Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ayarin Josapin Rosalin karaoke (Without Voice) අයිරින් ජොසපින් රොසලින් කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2022-01-18

Просмотров: 70603

Описание:

🎤 Artist : Wally Bastian
✍️ Lyrics : Wally Bastian
🎶 Melody : Wally Bastian

🌟★彡 𝕊𝕒𝕞𝕒𝕟 𝔻𝕖 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Hadawala Hithak Hadawala Karaoke / හඩවලා හිතක් හඩවලා කැරෝකේ
▶️    • Hadawala Hithak Hadawala Karaoke (Without ...  
⭕ Punchi Kurulu Kuduwe Karaoke / පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ
▶️    • Punchi Kurulu Kuduwe Karaoke (Without Voic...  
⭕ Thana Nilla Dige Karaoke / තණ නිල්ල දිගේ කැරෝකේ
▶️    • Thana Nilla Dige Karaoke (Without Voice) ත...  
⭕ Santhosa Wenna Preethi Wenna Karaoke / සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ
▶️    • Santhosa Wenna Preethi Wenna Karaoke (With...  
⭕ Pinibara Seetha Yame Karaoke / පිණිබර සීත යාමෙ කැරෝකේ
▶️    • Pinibara Seetha Yame Karaoke (Without Voic...  
⭕ Dewlowa Deviyane Karaoke / දෙව්ලොව දෙවියනේ කැරෝකේ
▶️    • Dewlowa Deviyane Karaoke (Without Voice) ද...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්
නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින්
ලෝකෙ නොනැසෙන වයලින්
වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්
නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින්
ලෝකෙ නොනැසෙන වයලින්
ගේනා නාදෙට දෙව් සුර ලියන්
නැටුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද පඬි දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්
නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින්
ලෝකෙ නොනැසෙන වයලින්
බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ

Ayarin Josapin Rosalin karaoke (Without Voice)  අයිරින් ජොසපින් රොසලින්  කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

love

love

SZOK! Polacy będą musieli sięgnąć głębiej do kieszeni! | Agora Klarenbacha

SZOK! Polacy będą musieli sięgnąć głębiej do kieszeni! | Agora Klarenbacha

ෆැලන් සහ දිනේෂ් කියපු අයිරින් ජොසපින්

ෆැලන් සහ දිනේෂ් කියපු අයිරින් ජොසපින්

Santhosa Wenna Preethi Wenna Karaoke (Without Voice) සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ

Santhosa Wenna Preethi Wenna Karaoke (Without Voice) සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ

Ayarin Josapin Karaoke with Lyrics (Without Voice) (Viole)

Ayarin Josapin Karaoke with Lyrics (Without Voice) (Viole)

Bedda Addara | බැද්ද අද්දර | Episode 13 - (2025-12-26) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 13 - (2025-12-26) | Rupavahini TeleDrama

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Falan Andrea | Viyole | Irin Josapin (වියෝලේ | අයිරින් ජොසපින්) | DDS S09

Falan Andrea | Viyole | Irin Josapin (වියෝලේ | අයිරින් ජොසපින්) | DDS S09

Ran Rasa Wage  Karaoke Without Voice With Flashing Lyrics | රන් රස වාගේ | Ashen Music Pro

Ran Rasa Wage  Karaoke Without Voice With Flashing Lyrics | රන් රස වාගේ | Ashen Music Pro

Ayarin, Josapin, Rosalin...| BailaSade | Presanna Rosa | අයරින් ජොසපින් රොසලින් ...| ප්‍රසන්න රෝසා

Ayarin, Josapin, Rosalin...| BailaSade | Presanna Rosa | අයරින් ජොසපින් රොසලින් ...| ප්‍රසන්න රෝසා

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Punchi Kurulu Kuduwe Karaoke (Without Voice) පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ

Punchi Kurulu Kuduwe Karaoke (Without Voice) පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ

#අයරින් ජොසපින් රොසලින් - Viyole | Saman De Silva | Flash Back Live In Danthure 2020

#අයරින් ජොසපින් රොසලින් - Viyole | Saman De Silva | Flash Back Live In Danthure 2020

Mango Kalu Nande Karaoke with Lyrics (Without Voice)

Mango Kalu Nande Karaoke with Lyrics (Without Voice)

Clarence Karaoke Nonstop Without Voice Sinhala Songs Nonstop

Clarence Karaoke Nonstop Without Voice Sinhala Songs Nonstop

Mee Wadayaki Jeewithe Karaoke - මී වදයකී ජීවිතේ

Mee Wadayaki Jeewithe Karaoke - මී වදයකී ජීවිතේ

Irene Joephine

Irene Joephine

Adare Ran Bigun Nasu Karaoke (without voice) ආදරේ රන් බිඟුන් නැසූ

Adare Ran Bigun Nasu Karaoke (without voice) ආදරේ රන් බිඟුන් නැසූ

Kakiri Palena Tikiri Sinawai | Sinhala Karaoke Songs Without Voice | Famous##

Kakiri Palena Tikiri Sinawai | Sinhala Karaoke Songs Without Voice | Famous##

Dewlowa Deviyane Karaoke (Without Voice) දෙව්ලොව දෙවියනේ කැරෝකේ

Dewlowa Deviyane Karaoke (Without Voice) දෙව්ලොව දෙවියනේ කැරෝකේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]