Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඉක්මනින්ම කේන්ති යන අයට ඉතාමත් වටිනා දේශනාවක්.

Автор: sundhara hudhakalaawa

Загружено: 2022-03-25

Просмотров: 46446

Описание:

#bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“

“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි! Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ ගේ තවත් දේශනා ශ්‍රවනය කිරිමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

ඉක්මනින්ම කේන්ති යන අයට ඉතාමත් වටිනා දේශනාවක්.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබ නොයෙක් ආශාවන් පසුපස හඹා ගියා නමුත් ඒ සියල්ල සාර්ථක කරගැනීමට බැරිවුනා නේද?ඒකට හේතුව මේකයි.

ඔබ නොයෙක් ආශාවන් පසුපස හඹා ගියා නමුත් ඒ සියල්ල සාර්ථක කරගැනීමට බැරිවුනා නේද?ඒකට හේතුව මේකයි.

බෝධි පූජා තියන්න ඕන පිං රැස්කරගන්න මිසක් එක එක දේවල් බෝධීන් වහන්සේගෙන් ඉල්ලන්න නෙමෙයි

බෝධි පූජා තියන්න ඕන පිං රැස්කරගන්න මිසක් එක එක දේවල් බෝධීන් වහන්සේගෙන් ඉල්ලන්න නෙමෙයි

පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | Galigamuwe Gnanadeepa Thero | bana | bana deshana sinhala 2022

පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | Galigamuwe Gnanadeepa Thero | bana | bana deshana sinhala 2022

110)

110) "ආවේගශීලීභාවය" පාලනය කරන හැටි | අවාරිය ජාතකය | Jathaka Katha

අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි 🙏🙏 #naauyaneariyadhammahimi #bana #banadeshana

අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි 🙏🙏 #naauyaneariyadhammahimi #bana #banadeshana

Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ.

Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ.

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

තරහ යන ගතිය අතහරින හැටි |  Ven.Kirulapana Dhammawijaya Thero

තරහ යන ගතිය අතහරින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero

ပူပန်သောကများကို အကောင်းဘက်သို့ရောက်အောင် နာယူလိုက်ပါ။ ပါမောက္ခချုပ်ဆရာတော် #တရား #စိတ်ခွန်အားပေး

ပူပန်သောကများကို အကောင်းဘက်သို့ရောက်အောင် နာယူလိုက်ပါ။ ပါမောက္ခချုပ်ဆရာတော် #တရား #စိတ်ခွန်အားပေး

ඉවසන්න බැරි දුකක් ඉවසන විස්මිත ක්‍රමයක් | Venerable Welimada Saddaseela Thero

ඉවසන්න බැරි දුකක් ඉවසන විස්මිත ක්‍රමයක් | Venerable Welimada Saddaseela Thero

ඉතාම බලගතු දෙවිවරුන්ගෙන්, දිව්‍යාංගනාවන්ගෙන් ලැබෙන පිහිට සහ උපකාර | Galigamuwe Gnanadeepa Thero

ඉතාම බලගතු දෙවිවරුන්ගෙන්, දිව්‍යාංගනාවන්ගෙන් ලැබෙන පිහිට සහ උපකාර | Galigamuwe Gnanadeepa Thero

දෙවියන් අමනුෂ්‍යයින් අපේ ජීවිත වලට කෙතරම් සමීපයිද|galigamuwe gnanadeepa thero|bana

දෙවියන් අමනුෂ්‍යයින් අපේ ජීවිත වලට කෙතරම් සමීපයිද|galigamuwe gnanadeepa thero|bana

Walpola Gothama Thero පුජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ.

Walpola Gothama Thero පුජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ.

ඔබගේ මීළග උපත කොතැනද ? ඔබටම දැනගැනීමට හැකි ක්‍රමය මෙන්න දැන්ම බලන්න | vimukthiye maga | bana

ඔබගේ මීළග උපත කොතැනද ? ඔබටම දැනගැනීමට හැකි ක්‍රමය මෙන්න දැන්ම බලන්න | vimukthiye maga | bana

තරහා එකිනෙකා නූරුස්සනකම (උතුම් අවවාදයක්)  ‍| Ven Welimada Saddaseela Thero

තරහා එකිනෙකා නූරුස්සනකම (උතුම් අවවාදයක්) ‍| Ven Welimada Saddaseela Thero

ඔබේ කර්මය ඔබටම වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් | Ven Galigamuwe Gnanadeepa Thero

ඔබේ කර්මය ඔබටම වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් | Ven Galigamuwe Gnanadeepa Thero

Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

මියගිය කෙනෙක් වෙනුවෙන් මේ දේ කරලා තියෙනවද?  | Venerable Welimada Saddaseela Thero

මියගිය කෙනෙක් වෙනුවෙන් මේ දේ කරලා තියෙනවද? | Venerable Welimada Saddaseela Thero

අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

ලස්සන රුවක් හිමි කතුන් ලෙස උපදින ක්‍රමය | බුදු නෙතින් දුටු මිනිස්සු (2022-01-24)

ලස්සන රුවක් හිමි කතුන් ලෙස උපදින ක්‍රමය | බුදු නෙතින් දුටු මිනිස්සු (2022-01-24)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]