Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පානකඩුවේ ඥාණකිත්ති හිමි.. සුමයුරු කවි බණ

Автор: Sadaham Sisila සදහම් සිසිල

Загружено: 2025-08-08

Просмотров: 727

Описание:

Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න

අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.

එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..

එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල

Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

පානකඩුවේ ඥාණකිත්ති හිමි.. සුමයුරු කවි බණ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

මුස්ලිම් කඩේකට ගිහින් දානෙ වළදපු මට වෙච්ච දෙයක් |#rev.kagama sirinanda himi

මුස්ලිම් කඩේකට ගිහින් දානෙ වළදපු මට වෙච්ච දෙයක් |#rev.kagama sirinanda himi

කුඩු වනසන්න අලුත් නීති ගේන්න ජනපතිගෙන් ඉල්ලයි

කුඩු වනසන්න අලුත් නීති ගේන්න ජනපතිගෙන් ඉල්ලයි

අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ සද්ධර්ම ධර්ම දේශනාව Ven Meegoda Sukitha Thero Bana

අතිපූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ සද්ධර්ම ධර්ම දේශනාව Ven Meegoda Sukitha Thero Bana

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

බණ අසන සිතේ කුඩා ධර්ම කරුණක් පවා බලවත් වෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 186

බණ අසන සිතේ කුඩා ධර්ම කරුණක් පවා බලවත් වෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 186

මේ බණ ටික ඇහුවට පස්සේ හයිය හිතක් ලැබෙනවා සත්තයි / ven welimada saddhaseela thero

මේ බණ ටික ඇහුවට පස්සේ හයිය හිතක් ලැබෙනවා සත්තයි / ven welimada saddhaseela thero

ලබන උප්පත්තිය පින්වත්ව ලස්සනට ගත කිරීමට මේ කතාව අහන්න.( සද්ධාසීල හිමි බණ welimada saddaseela himi )

ලබන උප්පත්තිය පින්වත්ව ලස්සනට ගත කිරීමට මේ කතාව අහන්න.( සද්ධාසීල හිමි බණ welimada saddaseela himi )

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

ජීවිතය දිනන්න බණ සීයක් අහන්න ඕන නෑ මේ බණ විතරක් අහන්න. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණෝ

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

ඔබ මේ රටාව ඉගන ගත්තොත් සෝවාන් වෙලාමයි නවතින්නෙ | Ven hasalaka seelawimala thero bana 2025

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..ඇඹිලිපිටිය ඕමල්පේ පැවති ධර් ම දේශනය

පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි..ඇඹිලිපිටිය ඕමල්පේ පැවති ධර් ම දේශනය

පලයන් බල්ලෝ යන්න කිව්වොත් මොකද වෙන්නේ ? නොඇසු වටිනා දේශනාවක් | Borelle Kovida Himi Bana | gamana

පලයන් බල්ලෝ යන්න කිව්වොත් මොකද වෙන්නේ ? නොඇසු වටිනා දේශනාවක් | Borelle Kovida Himi Bana | gamana

මුදල් වලින් කළ නොහැකි මේ පින්කම් ආනිසංස නිමක් නෑ | Koralayagama Saranathissa Thero | Bana Asamu 261

මුදල් වලින් කළ නොහැකි මේ පින්කම් ආනිසංස නිමක් නෑ | Koralayagama Saranathissa Thero | Bana Asamu 261

කරදර වැඩි ගෙවල්වල අද ඉදන් උදේ හවස මෙහෙම කරන්න..බලාඉද්දී හරියන්න ගන්නවා | Kathnoruwe Siridhamma Thero

කරදර වැඩි ගෙවල්වල අද ඉදන් උදේ හවස මෙහෙම කරන්න..බලාඉද්දී හරියන්න ගන්නවා | Kathnoruwe Siridhamma Thero

ඔබත් බන අහන ගමන් වෙන දේවල් කරනවා ද ? මේ දේශනාව ඔබටයි | koralayagama saranathissa thero | bodutv

ඔබත් බන අහන ගමන් වෙන දේවල් කරනවා ද ? මේ දේශනාව ඔබටයි | koralayagama saranathissa thero | bodutv

අකුසල් යටපත් කරන පින බලවත් කරන ක්‍රමයක්.... / welimada saddhaseela thero

අකුසල් යටපත් කරන පින බලවත් කරන ක්‍රමයක්.... / welimada saddhaseela thero

නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ

නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero

Ven Gangodawilla Soma Thero Tnl Nenapahana Programe අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමි සහභාගීවූ නැනපහණ

Ven Gangodawilla Soma Thero Tnl Nenapahana Programe අතිපූජ්‍ය ගංගොඩවිල සෝමහිමි සහභාගීවූ නැනපහණ

ගෑනුන්ගෙ කොණ්ඩේ සරුංගලේ වාගේ පුතා | කාගම සිරිනන්ද හිමි  | Kagama Sirinanda Himi

ගෑනුන්ගෙ කොණ්ඩේ සරුංගලේ වාගේ පුතා | කාගම සිරිනන්ද හිමි | Kagama Sirinanda Himi

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]