Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නැත අන්තයේ සිරවූ දහම් පිපාසය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 26

Автор: Yashodhara 🍃 මායා

Загружено: 2025-12-05

Просмотров: 70

Описание:

නිර්වාණයෙන් පරිනිර්වාණයට - 26

#BuddhaMaatha #MaithreeBuddha #ChosenOnce #SidharthaYashodhara #TwinFlameUnion #ExitTheMatrix

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමකාලීන කාන්තාවන් විශාල ප්‍රමාණයක් අරිහත් මට්ටමට පත් වුණා.
මහා පජාපතී ගෝතමී, කිසා ගෝතමී, පටාචාරා — ඔවුන් සියල්ලෝම ලෝකයේ දුක් සමුගත්, අත්දැකීම් වලින් ගැඹුරට උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් ගැහැනුන්.

“මට බැ” කියන සිතුවිල්ල,
“ඔබට බැ” කියන බිය,
මේ දෙකම බොරුවකි.

බොරුව සහ බය නැති කලොත්,
ඔබටත් පුළුවන්.

ඉතිහාසය කියනවා, මඟ පෙන්වූ අය මෙන් ඔබටත් දුකෙන් සමුගන්න පුළුවන් කියලා.
බුදුදහම කියනවා, ඔබේ මනස නිර්මල වුනොත්,
ලෝකයේ කිසිම සීමාවක් ඔබේ නිවන් මගට ඉදිරියෙන් නැහැ කියලා.

ඔබේ අතේ තියෙන්නේ තේරීමක් පමණයි:
බොරුව අල්ලාගෙන ජීවිතය ගත කරන්නද,
නැත්තම් බය ඉවතලා ඔබේ අභ්‍යන්තර සත්‍යය විවෘත කරන්නද

නැත අන්තයේ සිරවූ දහම් පිපාසය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 26

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

භෞතික ආදරය - ලෝකෝත්තර ආදරය - ලොවූතුරු ආදරය -  නිර්වාණයෙන් පරිනිර්වාණයට - 25

භෞතික ආදරය - ලෝකෝත්තර ආදරය - ලොවූතුරු ආදරය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 25

මේක තමයි මේ ජීවිතයේදීම සෝවාන් වෙන හරිම ක්‍රමය | Ven hasalaka seelawimala thero bana 2025

මේක තමයි මේ ජීවිතයේදීම සෝවාන් වෙන හරිම ක්‍රමය | Ven hasalaka seelawimala thero bana 2025

නායයෑම්, දේශපාලනය හා රණවිරුවා | Tissa Jananayake with Life (EP 201)

නායයෑම්, දේශපාලනය හා රණවිරුවා | Tissa Jananayake with Life (EP 201)

ඔබ ඇසිය යුතුම බන පදයක්/ven kathnoruve siridhamma himi

ඔබ ඇසිය යුතුම බන පදයක්/ven kathnoruve siridhamma himi

නිර්වාණයෙන් පරිනිර්වාණයට - 11

නිර්වාණයෙන් පරිනිර්වාණයට - 11

ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුර ගැන අළුත් තොරතුරු රැසක් එළියට | Bell 212 Helicopter Crash

ගුවන් හමුදා හෙලිකොප්ටර් අනතුර ගැන අළුත් තොරතුරු රැසක් එළියට | Bell 212 Helicopter Crash

මේ විශ්වයේ තේරුම මොකක්ද බං? | අර්ථ කතා Episode 01 | K K Saman Kumara (සර්පයා)

මේ විශ්වයේ තේරුම මොකක්ද බං? | අර්ථ කතා Episode 01 | K K Saman Kumara (සර්පයා)

යුරෝපීය රටවල් මෙවර ලංකාවට උදවු නොකළ හේතුව මෙන්න

යුරෝපීය රටවල් මෙවර ලංකාවට උදවු නොකළ හේතුව මෙන්න

සුළි කුණාටුවෙන් පසු මහනුවර–පේරාදෙණියේ කලු පාලම සහ ගෙලිඔය/ගම්පොල ජලගල්ල්ලම්ට හසුවූ ස්ථාන

සුළි කුණාටුවෙන් පසු මහනුවර–පේරාදෙණියේ කලු පාලම සහ ගෙලිඔය/ගම්පොල ජලගල්ල්ලම්ට හසුවූ ස්ථාන

ගෙදරට හරියන්න මේ වත්පිලිවෙත් ටික කරන්න/venkathnoruve siridhamma himi

ගෙදරට හරියන්න මේ වත්පිලිවෙත් ටික කරන්න/venkathnoruve siridhamma himi

අනාත්ම ස්වභාවය | ස්ත්‍රී සහ පුරුෂ ශක්තිය සහ

අනාත්ම ස්වභාවය | ස්ත්‍රී සහ පුරුෂ ශක්තිය සහ "මම" යන්නගේ අවසානය - නිර්වාණයෙන් පරිනිර්වාණයට - 24

ආශ්වාදය සහ නොසන්සිඳුන දහම් පිපාසය - නිර්වාණයෙන් පරිනිර්වාණයට 19

ආශ්වාදය සහ නොසන්සිඳුන දහම් පිපාසය - නිර්වාණයෙන් පරිනිර්වාණයට 19

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් පඩ ශෝ ගැන මුතුගල සර්ම කියයි | SUDAA STUDIO |

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් පඩ ශෝ ගැන මුතුගල සර්ම කියයි | SUDAA STUDIO |

සිරිපා ගමන භයානකයි

සිරිපා ගමන භයානකයි

ඉදිරියේ තවත් මහා විපත් බහුල කාලයක් උඳුවප් පෝය ධර්ම දේශනාව - Galigamuwe Gnanadeepa Thero

ඉදිරියේ තවත් මහා විපත් බහුල කාලයක් උඳුවප් පෝය ධර්ම දේශනාව - Galigamuwe Gnanadeepa Thero

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු  | ven. Welimada Saddaseela thero |@shakyaarana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු | ven. Welimada Saddaseela thero |@shakyaarana

නිර්වාණයෙන් පරිනිර්වාණයට - 14 - මාර සිත දමනය - ධර්මතා හඳුනා ගන්න

නිර්වාණයෙන් පරිනිර්වාණයට - 14 - මාර සිත දමනය - ධර්මතා හඳුනා ගන්න

"දිත්වා" ට්‍රේලර් එකක් විතරයි! හරියට සූදානම් නොවුණොත් මහා විනාශයක් අත ළඟ | Patali With Epicente

අදටත් තුසිත දෙව්ලොව වැඩ සිටිනා දුටුගැමුණු දෙවියන්ගේ ජීවිත කතාව | Bana 2025 | 3D | Darma Deshana

අදටත් තුසිත දෙව්ලොව වැඩ සිටිනා දුටුගැමුණු දෙවියන්ගේ ජීවිත කතාව | Bana 2025 | 3D | Darma Deshana

තිස්සමහාරාමයේ පැවති නවතම ධර්ම දේශනාව kathnoruwe siridamma theru.#bana #trending #viral

තිස්සමහාරාමයේ පැවති නවතම ධර්ම දේශනාව kathnoruwe siridamma theru.#bana #trending #viral

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]