මොකක්ද මේ ටෝල්කීන් පුරාවෘත්තය | What is Tolkien Legendarium Sinhala
Автор: Nima - නිමා
Загружено: 2021-06-21
Просмотров: 22753
Lord of the Rings හා Hobbit නිර්මාණ ලොවට දායාද කල මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කීනයන්ගේ පුරාවෘත්තකරණය..
මේ ඉතිහාසයේ සිදු වුන ඇත්ත සිදුවීම්ද ?
ටෝල්කින්ගේ ග්‍රන්ථ කොච්චර තියෙනවද ?
ඒවා කියවන පිළිවෙල මොකක්ද ?
මේක සාහිත්‍යක්ද ෆැන්ටසියක් ද පුරවෘතයක්ද ඉතිහාස කතාවක්ද ?
විශේෂ ස්තුතිය -
ටෝල්කින් නිර්මාණ පිලිබඳ හසල දැනුමක් සහිත රැන්ඩි බැගින්ස් සොහොයුරාට, සඳලි මෙන්ඩිස් සොහොයුරියට සහ Er Murazor සොහොයුරාට පිරිනැමේ.
මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කීන් BBC හි සිදු කල සාකච්චාව - • Interview with J.R.R.Tolkien (1971)
සිදරින් භාෂාව (Sindarin Language) ඉගෙනීමට - http://sindarinlessons.weebly.com/
මෝඩොර් වල අඳුරු භාෂාව (Black Speech) ඉගෙනීමට - http://blackspeech.ru/index.php?page=...
ඩුවෝෆ් භාෂාව (Khuzdul Language ඉගෙනීමට - https://www.dwarrowscholar.com/lesson...
ගොලම් පිලිබඳ සිදු කල වෛද්‍ය පර්යේෂණ වාර්තාව - https://www.ncbi.nlm.nih.gov/pmc/arti...
#නිමා #TolkienLegendarium #TolkienSinhala #LordoftheRingsSinhala #HobbitSinhala
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම ටෝල්කින්ගේ විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය.....
අපේ Facebook පිටුව - / nima.explorer
SL Middle Earth Club ෆේස්බුක් සමුහය - / 562897051319538
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: