නිවන් මග සලකුණු - තෙවෙනි ඇසේ ආශ්චර්‍ය්‍ය අත් විදින්න
Автор: Sathya Dharmaya
Загружено: 2023-07-29
Просмотров: 6005
“නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතේ අසති පස්සද්ධි. පස්සද්ධියා සති නති න හෝති
නතියා අසති ආගතිගති න හෝති. ආගතිගතියා අසති චුතූපපාතෝ න හෝති
චුතූපපාතේ අසති නේවිධ න හුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සා”ති
“(කෙලෙස් එක්ක) එකතු වෙලා ඉන්න කෙනා කම්පනයට පත් වෙනවා. නමුත් කෙලෙස් සමඟ එකතුවක් නැති කෙනාට කිසිම කම්පනයක් නෑ. කම්පනයක් නැත්තේ යම් තැනෙකද, එතැන සංසිඳීමක් තියෙනවා. සංසිඳීමක් තියෙන කොට, උපතක් කරා නැඹුරු වෙන්නේ නෑ. උපතක් කරා නැඹුරු වන්නේ නැතිනම් උපතකට පැමිණීමක් නැහැ. උපතකින් යෑමකුත් නෑ. ඒමක් යෑමක් නැත්නම්, චුතියක් උප්පත්තියක් කියලා දේකුත් නෑ. චුතියක් උප්පත්තියක් නැත්නම් මෙහි රැඳී සිටිනවා කියලා දේකුත් නෑ. වෙන තැනෙක රැඳෙනවා කියලා දේකුත් නෑ. ඒ දෙක අතර රැඳෙනවා කියලා දේකුත් නෑ. මේකම තමයි සියලු දුකේ කෙළවර.”
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: