Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රන් පදක්කම් 5ක් සමගින් BatchTop වූ අපේ කාලයේ වෛද්‍ය ශිෂ්‍යාව - පරාජ මැදින් ආ ගමන🧿Physics Talks

Автор: Physics Talks

Загружено: 2025-02-02

Просмотров: 23536

Описание:

🧿#PhysicsTalks-
Gayani Sandunika
සම්මාන පදක්කම් හය හතක් එක්ක
සරසවි උපාධි ප්‍රදානොත්සවයේදී
Batch Top වෙනවා කියන්නේ
ලේසි පහසු දෙයක් නෙමෙයි
❤️❤️
ඉතින් අපේ කතා නායිකාව
ඒ වගේ ගොඩක් හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්
හැබැයි එයා ..මේ දක්ෂකම්
ඔක්කොම කරන්නේ ....
ජීවිතයේ එක්තරා තැනකදී
උරුම වෙච්ච පරාජයේ
අමිහිරි අත්දැකීමෙන් උපන්
පන්නරය නිසා
❤️❤️
ඒ දවස්වල
මම Vision Board එකක් හැදුවා
මම ඒකෙ පැත්තක අලවලා තිබුණා
stethoscope එකක් පැළදගෙන ඉන්න
වෛද්‍ය ශිෂ්‍යාවක් ..
ඒ මම ..ඔව් ඒ මම
හැමදාම මම එහෙම හිතුවා
නමුත් මගේ හීනය කැඩිලා බිදිලා ගියේ
එක මොහොතින්
එදා මම පැරදුනා
❤️❤️
නමුත් මට යන්න පාරක් තිබුනා
අද ඒ stethoscope එක
මගේ සුරතට ආවේ
විශ්ව විද්‍යාලයේ
උපාධි ප්‍රදානෝත්සවයේ
සම්මාන පදක්කම් 5ක් සමග
BATCHTOP බවට පත්වෙමින්
ඉතින් ....මම ඔයාලට කියන්නේ
අවංකවම දකින හීන කවදා හරි
සැබෑ වෙනවා ..
❤️❤️
මම මේ හීනය වෙනුවෙන්
අවුරුදු 5ක්
පුදුමාකාර විදිහට මහන්සි වුනා
අන්තිමේදී ඒ
බලපොරොත්තු ඉටුවුනා
මගේ කතාවෙන්
පුංචි හරි දෙයක් ඔයාලා තමන්ගේ
ජීවිතයට එකතු කරගන්නවා නම්
මට ඒ ඇති ..ඇය කිව්වා




PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
indigenous medicine university of colombo 2024 #indigenoushealing #ayurvedicmedicine
#siddhamedicine #unanimedicine #acupuncture #hela #rawana #
#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir

රන් පදක්කම් 5ක් සමගින් BatchTop වූ අපේ කාලයේ වෛද්‍ය ශිෂ්‍යාව - පරාජ මැදින්  ආ ගමන🧿Physics Talks

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

UNP ය හරින්ව කපයි... උන්ට අමතක, උන් ගැන කියපුවා

UNP ය හරින්ව කපයි... උන්ට අමතක, උන් ගැන කියපුවා

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය  මෙන්න🧿Physics Talks

A/L වලින් ඇමරිකාවේ අංක එකේ සරසවියට ගිය හැටි - හැමෝටම අවස්ථාවක් තියෙනවා ක්‍රමය මෙන්න🧿Physics Talks

A/L fail වුණොත්  .විභාගවලට හසු නොවෙන බහුවිධ බුද්ධිය -theory of multiple intelligences -Physics Talks

A/L fail වුණොත් .විභාගවලට හසු නොවෙන බහුවිධ බුද්ධිය -theory of multiple intelligences -Physics Talks

මොළය මඟින් තීරණය වන පෞරුෂත්වය I Tissa Jananayake with Life (EP 161)

මොළය මඟින් තීරණය වන පෞරුෂත්වය I Tissa Jananayake with Life (EP 161)

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

මුතගල සර් යසෝදරා දේවිය ගැන කිවුව කතාව | @dineshmuthugalaofficial

මුතගල සර් යසෝදරා දේවිය ගැන කිවුව කතාව | @dineshmuthugalaofficial

වැඩ ගොඩක් හිර වෙලා නම් මේ ක්‍රමේ උත්සාහ කරන්න! | Charitha Dissanayake

වැඩ ගොඩක් හිර වෙලා නම් මේ ක්‍රමේ උත්සාහ කරන්න! | Charitha Dissanayake

වැටිලා වැටිලා නැගිට්ට අයගේ ජීවිත කතා රහ කර කර කියන්න පුළුවන් ✨️❤️⚡ @AmilaDasanayake | FFF to AAA

වැටිලා වැටිලා නැගිට්ට අයගේ ජීවිත කතා රහ කර කර කියන්න පුළුවන් ✨️❤️⚡ @AmilaDasanayake | FFF to AAA

🎯#GenuineTalks-මෙල්බර්න් විශ්ව විද්‍යාලයට යන්න සතයක් වත් ගියේ නැහැ -ඉගෙන ගන්න මාසයකට ඩොලර් 4500ක්

🎯#GenuineTalks-මෙල්බර්න් විශ්ව විද්‍යාලයට යන්න සතයක් වත් ගියේ නැහැ -ඉගෙන ගන්න මාසයකට ඩොලර් 4500ක්

විනාඩි 2ක INTERVIEW එකකින් මම ජපානයේ PhD එකට තේරුණා -මගේ සැලසුම  බිලියන පතියෙක් වෙන්න🧿Physics Talks

විනාඩි 2ක INTERVIEW එකකින් මම ජපානයේ PhD එකට තේරුණා -මගේ සැලසුම බිලියන පතියෙක් වෙන්න🧿Physics Talks

WILD COOKBOOK ගැන පුස්සැල්ල සර් කියූ දේ -ඒ කැපවීමට වගේම ඒ නිහතමානී කමට හරියනවාම තමයි -#physicstalks

WILD COOKBOOK ගැන පුස්සැල්ල සර් කියූ දේ -ඒ කැපවීමට වගේම ඒ නිහතමානී කමට හරියනවාම තමයි -#physicstalks

සේයා ඝාතකයා සොයාගත් හැටි | Tissa Jananayake with Life ( EP 71)

සේයා ඝාතකයා සොයාගත් හැටි | Tissa Jananayake with Life ( EP 71)

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

ලක්වැසි ලෝවැසි හැම හදවත් කම්පා කරවන ඉතාමත් සංවේදී බණ දේශණයක් | Ven Kathnoruwe Siridhamma Thero 2025

ගැලීලියෝ ගේ ඇඟිලි 3ක් කැපුවේ ඇයි  -සත්‍ය පැවසීම නිසා සිරගතවූ විද්‍යාඥයා🧿Physics Talks

ගැලීලියෝ ගේ ඇඟිලි 3ක් කැපුවේ ඇයි -සත්‍ය පැවසීම නිසා සිරගතවූ විද්‍යාඥයා🧿Physics Talks

මෙහෙමත් වැඩකරපු දොස්තර නෝනා කෙනෙක්

මෙහෙමත් වැඩකරපු දොස්තර නෝනා කෙනෙක්

ආණ්ඩුවේ රෙදි නැති කළ මන්ත්‍රී ප්‍රසාද් ''අධ්‍යාපන ඇමතිව ඉවත් කරලා වෙන කෙනෙක්ව පත් කරන්න''  Hiru News

ආණ්ඩුවේ රෙදි නැති කළ මන්ත්‍රී ප්‍රසාද් ''අධ්‍යාපන ඇමතිව ඉවත් කරලා වෙන කෙනෙක්ව පත් කරන්න'' Hiru News

මොරොක්කෝවේ රූ රැජිණ | Morocco AI Queen |

මොරොක්කෝවේ රූ රැජිණ | Morocco AI Queen |

පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129

පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

ඒලෙවල් Bio A3ක් ගත්ත, කොළඹ මෙඩිසින් ගිය මගේ කතාව | AL story of a AAA medical student

ඒලෙවල් Bio A3ක් ගත්ත, කොළඹ මෙඩිසින් ගිය මගේ කතාව | AL story of a AAA medical student

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]