Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කාටත් යන්න පුළුවන් ලෝකාන්තය Deanston Mini Worlds End

Автор: Flying Me

Загружено: 2023-12-10

Просмотров: 16960

Описание:

ඩීන්ස්ටන්.....

මේ ගමන යන්නෙ හරිම අහඹුවකින්...

මීමුරේ ඉඳන් බස් එකේ එද්දි හිත කීවෙම තව කොහෙ හරි යන්න කියල...

ඉතින් මං map එකේ බල බල ආව ඒ අවට යන්න පුළුවන් තැන් ගැන....

අට්ටාලමෙට්ටුවෙන් බැහැල පයින් තංගප්පුව හරහා රංගලට එන්න plan කලාට ඒ ගමනට තිත තියන්න වුනේ වෙලාව එක්ක 10km පයින් යන්දි රංගලින් බස් නැතිවෙයි කියන ප්‍රශ්නෙ එක්ක.

ඒ පාර ආපහු map එක බලද්දි තමයි මේ ඩීන්ස්ටන් දැක්කෙ. දෝතලුගල ගමනට වෙලාව ඕනි නිසා ඩීන්ස්ටන් යන්න හිතා ගත්ත.

ඉතින් මේ ලස්සන වැස්සක තෙමීගෙන ඩීන්ස්ටන් ගිය ගමනෙ පුංචි මතක ටිකක්....

ආ තව දෙයක් මේ මාසෙ අවසාන වෙනකන් පොඩ්ඩක් vlog එන එකක් නෑ... මොකද අම්ම දිගටම හීන දැකල මට පොඩි දවසක් ගෙදර ඉන්න කිව්ව... එයාගෙ හිත රිද්දන්න බැරි නිසා පොඩ්ඩක් ගෙදර ඉන්න හිතුව සති දෙකක් විතර...

ඉතින් පොඩිම පොඩි විරාමෙකින් පස්සෙ අපි හමුවෙමු ඉක්මනින්ම ලස්සනම ගමනකින්....

එතෙක්....

රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻

විශ්වනී
10.12.2023

කාටත් යන්න පුළුවන් ලෝකාන්තය Deanston Mini Worlds End

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අවාරේ සිරිපා - නිහඬ වනයක ගුප්ත සුන්දරත්වය මැදින් උඩමළුවට Off Season Sri Pada Trekking

රාජ් සෝමදේවයන්ගේ මීමුරේ කැණීම  03 |  Meemure Excavations | Unlimited History Sri lanka 171 - 03

කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී

නොච්චියාගම යට වුන මහ වැස්ස | sri lankan village news with siyaratasl

කෙහෙල්පත්දොරුව තනිව රැයක් - Solo Camping Night Kehelpathdoruwa #srilanka #travel #nature #solo

තනියම කැලයේ ජීවත්වෙන ආදරනීය මිනිසාගේ අපූරු ගෙදර | Story 003

Хурма: Пища Богов | Интересные факты про хурму

Кошки защищают младенцев, как своих малышей!😘😸

Новая андроповщина. Как Кремль будет уничтожать самозанятых

 මෙන්න මහනුවරට සිදුවී ඇති විනාශය - නවතම තත්වය මෙන්න - online හරහා ජීවිත බේරාදෙන්න ඉල්ලයි.

අවාරේ තනිවම මහ කැලේ මැදින්  සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna

රාවණ, සිදුහත් තාපසතුමා පස්වග මහනුන් වැඩසිටි අඩවිය ලකේගල | Lakegala Rawana | History of Sri Lanka

SOLO - Namunukula Hike and Camping Alone

Юра, ну что ты... Надо было через мессенджер макс звонить... ОН БЕЗОПАСНЫЙ

බඹරගං ඔය / මීමුරේ - වැස්ස දියඇලි සහ මම Waterfalls in heavy rains

මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Abandoned Village Dandenikumbura | @sanchaarakaya  | Part 2

පා ගමනින් මහඑලියට Horton Plains via Dayagama - solo foot trail 25km #travel #solo #🇱🇰

හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

Hawagala Camping | Part 2 | making egg roty + chicken  + yummy breakfast  හාවාගල රැයක් 🇱🇰

TRAVEL IDEA Victoria Dam || 2022-02-06

TRAVEL IDEA Victoria Dam || 2022-02-06

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]