ඇල්ල ලස්සනම mountain view එක තියෙන Hotel එක | Belmount Ella 🇱🇰🌿
Автор: BeYoutiful Dubai
Загружено: 2025-11-07
Просмотров: 168
Hello Welcome to BeYoutiful Dubai YouTube Channel ❤️
🌿 Ella Sri Lanka Vlog | ලස්සනම Mountain View එක | Ravana Falls | Belmount Hotel Ella 🌿
ඇල්ල කියන්නේ ලංකාවේ ලස්සනම කදු වලින් පිරුණු නගරයක්💚
මේ video එකෙන් ඔයාලත් එක්ක ඇල්ලේ ලස්සනම Mountain View එක තියෙන hotel එකක අපේ අත්දැකීම් බෙදාගන්නවා.
📍 Belmount Hotel Ella — ඇල්ලේ ලස්සනම Mountain View එක තියෙන hotel එකක් 🏞️✨
අපිත් එක්ක රාවණා ඇල්ල, ඒවගේම ලංකාවේ ලස්සන තැන් පසු කරමින් අපි ගිය ගමන් බලන්න ඔයාලත් එකතු වුණාට ස්තූතියි 🥰
ඇල්ලේ mist, cool weather, tea plantations, nature view — හැම එකම එකට මම ගොඩක් ආසයි 🍃
ඔයාටත් ලංකාවේ වගේම ලෝකයේ ලස්සනම travel places බලන්න, relaxing vibes experience කරන්න ඕනේ නම්,BeYoutiful Dubai Channel එක අනිවාර්යයෙන් බලන්න 😍
More Sri Lanka vlogs coming soon on BeYoutiful Dubai 🇱🇰✨
ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා ❤️
Thank you for watching, and I can’t wait to take you along on more adventures like this! ❤️
Thank you for watching, and I can’t wait to take you along on more journeys ❤️
💌Click here to subscribe for more / @beyoutifuldubai
🌸Follow on tiktok - / beyoutifuldubai
🌸 Follow on Instagram -https://instagram.com/beyoutifuldubai...
🌸Follow on Facebook-https://www.facebook.com/share/1ACeen...
🌸Follow on Pinterest-https://pin.it/39Q3fCD
See you soon on next video
Thank you ❤️
#EllaSriLanka #BelmountElla #RavanaFalls #SriLankaVlog #VisitSriLanka #EllaVlog #TravelSriLanka #BeYoutifulDubai #ella #ellavloggs #travel #sinhalatravelvlog #sinhalavlogs #calmvlog #naturevlog #sinhala #srilanka #srilankan #srilankanfood #srilankanhotels #nature #travelsrilanka #ellaenglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: