Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව

Автор: Dinesh A Pathum

Загружено: 2024-05-16

Просмотров: 48463

Описание:

ලෝකයේ උසම කදු මුදුනට වැටුනු සොදුරු හිරු කිරණ

එවරස්ට් බේස් කෑම්ප් සිට නැවතත් "ගොරොක්ශේප්" දක්වා පැමිනියේ ඉතා සතුටින් සහ සැහැල්ලුවෙනි. මක්නිසාද යත් කුඩා කල සිට සියැසින් දැක ගැනිමට සිහින මැවූ ලෝකයේ උසම කදු මුදුන ලෙස සැළකෙන "එවරස්ට් කදු මුදුන්" සමීපයේ පිහිටා ඇති "එවරස්ට් බේස් කෑම්ප්" දක්වා සාර්ථකව ගමන් කොට එහි සුන්දරත්වය සියැසින්ම දැක බලා ගැනීමට හැකි වූ නිසාවෙ නි.

කෙසේ වෙතත් එවරස්ට් කදු මුදුන තවත් හොදින් දැක බලා ගැනීමට නම් "ගොරොක්ශේප්" ආසන්නයේ පිහිටා ඇති තවත් එක් කදු මුදුනක් වන "කාලපත්තර්" කදු මුදුන තරණය කල යුතුයි.

උදෑසන හතරට පමන අවදි වී මේ සොදුරු කදු මුදුන තරණය කොට "එවරස්ට්" කදු මුදුනට හිරු පායා ආ සැටිත්, "ගොරොක්ශේප්" සිට සොදුරු නිම්නයක් දිගේ "පෑන්ග්බූචේ" කදුකර ගම්මානය වෙත පැමිනි දුශ්කර ගමන් මග ගැනත් මේ රූප රචනාවෙන් නරඹමු

ආයුබෝවන් මම දිනේෂ්.

The video captures the breathtaking sunrise from Kala Patthar mountain and offers a magnificent view of Mount Everest. It's a truly remarkable experience, showcasing the beauty of the sunrise and the grandeur of Mount Everest. After witnessing the sunrise, we made our way down to Pangboche, where we stayed until the next morning. I hope you find the video as awe-inspiring as I did, as it truly showcases the unbelievable landscapes of the region.

Greetings,
I am Dinesh

Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Last Episode of the Everest Base Camp series | හිම පිරුණු මාවත් දිගේ නැවතත් ගමනාරම්භයට | #everest

Last Episode of the Everest Base Camp series | හිම පිරුණු මාවත් දිගේ නැවතත් ගමනාරම්භයට | #everest

🏔️ The Manaslu Circuit Trek  april 2025—                      A Journey Beyond Mountains and Time

🏔️ The Manaslu Circuit Trek april 2025— A Journey Beyond Mountains and Time

පා ගමනින් මහඑලියට Horton Plains via Dayagama - solo foot trail 25km #travel #solo #🇱🇰

පා ගමනින් මහඑලියට Horton Plains via Dayagama - solo foot trail 25km #travel #solo #🇱🇰

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Everest Base Camp| Complete cost & Training EBC |Everest Base Camp Trek Cost & How to Train yourself

Everest Base Camp| Complete cost & Training EBC |Everest Base Camp Trek Cost & How to Train yourself

Potop Reaktywacja (Premiera 2025) - Kabaret Skeczów Męczących, Kabaret Neo-Nówka

Potop Reaktywacja (Premiera 2025) - Kabaret Skeczów Męczących, Kabaret Neo-Nówka

Everest Base Camp Trek in January | My Personal Experience | Winter Trek in Nepal

Everest Base Camp Trek in January | My Personal Experience | Winter Trek in Nepal

Природные чудеса Китая! Скрытые уголки о которых не знают даже местные.

Природные чудеса Китая! Скрытые уголки о которых не знают даже местные.

An exclusive talk with Mount Everest winners Jayanthi and Johann

An exclusive talk with Mount Everest winners Jayanthi and Johann

Harihar Fort | Explore Maharashtra India| हरिहर किला | මහාරාශ්ථයේ දුර්ඝයක පිහිටි  හැමෝම හොයපු පඩිපෙළ

Harihar Fort | Explore Maharashtra India| हरिहर किला | මහාරාශ්ථයේ දුර්ඝයක පිහිටි හැමෝම හොයපු පඩිපෙළ

Everest Base Camp Nov 2025 - Part 2

Everest Base Camp Nov 2025 - Part 2

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

Самая загадочная страна в Азии: 15 поразительных фактов о Тибете | Документальный фильм о путешес...

Самая загадочная страна в Азии: 15 поразительных фактов о Тибете | Документальный фильм о путешес...

Annapurna Circuit Trek | Day 05 | බිලි පූජාවට වෙන් වූ දෙවොල සොයා Praken Gompa කදු මුදුනට 🔺4000m

Annapurna Circuit Trek | Day 05 | බිලි පූජාවට වෙන් වූ දෙවොල සොයා Praken Gompa කදු මුදුනට 🔺4000m

Everest Base Camp Nov 2025 - Part 1

Everest Base Camp Nov 2025 - Part 1

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

Mount Everest Adventure | එවරස්ට් කන්ද ගැන තොරතුරු | A Journey to the Top of the Earth

Mount Everest Adventure | එවරස්ට් කන්ද ගැන තොරතුරු | A Journey to the Top of the Earth

Jayanthi Kuruuthumpala | Uda Ire Sahurdaya

Jayanthi Kuruuthumpala | Uda Ire Sahurdaya

Annapurna Circuit Trek | Day 06 | Alpine homes වල සුන්දරත්වය විදගෙන මනන්ග් සිට ශ්‍රීකර්කාර් දක්වා 4K

Annapurna Circuit Trek | Day 06 | Alpine homes වල සුන්දරත්වය විදගෙන මනන්ග් සිට ශ්‍රීකර්කාර් දක්වා 4K

දැරණියගල උඩමාලිබොඩ වනගත මාර්ගයෙන් සිරිපා උඩ මළුවට | Deraniyagala | Udamaliboda | Sri Padaya

දැරණියගල උඩමාලිබොඩ වනගත මාර්ගයෙන් සිරිපා උඩ මළුවට | Deraniyagala | Udamaliboda | Sri Padaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]