විනාඩි 2ක INTERVIEW එකකින් මම ජපානයේ PhD එකට තේරුණා -මගේ සැලසුම බිලියන පතියෙක් වෙන්න🧿Physics Talks
Автор: Physics Talks
Загружено: 2025-02-16
Просмотров: 10082
🧿#PhysicsTalks
• විනාඩි 2ක INTERVIEW එකකින් මම ජපානයේ PhD එ...
ඒ තමයි ජීවිතේ මුහුණ දීපු
කෙටිම සහ තීරණාත්මකම සම්මුඛ පරීක්ෂණය
ඒක ZOOM එකක්
විනාඩි දෙකකින් මාව
ජපානයේ PhD කරන්න තෝරාගෙන ඉවරයි
මටම පුදුමයි
🧿🧿
පස්සේ කාලෙක මහාචාර්ය වරයාගෙන් මම ඇහැව්වා
ඇයි මාව ජපානයට ගත්තේ කියලා
ඔයාව දැක්කහම මට හොඳයි කියලා හිතුනා
රිසර්ච් නෙමෙයි සමහර කට්ටියට පුළුවන්
දේහ ලක්ෂණ සහ වෙනත් බාහිර දේවල් එක්ක
මේ වැඩේට මෙයා හරියනවා කියලා
තිතටම කියන්න
🧿🧿
මම ජපානයේ විද්‍යා තාක්ෂණ 30 අවුරුදු සැලසුම්
කැබිනට් ව්‍යාපෘතියේ
ප්‍රධානියා එක්ක වැඩ කරන්නේ
ඔයා SCIENCE කරන්න අවශ්‍යම නැහැ මේ වැඩ වලට
මෙහෙ තියෙන MEGA PROJECT එකකට
ඔය හැම කෙනෙක්ම ගන්නවා
හැමෝගෙම ANGLE එකෙන් තමයි
ඒ ගොල්ල OUTPUT එක දකින්නේ
🧿🧿
දවසක් මහාචාර්ය වරයා මගෙන් අහනවා
ඔයාගේ 10 YEARS PLAN එක මොකක්ද කියලා
මම එක පාරටම කිව්වා බිලියන පතියෙක් වෙන්න කියලා
මොකද ඒක තමා මගේ DREAM එක
එයා කෑ ගහලා සතුට ප්‍රකාශ කලා
🧿🧿
මට හාවර්ඩ් කේම්බ්‍රිජ් MIT වගේ ලෝකයේ දැවැන්තම
සරසවි එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුනා
ලංකාවේදී මට උගන්නපු මහාචාර්ය වරයෙක් කිව්වා
ලස්සන කතාවක්
ඔයාල යාලුවෝ පස් දෙනෙක් එකතුවෙලා
සල්ලි දමලා එක දවසකට බෙන්ස් කාර් එකක්
රෙන්ට් එකට අරගන්න කිව්වා
ඒ අත්දැකීම ලබන්න කිව්වා
ඒ දේ මගේ හිතේ තදටම වැදුනා
• විනාඩි 2ක INTERVIEW එකකින් මම ජපානයේ PhD එ...
OSHADEE HERATH #nagaoka #japansrilanka #phdinterview #phdprograms
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#srilanakanews #gampaha #indeepa #gampahasanasa #minuwangoda #jaela
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks #DRAMITHPUSSELLA #science #advancedlevelsinhala #shortfilms #physicsfilms #indeepa
#studymotivation #genuinetalks #studytips #sinhalamotivationalvideo #physicsliveclasses
#combinedmaths #chemistry #biologyeducation #physicseducation #besttutorials #tuition
#tuitiontips #revisionlesson #onlinephysicsclasses #onlinebiologytutorials #medicine #medicalfaculty #engineering #campuslife #university #olevel #advancedlevel #ict #syzygy #success #practical #mechanic #theory #paperclass #SAPEXAMS #ITER #nuclearreactors #nuclear_energy #nucleartechnology #laser #xray #lasersurgery #lidar #xray #diffraction #mriscan #ctscan #crystallography #telescope #electronmicroscopy #education #tomography #fluorescence #spectrometry #scanner #spacetelescope #advancedlevel #physicsclasses #2024al #alphysics #alchemistry #ALBIOLOGY #pussellasir
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: