අවසාන මාස 6 Balance කරන්න Plan එකක් || Nihad Nabawi - ICT
Автор: Nihad Nabawi
Загружено: 2025-03-02
Просмотров: 5523
📌2025 A/L ICT අසාමාන්‍ය Revision
මේක සාමාන්‍ය Revision පන්තියකින් ඔබ්බට ගිය අසාමාන්‍ය Revision පන්තියක්. ඒකට හේතුව ,
📍මාස 10ක් වැනි කෙටි කලකින් A/L ICT සමස්ත විශය නිර්දේශයම නැවත ආවරණය කරගැනීමේ හැකියාවක් මේ Revision Plan එක සතුයි.
📍පසුගිය 2023 කණ්ඩායමේ වසරක් වැනි කෙටි කලක ඉගැන්වීම මගින් දිස්ත්‍රික් 23,41,47,79,153 ඇතුලු සමස්ත කණ්ඩායමේම A ප්‍රතිශතය 53% ක් ලබගැනීමට හැකි වූයේත් මේ Plan එක හරහායි.
📍කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙකුට අපේ Revision පන්තිය හරහා මුල සිටම Ict විශය නිර්දේශය ආවරණය කරගත හැකියි.
එහෙනම් එන්න,
" අසාමාන්‍ය ප්‍රතිඵලයකට , අසාමාන්‍ය ලෙස වැඩ කරන්න"
සම්බන්ද වීමට ,
Telegram Group -
https://t.me/nihadnabawi
පන්ති පිළිබද විමසීම - 078 346 3600 (Whatsapp)
නිහාද් නබවි | අසාමාන්‍ය ICT
(වාණිජ අංශයෙන් දිවයිනේ තෙවැනියා / මාතර දිස්ත්‍රික් ප්‍රථ්මයා
BBsc (Hons) in university of Moratuwa )
#python #programming #education #ict #alict #modelpaper #2024al #nihadnabawi #networking #dbms #database #sad #SSADM #webdevelopment #html #css #php #ecommerce #ai #iot
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: