Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සසර හතුරෙක් හමුවුණොත් මෙහෙම හිතන්න | PUHULWELLE SARADA THERO

Автор: Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

Загружено: 2024-01-23

Просмотров: 2737

Описание:

දායකත්වය෴
ජපානයේ සිට දීපානී මහත්මිය
ප්‍රධාන අරමුණ෴
මීට වසර දොළහකට පෙර ජනවාරි මස 23 වන දින පරලෝසපත් මහනුවර පදිංචි වී සිටි එම් එවුලින් නෝනා ආදරණීය මව් තුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් එම් එවුලින් නෝනා ආදරණීය මවුතුමියට මතු උපදින හැම භවයකදීම කල්‍යාණ මිතුරු ඇසුර හා සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා

සෙසු අරමුණු
මීට මාස දහයකට පෙර පරලොව සැපත් මහනුවර විසූ එම් රිචඩ් විල්සන් ආදරණීය පියාණන්ටත් පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම

පින්බර දායකත්වය ගෙන කටයුතු කළ දීපාණී මහත්මියගේ ආදරණීය දෙමාපියන් දෙපළගේ නමින් පරලෝසපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිසම මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා

සෙත් ප්‍රාර්ථනා කිරීම
දායකත්වය ගෙන කටයුතු කළ ජපානයේ පදිංචි දිපාණී මහත්මියටත් එතුමියගේ සහෝදර සහෝදරියන් ඇතුළු දූදරුවන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම

දේශකයාණන් වහන්සේ වන පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම

ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම

ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් විදෙස්ගතව සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම

අවසන ඒ සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!

සසර හතුරෙක් හමුවුණොත් මෙහෙම හිතන්න | PUHULWELLE SARADA THERO

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබ අකමැති උණත් මේ ඇත්ත දකින්නම ඕන | PUHULWELLE SARADA HIMI@wassanadarmadeshana9842

ඔබටත් රටටත් වටිනාම බණ පදයක් | KELANIYE AJITHA HIMI

2026 ඔයාගේ ආදර කතාව ගැන විශ්ව මාතව දෙන #tarot පණිවිඩය

Pragna TV | Ven Puhulwelle Sarada thero | 2024-01-03 | 07:20PM telecast

ලාභ සත්කාර නැති තැන අමතක වන මනුස්සකම | KOLABISSE DAMMANANDA THERO@wassanadarmadeshana9842

බොහොම වටිනා පැහැදිලි 🙏 කිරීමක් හාමුදුරුවනේ  | niwanataMaga5 | payagala nanda himi | නිවනටමග5

කොපමණ පින් කළත් පෙර කළ කර්ම  ඔබේ පසු පසම එන හැටි | PUHULWELLE ​SARADA THERO | BANA KATHA

ආරක්ෂක මණ්ඩලය උණුසුම් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2026.01.15 | Global Angle

හැම බැඳීමක්ම සසර අකුසල් පින්වතුනි | 2024.09.06 | KOLABISSE DAMMANANDA @wassanadarmadeshana9842

හිතට දුකක් දැනෙන හැම මොහොතකම හිත හැදෙන්න අහන්න | KOLABISSE DAMMANANDA THERO | 2026 NEW BANA KATHA

බූස්ස යළි ඇවිලෙයි, කමාන්ඩෝ සමිඳුටත් පහර දෙයි, STF පනහක් එකවර ඇතුළට, බූස්ස ඇතුළේ සිදුවූ තිත්ත ඇත්ත

'' පේරාදෙණියේ සෙක්ස් අමාරුකාරයින්ට ගම්මුන්ගෙන් ගුටියක්...''🫵🤬හැබැයි, ගහනකොට ඔහොම ගහන්ඩ එපා

අනුරගේ රාජධානිය අපි ආක්‍රමණය කළා - මහින්ද නැත්තම් අනුරට පාරට බහින්න බෑ

ජීවිතය විඳින්න ගිහින් ඇති කරගන්න දුක | Puhulwelle Sarada Thero | 2022.10.09

Pragna TV | Ven Puhulwelle Sarada thero | 2025-01-25 | 06:00AM telecast

සීලය බලවත් කර හැම කරදරයකින්ම ආරක්ෂාවෙන්න මේ බණ පදය අහන්න | Kolabisse Dammananda Thero

ඔබට ලැබෙන්නේම ඔබ සසරේ දන් දුන් දේම පමණයි | KELANIYE AJITHA THERO@WASSNADESHANA

2026 වත් මේක බලල හැදෙන්න | Kagama Sirinanda Himi | බණ දේශනාව #bana

කත්නෝරුවෙ හිමි උදාහරණයට ගෙන ඊර්ෂ්‍යා කිරීමේ විපාක ගැන කියූ ලස්සනම බණ කතාවක් | KOLABISSE DAMMANANDA

Pragna TV | Ven Puhulwelle Sarada thero | 2024-05-10 | 04:35PM telecast

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com