කේක් ප්‍රින්ට් ටොපර්|Cake Toppers Sinhala|Cake Print out Toppers|Easy Cake Toppers|Fine & Tasty
Автор: Fine & Tasty
Загружено: 2024-07-26
Просмотров: 7136
කේක් ප්‍රින්ට් ටොපර්|Cake Toppers Sinhala|Cake Print out Toppers|Easy Cake Toppers|Fine & Tasty
කේක් එකක් ලස්සන කරන ටොපර්ස් දැන් පහසුවෙන් හදන ක්‍රමය තමයි ප්‍රින්ට් අවුට් වලින්. අයිසින් වලින් හදන්න යන කාලය, මහන්සිය, අයිසින් ගැටළු එක්ක ගොඩක්ම පහසු අඩු පිරිවැයකින් කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ටොපර් හදන ක්‍රමය. ඉතින් බලන්න වීඩියෝ ව. @finetasty1252
Video link
• කේක් ප්‍රින්ට් ටොපර්|Cake Toppers Sinhala|...
The easy way to make toppers that make a cake look beautiful is from print outs. This method of making toppers is a very easy and low-cost solution to the time, effort, and problems of icing. So watch the video.
කේක් වලට, විවිධ කෑම වර්ග හදන්න ආස කරන ආදරේ කරන මගේ සියලු යාළුවන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට ඕනේ කරන වැදගත් වීඩියෝ රැසක් ඔයාලගේ මේ චැනල් එකේ තියෙනවා. කැමති කෙනෙක්ට අපේ යු ටියුබ් චැනල් එකට ගිහින් ඒවා බලන්න ඉගෙනගන්න පුළුවන්. සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා තියාගන්න තවත් වීඩියෝ ගොඩක් ඔයාලට අරන් එනවා.
ඔයාට ඕන දේ මම දන්න විදියට මගේ අත්දැකීම් එක්ක ඔයාට කියාදෙනවා. ඉතින් ඔයාට ඉගෙනගන්න පුළුවන් හොඳම පැහැදිලි විදියට මේ සියල්ල බලාගන්න ඉගෙනගන්න පුළුවන්. නිවැරදිම රෙසපි තමයි අපේ Fine & Tasty Fine & Tasty Group https://bit.ly/2BCJhQ0 චැනල් එකේ තියෙන්නේ.
බය වෙන්න එපා.
ඒ වගේම කේක් හෝ වේවා කුමන හෝ කෑමක් හැදුවොත් තමයි අපිට අත්දැකීම් ගන්න පුළුවන්.ඒ නිසා යාලුවනේ හදලම බලන්න. ඔයාට අත්දැකීම් වැඩි වෙන්න වෙන්න හදල පුරුදු වෙන්න වෙන්න අතේ හුරුව වගේම හැකියාව වැඩි වෙනවා. ඉතින් ඔයා පන්ති නොගියත් මේ වීඩියෝ වලින් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් කරන්න අඩිතාලම දාගන්න පුළුවන්...
හැබැයි මේ දේවල් කරලම හදලම අතේ හුරුව ගන්න... ඔයාට පුළුවන්... ඔයත් එක්ක මාත් ඉන්නවා...
නිදහසේ ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න....
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty Video link
https://bit.ly/2BCJhQ0
• කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...
FB Page : http://bit.ly/2Mb59Hp
Fb Group : http://bit.ly/3rw53dC
Fine & Tasty Blog : https://finentasty.blogspot.com/
තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
https://bit.ly/2BCJhQ0
Video link
• කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග ර...
CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
ICING RECIPES| අයිසින් රෙසපි
CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
ICING FLOWERS|අයිසින් මල්
RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
ROTTI RECIPES|රොටි වර්ග
CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
බැදුම්
EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
SNACKS|ස්නැක්ස්
WADE RECIPES|වඩේ වර්ග
LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
RICE RECIPES| බත් වර්ග
SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
SWEETS RECIPES| පැණිරස කෑම
DESSERT RECIPES| අතුරුපස
RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
ICE CREAM RECIPES| අයිස්ක්රීම්
DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: