Maha Karuna | මහ කරුණා | Budu Guna Song |
Автор: ATTIDIYE PUGNGNARATHANA
Загружено: 2024-03-20
Просмотров: 1578
#Attidiyepugngnarathanalyrics #classicalmusic #Budugunasong #Devotionalsong #2023
මහකරුණා ගුණ වරුසා
මහමෙවුනා
උයනට ගැලුව...
ගල්වඩුවා මමයි සබඳ
සමාධියෙන්
සමාධි බුදු පිළිමය නෙළුව...
මතුකරවන්නට බුදු ගුණ
හුණු ගල්කුලකට තැලුවාට...
කටු මිටියට පව් නෑ ඒ
අඩවන් නෙත් යුග නෙළුවාට...
බුදු රුව මා නිමවනතුරු
සරතැසකින් නොදැවුණි මාව...
පින් සිදුවේ බෝ සමිඳේ
පවන් සලා ගිම් නිවුවාට...
Lyrics - Attidiye pugngnarathana
Vocal - Thilina Sudesh wanninayake
Music - Anuradha Abhayasinghe
All streaming copyrights:
Attidiye pugngnarathana
whatsapp +13233812425
All copyrights reserved
Youtube - / @attidiyepugngnarathana
Facebook - Attidiye pugngnarathana
For all covers of our songs please contact our record label or you could be a legal copyright offender.
+13233812425
Email: [email protected]
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: