අනුන් උදුරා ගත් ඔබේ සතුට නැවත ලබාගන්න මිනිත්තුවක් අහන්න | PUHULWELLE SARADA
Автор: Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
Загружено: 2024-01-26
Просмотров: 1272
දායකත්වය ෴
වෙන්නපුව නැගෙනහිර දුම්මලදෙනිය ලිපිනයේ පදිංචි නිල්මා මාරසිංහ මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
වෙන්නපුව නැගෙනහිර දුම්මලදෙනියේ පදිංචි නිල්මා මාරසිංහ මහත්මියගේ ජනවාරි මස 26 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකර ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් නිල්මා මාරසිංහ මහත්මියට ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරුවී සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා ..!
සෙසු අරමුණු ෴
සෙත් පතා ආශිර්වාද කිරීම
නිල්මා මාරසිංහ මහත්මියගේ ආදරණීය මවුතුමිය වන චන්ද්‍රාවතී මාරසිංහ මෑණියන්ටත්
එතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ලලිත් වසන්ත එදිරිසිංහ මහත්මාටත්
මධු එදිරිසිංහ දියණියටත්
මලින්ද විජේසුන්දර බෑනාට සහ අකෙයිෂා විජේසුන්දර මිනිපිරියටත්
සීලවතී කුමාරසිංහ ආදරණීය නැන්දම්මා ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම.
පින් අනුමෝදන් කිරීම෴
පරලෝසපත් වුලේ ඥාතීන් වන නීතා කාන්ති එදිරිසිංහ, සන්ධ්‍යා එදිරිසිංහ , සිසිර කුමාර එදිරිසිංහ , රාජු අමරසිංහ ,රැනල් ඇන්තනී , ධර්මසේන කුමාරසිංහ , ප්‍රේමරත්න මාරසිංහ , අනුර මාරසිංහ , කරුණාවතී මාරසිංහ , යසවතී මාරසිංහ , ඇඩ්සන් රුද්‍රිගු , ලයනල් සේනානායක , අනෝමා රණවන ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම
වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්යමණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝ වැසි සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා..!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: