibe

Загружено: 2025-12-11

Просмотров: 624

Описание:

ලසොවින් දැවෙමින් හඩනා
මේ සංතාප ගීතේ
සැමරුම් කදුලින් පෙගිලා
සෝ සංකාව වෑහේ

ගිනිගත් සන්තානේ
රෑ අහසේ වෙලෙනා
සංවේගේ නෑ සීමා
මිහිරාවේ

පියකරු සිහිනේ
ඉර හද වැලපේ
මියගිය මතකේ
කල තාලේ
යටි හිත යදිනා
පෙම්වත් පහසේ
හිරිපත නෙතගේ රැදුනා

දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා
දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා

නිරුදක කතරේ
සිහිලක් නොදැනේ
හිත ගිනි හුලගේ එතුනා
ගිය මග අදුරේ
අරුතක් නොදැනේ
හිමිනැති දිවියේ සරනා

නෝග යන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා
නොගයන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා
#sinhalamusic #sindu #oldsinhala #remix #paranasindu #djsinhala #newsinhala #AIsinhala #EDMSL

#EDMSINHALA

ලසොවින් | Lasowin by Eranga Jayawardhana & Gayani Kaushalya [2019] Sinhala song/ සිංහල සිංදූ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බූටක් කාලා ඉද්දී විතරක් අහන්න / කඳුළු ලෝකේ මා ඉන්නම්‌ තනිවී දුකෙන්‌.. PUNSIRI SOISA MAHATHTHAYAGE

Lasowin (ලසොවින්) slowed_reverb | Sinhala song| @SweetGirlzy

Chatu Katha (Remix) - Viraj Perera x PLAYRØ | Sinhala Remix Songs | Viraj Perera Remix Songs

Neera Movie | Songs Collection || නීරා ඔක්කොම ටික එක පෙළට

මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ /Ma Deparak (Numba Nositi Dina Wala) Sinhala Song.

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ | Sinhala Lofi Duet

දරා වේදනා පපුවේ - Dara wedana papuwe /Sinhala Song

Lasowin (ලසොවින්) Pop Rock Cover | Rush Movie Song | Eranga Jayawardhana | Gayani Kaushalya

අහන්න ආස හිතෙන සිංහල සිංදු/Sinhala Song Collection | Sinhala EDM

Dilki Uresha music album / new song / 2023 / sinhala song

නීරා Movie එකේ සිංදු එකතුව​ | Neera Movie | Songs Collection |  Yasas Madagedara | Raveen Tharuka

නිදහසේ අහන්න /Sinhala song, සිංහල සිංදූ ♪𝄞♫ᝰ.ᐟ EDM

Lasowin

Lasowin

නිදහසේ තනියම අහන්න🤍🥺( Manoparakata  songs collection ) Slowed + reverb || Playlist 1

Pinna Pipena(පින්න පිපෙන)  | Pura Poya (පුර පෝය හදට) | EDM HOUSE & MANTRA MIX Cover by CHAKRA EDM

Raveen Tharuka Song Collection 2025 | රවීන් තාරුකගේ Hit ම ටික 🎶

මමයි ඒ නිමාවූ අතීතේ | Mamai E Nimawu Athithe Full Song | Official Music Video

නොගයන්න සන්තාප ගීතේ ( Lasowin ) | Rush sinhala movie song | Sowed × Reverb

Love Sinhala Song Mashup 2025 | Best Song Remix Collection | New Trending Sinhala Songs

Lasowin | ලසොවින් - (Slowed and Reverb)

Lasowin | ලසොවින් - (Slowed and Reverb)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]