Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුන් වදාල විකුර්තිය හා ප්‍රකුර්තිය

Автор: maduraTube

Загружено: 2020-02-09

Просмотров: 324

Описание:

පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි
Original Link:    • ලෝකයේ අසාරත්වය දැකලා තනියම ලෝකයෙන් මිදෙන ක...  

අඞ්ගුත්තරනිකාය » අට්ඨකාදිනිපාතපාළි » (6) 1. ගොතමීවග්ගො » ගොතමියොවාද සූත්‍රය

’’ගොතමිය, මේ ධර්මයෝ තෘෂ්ණාව පිණිස පවතිත්, තෘෂ්ණා ක්‍ෂයවීම පිණිස නොවෙත්යයි නුඹ යම් ධර්මයක් දන්නෙහිද?’’
’’එක්වීම පිණිස පවතිත්, වියෝගය පිණිස නොපවතිත්. රැස්කිරීම පිණිස පවතිත්, රැස් නොකිරීම පිණිස නොපවතිත්. මහා තෘෂ්ණාව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නොපවතිත්. නොසෑහීම පිණිස පවතිත්, සෑහීම පිණිස නොපවතිත්. පිරිස් සහිත බව පිණිස පවතිත්, විවේකය පිණිස නොපවතිත්. කුසීත බව පිණිස පවතිත්, වීර්‍ය්‍යය පිණිස නොපවතිත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට පැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ ශාස්තෘ ශාසනය නොවේයයි දැන ගනුව.’’ ’’එක්වීම පිණිස නොපවතිත්, වියෝගය පිණිස වෙත්. රැස්කිරීම පිණිස නොපවතිත්, රැස් නොකිරීම පිණිස වෙත්. මහා තෘෂ්ණාව පිණිස නොපවතිත්, ආශා නැති බව පිණිස වෙත්. නොසෑහීම පිණිස නොපවතිත්, සෑහීම පිණිස වෙත්. පිරිස් සහිත බව පිණිස නොපවතිත්, විවේකය පිණිස වෙත්. කුසීත බව පිණිස නොපවතිත්, වීර්‍ය්‍යය පිණිස වෙත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට වෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනය යයි දරව.’’

බුදුන් වදාල විකුර්තිය හා ප්‍රකුර්තිය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවේ පුනුරුප්පත්තිය ගැන කිව්ව ඇගහිරිවැටෙන සත්‍ය කතාව | hanwelle medhankara himi bana

ලංකාවේ පුනුරුප්පත්තිය ගැන කිව්ව ඇගහිරිවැටෙන සත්‍ය කතාව | hanwelle medhankara himi bana

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

පැලවත්තේ කලු සල්ලි කෝ ? අනුරට අභියෝගයක් ?

Derana Dream Star S09  Rangira ma  - Nuwandika 07-12- 2019

Derana Dream Star S09 Rangira ma - Nuwandika 07-12- 2019

රියල් කතා ගුණේට බෑ | මුතුගල වැරදිනම් හඳුන්....?

රියල් කතා ගුණේට බෑ | මුතුගල වැරදිනම් හඳුන්....?

Нэйгун ☯︎ Внутренняя сила - развитие четырёх сил -

Нэйгун ☯︎ Внутренняя сила - развитие четырёх сил -

ආයිත් කවදාවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා..හරිම සංවේදී විස්තරයක්.Ven.Kathnoruwe Siridhamma Thero.

ආයිත් කවදාවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා..හරිම සංවේදී විස්තරයක්.Ven.Kathnoruwe Siridhamma Thero.

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

Почему ты никогда не вылечишь спину. Секрет избавления от боли.

"හිරේ දානවා" කියපු කබ්‍රාල් නිදහස්! සමාජ මාධ්‍යයේ යන "ව්‍යාජ ලිපියේ?" ඇත්ත අභීත හෙළි කරයි | Ep 276

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌿 Нежная музыка, успокаивает нервную систему и радует душу

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌿 Нежная музыка, успокаивает нервную систему и радует душу

7000 лет!!! Альфа и Омега!!!

7000 лет!!! Альфа и Омега!!!

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

සැර බණක් | අලුත්ම ධර්ම දේශනාව කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi bana

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

අනුරාණ්ඩුවේ වෙරි මෙහෙයුම - මාලිමා පා.මංත්‍රී ගම්මු එළවයි..

අනුරාණ්ඩුවේ වෙරි මෙහෙයුම - මාලිමා පා.මංත්‍රී ගම්මු එළවයි..

Poddiye (පොඩ්ඩියේ ) - Derana Dream StarSeason 09 - Bhanu prabhash

Poddiye (පොඩ්ඩියේ ) - Derana Dream StarSeason 09 - Bhanu prabhash

🔥АУСЛЕНДЕР: Путин СНОВА опозорил Россию! ГРАНДИОЗНАЯ афера с ракетами

🔥АУСЛЕНДЕР: Путин СНОВА опозорил Россию! ГРАНДИОЗНАЯ афера с ракетами

Расслабляющая музыка помогает уменьшить стресс, беспокойство • Разум, тело🌸Музыка успокаивает нервы

Расслабляющая музыка помогает уменьшить стресс, беспокойство • Разум, тело🌸Музыка успокаивает нервы

මාලිමා මන්ත්‍රීවරියක් කළ කැත වැඩේ

මාලිමා මන්ත්‍රීවරියක් කළ කැත වැඩේ

NIEMIECKI TARTAK z czasów wojny. NIEZNISZCZALNY Miejscowość: Łupianka Stara

NIEMIECKI TARTAK z czasów wojny. NIEZNISZCZALNY Miejscowość: Łupianka Stara

Путешествие по нервной системе человека

Путешествие по нервной системе человека

රතු තරුවේ ඉන්නේ ආධාර මංකොල්ලකාරයෝ ?

රතු තරුවේ ඉන්නේ ආධාර මංකොල්ලකාරයෝ ?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]