ජල් නෙත්ති යෝග වලට අනුව නහය සෝදමු 1 🤧
Автор: Manushi Pietersz
Загружено: 2024-09-20
Просмотров: 453
Neti - A Nasal Wash. This is the practice of using a neti pot to cleanse the nasal passages. A basic neti wash consists of purified water and non iodized salt , to create a gents saline solution .....
🌬ෂඨ් කර්ම - යෝගීන් අනුගමනය කරන ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේද හය.
🔥ඝේරණ්ඩසංහිතාව තුල යෝගයන්ගේ නොයෙකුත් අංශයන් විස්තෘත කරමින් ෂට්කර්ම පිළිබඳ මෙසේ සදහන් කරයි.
🔥" ධෞතිර්වස්තිස්තථානෙති ලෞලිකී ත්‍රාටකං තථා
කපාලභාතිශ් චයිතානි ෂට්කර්මානි සමාචරෙත් "
🔥සරීර ශුද්ධිය සදහා කරනු ලබන පවිත්‍රකාරක ක්‍රම ඇත. ඒවා සදහාම භාවිතා කරන උපකරණද ඇත. ඒ උපකරණ අතීශය පුද්ගලිකවේ. හවුලේ කිරීම සුදුසු නැත.
⚠️මෙය හුදෙක් දැණුම සදහා වේ. තනිව අත් හදා බැලීම කිසිසේත්ම යෝග්‍ය නොවේ.
Heal The Mind Yoga & Wellness by Manushi
@livingeyeyogaashram1638 හරවත් ජීවිතයට පාර කියන යෝග පාසල ❤️
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🪷 ආයුශ බොහෝ වේවා , Angels 🦋
✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි.
✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න.
✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න .
🪷Don't forget to SUBSCRIBE for more Yoga , Meditation , Psychology contents and hit the bell icon to receive notifications when I post new videos! 🙏 Thank you, May you find Peace, Balance, and a Profound Connection with the universe. ! 🌈✨
ස්වයං විනයක් සහිත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව
Heal The Mind Yoga & Wellness Centre - 0703632530
by Manushi Pietersz
[ Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach ]
🪬ආයුබෝවන්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🕉️Yoga & Meditation Classes
මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුව
l 🌞පැරණි යෝග ශක්තීන් නූතනයට 🔱 l
YOGA for wellbeing , Make YOGA a part of your Lifestyle
🪷Beginner To Advance Level Yoga Asana Practice - නිවැරදි යෝග ආසන පුහුණුව
🪷 Pranayama & Breathings - ප්‍රාණයාම සහ ශ්වසන අභ්‍යාස
🪷Yoga Meditations - යෝග භාවනාවන්
🪷 Mantra Chantings - යෝග මන්ත්‍රා සජ්ජායනා
🪷 Yoga Blessing Pujas - ආශිර්වාද පූජා
🪷 Yoga Therapies & Psychotherapies - යෝග චිකිත්සා ක්‍රම සහ මනෝප්‍රතිකාර ක්‍රම
🪷 Deep Relaxations & Yoga Nidra - යෝග නිද්‍රාව
🕉️මානසිකව , කායිකව , ආත්මීයව සැහැල්ලු නිරෝගී ප්‍රීතියෙන් යුත් ජීවිතයක් ගෙවන්න , එන්න අපේ යෝග පවුලට එකතු වෙන්න ❤️ ඒ වෙනස් අත්දැකීම විදින්න
©️Heal The Mind Yoga & Wellness Centre by Manushi
ශාඛා - 0703632530
කටුගස්තොට ,පේරාදෙණිය , මහනුවර ,මාතලේ
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🕵️♀️🧠 මනෝඋපදේශන සහ මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා
වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න.
( දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි )
The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀
🕉️🧘♀️☯️
🔎Find me 👇
🤍Facebook - Manushi Pietersz
🤍YOUTUBE- Heal The Mind with Manushi
🤍INSTAGRAM- Manushi Pietersz
🤍TIKTOK - Manushi Pietersz
☯️ • Best Guided meditation to Relax Your Mind ... -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
☯️ • මනස වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලව... වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯
☯️ • මානසික ඒකාග්‍රතාව පුහුණු කරවන හකිනි යෝග මු... -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind
☯️ • විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් ...
විශ්වයේ ධනාත්මක ශක්තීන් ඔබතුලට ලබා ගන්න , සුව කිරීමේ බලයෙන් යුතු ඕම් භාවනාව.
" ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner.
All Images ,Videos and Audio files copyrighted ©2024® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind
#yoga #fitness #meditation #yogapractice #yogainspiration #love #yogalife #yogaeverydamnday #yogi #mindfulness #yogateacher #yogalove #workout #gym #yogaeveryday #motivation #pilates #namaste #health #wellness #yogagirl #yogaeverywhere #nature #yogachallenge #healthylifestyle #fitnessmotivation #yogapose #healing #yogaretrea #yogateaching
#jalneti**
*#netipot*
*#sinusitis*
*#yoga*
*#cold*
*#clearnasal*
*#hygiene*
*#airquality*
*#pollution*
*#nosecleaner*
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: