Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බේගල් කවි | Begal Kavi | මෙච්චර කවි ලංකාවේ - 03 | Mahinda Prasad Masimbula

Автор: Santhawa Kavi TV

Загружено: 2021-01-22

Просмотров: 46455

Описание:

බේගල් කවි

බොරුව යනු රාජ්‍යත්වය සමඟ නිබඳ බැඳී ඇති දෙයකි. බොරුව ඇතැමෙකුගේ පැවැත්මට රුකුල් දෙයි. ලොව මානව පැවැත්ම තුල බොරුව මහ ඉහළින් පවතින අතර ජන ජීවිතය තුළ විනෝදය, විවේකය තකා ද ඉවහල් වෙයි. මහත් හානි නොවන ලෙස බොරුවෙන් වින්දනය ලබන්නෝ ද වෙති. බොරුව, බින්නය/ ගජ බින්න/ බේගල් ආදී නම් වලින් හඳුන්වයි.

දුර්ලභ බේගල් කවි අප පුරාණ කවි අතර අපූරු රසයක් මවයි. එය උපහාස රසයට වඩාත් ළං වූවකි. බේගල් කවි වශයෙන් ලියැවුණු, කියැවුණු දුර්ලභ කවි විශේෂයක් පවතින අතර අන්දරේගේ කවි වල මෙන්ම ඇතැම් ජන කවි වලද බේගල් කාව්‍ය ලක්ෂණ ප්‍රකට කරයි.

පුරාවෘත වල එන ලෝකුරු නයිදේ නැමැති රජවාසල කවියාගේ කවියකැයි සැලකෙන මෙම ප්‍රකට "බොරු හතේ කවිය" නිර්මාණාත්මක අතින් ඉහළ තැනක් ගනී.

කිලි කුණු නැති වැඳිගෙ පුතෙක්
ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර
පැලඳ දිඹුල් මල් වඩමක්...

තුරඟ අඟින් රථය තනා
අදිනට ඉබි ලොමින් යොතක්
කුහුඹු අඟින් කෙවිට තනා
දැක්විය සුරපුරට උදක්

බොරුවෙන් අහිංසක සතුටක් ලැබීමට හැකියාව ඇති අතර එය සාහිත්‍යයේ දී අපූරු රසයක් මවයි. නමුත් හැබැවින්නම් බොරුව යනු විනාශයකට මුලක් බවද සිතට ගත යුතුය.

Mahinda Prasad Masimbula: https://fb.com/mahindaprasad.masimbula
Santhawa Books: https://www.fb.com/santhawabooks

බේගල් කවි | Begal Kavi | මෙච්චර කවි ලංකාවේ - 03 | Mahinda Prasad Masimbula

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අෂ්ටක සහ මංගල සබා කවි | Ashtaka Saha Mangala Saba Kavi | මෙච්චර කවි ලංකාවේ - 02

රති කවි | Rathi Kavi | මෙච්චර කවි ලංකාවේ - 04 | Mahinda Prasad Masimbula

එච්චර සද්දේ දාන්න එයා කවුද? අත්අඩංගුවට ගන්න - ඇයි බැරිද? මන්නාරමට ගිය ජනපතිට හොඳටම කේන්ති යයි

ගෑනු ගැන කවි සහ ගෑනු ලියපු කවි | Mahinda Prasad Masimbula | මම මම ම  කාව්‍ය සංග්‍රහය එලිදැක්වීම

බල්ලගෙයි රිලවගෙයි හරකගෙයිආයුෂ අරන් මිනිහා ආයුෂ වැඩි කර ගත්ත විදිය |Sandun Asiri arambawela|Episode22

සෙංකොට්ටං – අවසාන කොටස | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Sinhala Audio Story | Chapa’s Story Hub

Талантливые военнослужащие ВМС продемонстрировали свои навыки на глазах у президента — президент ...

Mahinda Masimbula Surprise Birthday Party #Masimbula  #Santhawa

mahinda prasad masimbula kavi |geetha vicharaya |kiri sudu sele |clarence wijewardena songs

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා සමඟ පැවති සංවාදශීලී ‍දේශනය

9. මැතිවරණ ඉතිහාසයේ කැත සෙල්ලම්, ලංකාවේ මුල්ම ඡන්ද ගේම Ugly games in Sri Lankan election history

පෙම් හසුන් කවි | Pem Hasun Kavi | මෙච්චර කවි ලංකාවේ - 18 | Mahinda Prasad Masimbula

Mahinda Prasad Masimbula [

Mahinda Prasad Masimbula [ "Sulanga Thuru Agisska" Book Launch] සුළග තුරු අගිස්සක ජනගත කිරීම

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පිණිබර යාමේ ගීත විචාරය pinibara yame geetha vicharaya #dammikabandara #lushanbulathsinh #vicharatv

නිදහස් පක්ෂ කාර්යාලයේ මහ කලබලයක්.. තනතුරු වලට ගි#නි වලියක්

හිටිවන කවි , කොළඹ කවිය සහ හිටිවන කවිය පිළිබද රසවින්දනාත්මක වැඩසටහන

epa enna kiyala geetha vicharaya|mahinda prasad masimbula speech| hr jothipala cover songs

ඉස්සර මං ගිය පාසල ඇරිලා ගීතයේ සැඟවුනු අරුත | issara man giya pasala erila vicharaya | mahinda prasad

පිටිදූවේ සිරිධම්ම සමන්ත බඩ්ඩ හිමි ගණිකාවකට ළමයෙක් දීල. නඩත්තු ගෙවන්න සල්ලි දාන්ඩලු, #rataviru_vlog

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]