නැව වටේ රවුමක් යමු. Ship Deck Tour. Life@Ship
Автор: Life@Ship
Загружено: 2025-06-07
Просмотров: 20797
ගොඩක් ලස්සන සහ වැදගත් වීඩියෝ එකක් මම හිතනව ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියල ඉතින් අඩු පාඩු මොනව හරි තියෙනවනම් අනිවර්‍යෙන් කොම්මෙන්ට් එකක් දාන්න ඕනේ ඒක මට ගොඩක් වටිනව ඊලග වීඩියෝ වලට,
ඉතින් මගෙත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියල කියනව මේවගේ වීඩියෝ දිගටම බලන්න කැමතිනම්.
හරි එහනම් ආය හමුවෙමු වීඩියෝ එකට කැමතිනම ලයික් එකක් දාල ශෙයා පාරක් දාල සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගනම යමු නේද.
00:00 - 01:45 About the Video
01:45 - 25:49 Ship Deck tour
Video by - (01) Dji Osmo Action 5pro Camara with
Osmo Action Multifunctional Charging Handle
(02) Apple iphone 16 pro max with
Dji osmo mobile 6 gimbal
Audio recording by - Dji mic 2 Transmiter
video edit by - Acer i5 Aspire 5 Laptop
#ship #shipvideo #shipsinhala #cmacgm #containership
#life@ship #seamanvlogs #dasunmadhusanka #dasun #lifeatship #shipsinhala #shipvideosinhala
#shipdeck #shipdecktour #containership
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: