Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනුන් කිව්දේ කළ දේ නොව❤තමන්ගේ සිත❤ගැන අවදිව සිටින්න

Автор: ශුන්‍යතා ධර්මය - Shunyatha Dharmaya

Загружено: 2025-10-27

Просмотров: 277

Описание:

කවුරුන් හෝ තමන්ට බනින විට හෝ ප්‍රශංසා කරණ විට කොහොම ද අපි කටයුතු කළ යුත්තේ.
බනින පුද්ගලයා කිව්ව දේවල් ගැන සිතන්නේ නැතිව එයින් තමන් තුළ සකස් වී ඇති සිත අවබෝධ කර ගැනීමයි කළ යුත්තේ. බනින වචන ඇසීම හේතුවෙන් තමන්ට පහළවෙලා තිබෙන්නේ කුමන ආකාරයේ සිතක් දැයි දැනගැනීමයි කළ යුත්තේ. එසේ දැනගන්නේ චිත්තානුඵස්සනාවට අනුවයි. තරහා සිතක් ද, රාග සිතක් ද, මෛත්‍රිය සිතක් ද, විසුරුණු සිතක් ද, හැකුළුණු සිතක් ද, එකඟ වුණු සිතක් ද, සමාධි ගත සිතක් ද, ධ්‍යාන මට්ටමට පත් වුණු සිතක් දැයි කියා සිත ගැන දැණගෙන ගතයුතුයි.
එයට හේතුවුණේ කුමන ඉන්ද්‍රිය ද කියා දැනගත යුතුයි. එසේ දැණගැනීමෙන් ඉන්පසුව වේදනානුපස්සනාවට අනුව ඒ තරහා ඇති වුණ ආකාරය විමස විමසා බැලිය යුතුය. ඇසුණු ශබ්ඳයෙන් නිමිත්තක් හෝ නිමිත්තෙන් කොටසක් ගැනීම හේතුවෙන් පටිච්චසමුප්පාදයන් අනුව පඤ්චඋපාදානස්කන්ධයන් එකතු වුණ ආකාරය
දැනගත යුතුය. පඤ්චඋපාදානස්කන්ධය දුක්ඛාර්ය සත්‍යය සකස් වුණ ආකාරය අතනොහැර ඉන්ද්‍රියන් පහෙන් සහ මනසින් සතර සතිපට්ඨානයට අනුව දැන ගැනීමෙන් ප්‍රඥාවෙන් මරණය මරා දැමිය හැකිය.
තෙරුවන් සරණයි🙏🙏🙏
❤❤❤❤❤❤❤
Shunyatha Dharmaya

අනුන් කිව්දේ කළ දේ නොව❤තමන්ගේ සිත❤ගැන අවදිව සිටින්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බණ අහලයි❤සෝතාපන්න ඵලයට❤පත් වෙන්නේ❤සෝවාන් වෙන ධර්මය මේකයි#Shunyatha Dharmaya🙏

බණ අහලයි❤සෝතාපන්න ඵලයට❤පත් වෙන්නේ❤සෝවාන් වෙන ධර්මය මේකයි#Shunyatha Dharmaya🙏

පෙර පින් ඇති ඔබට❤මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා🙏සෝවාන් වෙන්න තවමත් පුණ්‍යමහිමය තිබේ#Shunyatha Dharmaya🙏

පෙර පින් ඇති ඔබට❤මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා🙏සෝවාන් වෙන්න තවමත් පුණ්‍යමහිමය තිබේ#Shunyatha Dharmaya🙏

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

නිවන් අවබෝධය🙏සහ❤නිවන් සුවය🙏අතර ඇති වෙනස#Shunyatha Dharmaya🙏

නිවන් අවබෝධය🙏සහ❤නිවන් සුවය🙏අතර ඇති වෙනස#Shunyatha Dharmaya🙏

පුනර්භවය❤ඇත්තක් ද ?#Shunyatha Dharmaya 🙏

පුනර්භවය❤ඇත්තක් ද ?#Shunyatha Dharmaya 🙏

උඹලා අත්පුඩි ගගහා නටන්න ලෑස්තිවෙන්න එපා - සජබේ ප්‍රසාද්ගෙන් එරංගට කනේ පාරක්

උඹලා අත්පුඩි ගගහා නටන්න ලෑස්තිවෙන්න එපා - සජබේ ප්‍රසාද්ගෙන් එරංගට කනේ පාරක්

සතර මහා භූත❤සහ සතර මහා ධාතුන්❤අතර වෙනස නොදන්නා කිසිවෙක් නිවන දැනගන්නේ නැත#Shunyatha Dharmaya🙏

සතර මහා භූත❤සහ සතර මහා ධාතුන්❤අතර වෙනස නොදන්නා කිසිවෙක් නිවන දැනගන්නේ නැත#Shunyatha Dharmaya🙏

Посмотрите на безымянный палец — и всё поймёте о себе

Посмотрите на безымянный палец — и всё поймёте о себе

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

“මාලිමා මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ අහිංසක මිනිසුන්ගේ බඩට ග#හන්න එපා..“

“මාලිමා මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ අහිංසක මිනිසුන්ගේ බඩට ග#හන්න එපා..“

අප්‍රිකාව හමුවේ ඉන්දියා⁣ව ලැබු ටෙස්ට් ඉතිහාසයේ දරුනුම පරාජය බව්මාගේ ලෝක වාර්තාව

අප්‍රිකාව හමුවේ ඉන්දියා⁣ව ලැබු ටෙස්ට් ඉතිහාසයේ දරුනුම පරාජය බව්මාගේ ලෝක වාර්තාව

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

පඤ්චඋපාදානස්කන්ධයේ රූපය❤වැරදී ගිය හොත්❤නිවන වැසීයනවා#Shunyatha Dharmaya

පඤ්චඋපාදානස්කන්ධයේ රූපය❤වැරදී ගිය හොත්❤නිවන වැසීයනවා#Shunyatha Dharmaya

ബ്രഹ്മമുഹൂർത്തം

ബ്രഹ്മമുഹൂർത്തം

👉🏻 Рассказ трогает до слёз! Иван Тургенев | ЖИД | аудиокнига

👉🏻 Рассказ трогает до слёз! Иван Тургенев | ЖИД | аудиокнига

СНИМИТЕ ОЧКИ НАВСЕГДА! Этот отвар

СНИМИТЕ ОЧКИ НАВСЕГДА! Этот отвар "промывает" глаза изнутри. Рецепт окулиста

Как Читать Мысли Человека с Помощью 5 Вопросов | Еврейская Мудрость

Как Читать Мысли Человека с Помощью 5 Вопросов | Еврейская Мудрость

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]