Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පුනර්භවය❤ඇත්තක් ද ?

Автор: ශුන්‍යතා ධර්මය - Shunyatha Dharmaya

Загружено: 2025-10-01

Просмотров: 123

Описание:

මරණයෙන් පසුව නැවත ඉපදීමක් නැත කියල පිළිගැනීමක් තියෙනවා. මැරුණු සැණින් කොහේ හෝ උපදින්වා කියලා පිළිගැනීමක් ද තිබෙනවා. මැරුණු සැණින් කොහේ හෝ උපදින එකට කියන්නේ පුනරුත්පත්තිය කියලයි. මේ ජීවිතයේ මරණයත් ඉන්පසුව ලබන්නා වූ නැවතත් උත්පත්තිය අතර යම් කිසි අතර කාලයක් පැවතීම භව දෙකක් අතර කාලයක් ඇතිව උත්පත්තිය සිදුවීමට පුනර්භවය කියලා කියනවා.ඕපපාතිකව උත්පත්තියට පත්වෙන බ්‍රහ්මයෙක් දෙවියෙක්, යක්ෂයෙක්, ප්‍රේතයෙකුගේ මරණයත් නැවත උත්පත්තියත් අතර චිත්තක්ෂණ 11 ක කාලයක් තිබෙනවා.
මව් කුසක අලුත් උත්පත්තිය සිදුවෙන අවස්ථාවක නම් ඒ භව දෙකක් අතර අන්තරාභව කාලය එසේ නැවතත් උත්පත්තියක් සිදුවෙන මනිෂ්‍ය ගන්ධබ්බයාගේ කර්ම ශක්තියට අනුව සිදුවෙන සිදුවීමකි.උත්පත්තිය කියන්නේ ප්‍රතිසන්ධිය නොවෙයි. උත්පත්තිය කියන්නේ අභිනිබ්බත්තිය යි.
තෙරුවන් සරණයි🙏🙏🙏
Shunyatha Dharmaya

පුනර්භවය❤ඇත්තක් ද ?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අන්තරාභවය❤ගන්ධබ්බයා සහ❤ථෙරවාදි බුදු දහම#Shunyatha Dharmaya🙏

බණ අහලයි❤සෝතාපන්න ඵලයට❤පත් වෙන්නේ❤සෝවාන් වෙන ධර්මය මේකයි#Shunyatha Dharmaya🙏

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-28

Никогда не отвечай на эти 5 вопросов — они ломают жизнь!

අනුන් කිව්දේ කළ දේ නොව❤තමන්ගේ සිත❤ගැන අවදිව සිටින්න#Shunyatha Dharmaya🙏

ස්වාභාවදහම දරුනු වුනේ ඇයි?

ස්වාභාවදහම දරුනු වුනේ ඇයි?

කොළඹ නගරයත් ජලයෙන් යටවෙයි අතට අහුවුණු ඇඳුම් කෑලි අරන් සීතලේ ගැහි ගැහී ජනතාව ආරක්ෂිත තැන්වලට

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

6 способов распознать человека за 10 секунд (Он не заметит этого)

 බුදු දහම දේශනා කරන්නේ❤නුවණින් විමසා බැලීමට හැකි❤ප්‍රඥාවන්තයින්ටය#Shunyatha Dharmaya🙏

යම් කෙනෙක් මමත්වය❤ප්‍රහානය කළ❤පමණින්ම❤නැවත ඉපදීම නවතිනවා ද ?#Shunyatha Dharmaya🙏

චක්‍රලේකනවලින් පිට ගිහින් ජනතාවගේ ජිවිත ආරක්ෂා කරන්න බලය දෙන්න..මේක වෙලාව නෙවෙයි අපි පස්සේ බලාගමු

   නිමිති රූපයටයි❤උපාදාය රූපය කියන්නේ#Shunytha Dharmaya🙏

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

අශ්‍රැතවත් පෘථග්ජන❤භාවයෙන් මිදිලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සද්ධර්මය#Shunyatha Dharmaya🙏

🚨2025.11.28 | පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා

අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2025.11.28 | Ada Derana Midday Prime News Bulletin

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Сделал и ахнул! Мозг работает на 1000%. Секрет академика Микулина для памяти и ясности ума

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]