Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ධම්මසංගණී ප්‍රකරණ | කුසල තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

Автор: Bana Maduwa - බණ මඩුව

Загружено: 2025-08-10

Просмотров: 8873

Описание:

☸️අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම වන්දනාවේ ආනිසංස බිඳක්☸️

☸️මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-
ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.

මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු
ඥානය ලැබීමටද, සියළු කෙලෙස් නසා අරිහත්වය
ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදා-
ඤාණලාභී වීමටද මෙම ධමය සජ්ඣායනා කිරීම
හේතු වන්නේය.

☸️ඥෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක්
සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම
සඳහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි.
තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ
හේතු-ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි.

එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත
ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලෝහිතාදී සවණක් ඝන බුදුරුස්
මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත්
වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය
අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ
ශාසනයෙහි හදවත බඳු වන්නේද, මහාගතිගමිය
තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට
අරිහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.

නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හි මුලින්ම
අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන
ධර්මයයි. එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ
සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,
තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ
සඳහා උනන්දු කරවීමෙන්ද, ඒ අප මහා කාරුණිකයන්
වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරා දුක්විඳ
අප වෙනුවෙන්ම අවබෝධ කළ මෙම වටිනා ධර්මය
අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක්
ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන
පිහිටුවා ගනිත්වා! ☸️

🙏 Bana Maduwa - බණ මඩුව

ධම්මසංගණී මාතිකා
ධම්මසංගණී ප්‍රකරණ
කුසල තිකය
Kiriwaththuduwe Ariyadassana Thero
pirith desana
pattana deshana
pattana piritha
pattana dhamma chanting
pattana sajjayana
Samantha Pattana Dharma Wandanawa
මහා
pirith
ධර්ම දේශනා
මාලාව
ප්‍රත්‍යය
දේශනා
වාරය
buddha chanting
buddhist
theravada
Theravada Buddhism
Pattana Sajjayana for Protection, සියලු බියෙන් මිදෙන්න, Dhamma Shield for Your Soul, සමන්ත පට්ඨානයෙන් සන්සුන් සිතකට, Sacred Chant to Heal & Uplift, ආත්ම ආරක්ෂාවට පිරිත් වචන, Powerful Dhamma Recitation, බුදු සසුනේ ආශිර්වාදය, Spiritual Armor from Pirith, Mind Protection Through Dhamma
#PattanaSajjayana
#ධර්මවන්දනා
#abhiharmaya
#thripitaka
#mathika
#dhammaprotection
#සමන්තපට්ඨාන
#TheruwanSaranai
#KiriwaththuduweAriyadassanaThero
#SacredChanting
#PirithWandanawa
#BuddhistBlessings
#සන්සුන්සිතකට
#DhammaHealing
#abhidhamma
#pitaka
#අභිධර්මය
#thripitaka
#tipitaka
#thapowanaya
#Abhidharmaya
#Abhidhamma
#අභිධර්මය
#අභිධර්මමාර්ගය
#බුදුදහම
#Abhidhamma
#BuddhismPodcast
#SinhalaPodcast
#සිත
#චෛතසික
#අභිධර්මධර්මය
#BuddhistPodcast
#abidharmaya
#abhidhammapitaka
#PirithSinhala
#MindProtection
#banamaduwa a
#spiritualshield
#healingchant
#mettapower
#BuddhistRecitation
#PeaceFromDhamma #KiriwaththuduweAriyadassanaThero​
#samanthapattanadharmadesana #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​ #pattanasajjayana #dailybuddhistprayer #buddhiststory #buddhistmonastery #theravada #theravadabuddhistmorningchanting #pirithsinhala #dailybuddhistpractice #BanaMaduwa #බණමඩුව #BanaDeshana #DhammaTalks #බුදුදහම #BuddhismSriLanka #Buddhism #Mindfulness #Zen #BuddhistWisdom #InnerPeace #DharmaTalk #PeacefulMindChanne #innerbeauty #selfcare #life #affirmation #manifestation #aromatherapy #heal #beauty #nature #universe #positivity

ධම්මසංගණී ප්‍රකරණ | කුසල තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ධම්මසංගණී ප්‍රකරණ | වේදනා තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

ධම්මසංගණී ප්‍රකරණ | වේදනා තිකය | Kiriwaththuduwe Ariyadassana Thero | Bana Maduwa

ප්‍රේත බලපෑම ඇතිකරන උපාදානස්කන්දය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 87

ප්‍රේත බලපෑම ඇතිකරන උපාදානස්කන්දය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 87

ණිවන් පිණිසම හේතු වන ධර්ම දේශනාවක් | ven.Kiriwattuduwe Ariyadassana Thero | Bana Katha | Bana

ණිවන් පිණිසම හේතු වන ධර්ම දේශනාවක් | ven.Kiriwattuduwe Ariyadassana Thero | Bana Katha | Bana

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

මේ ටික තේරුනොත් ඔබ කාටවත් රැවටෙන් නැහැ / Ven kiriwaththuduwe ariyadassana  Thero

මම මරණයේදී සුගතියට යනවා කියල චේතනාවක් ඇති කර ගෙන මේ ටික අහන්න | Kiriwaththuduwe Ariyadassana Himi

මම මරණයේදී සුගතියට යනවා කියල චේතනාවක් ඇති කර ගෙන මේ ටික අහන්න | Kiriwaththuduwe Ariyadassana Himi

ප්‍රියයන්ගේ හැරයාම විදර්ශනා කරන ආකාරය | Kiriwaththuduwe Ariyadassana Thero  | bana 2025 | බණ මඩුව

ප්‍රියයන්ගේ හැරයාම විදර්ශනා කරන ආකාරය | Kiriwaththuduwe Ariyadassana Thero | bana 2025 | බණ මඩුව

සිල් ගන්න කලින් සිල්පද හරියටම තේරුම් ගනිමු | ven.Kiriwattuduwe Ariyadassana Thero| Duruthu Poya Bana

සිල් ගන්න කලින් සිල්පද හරියටම තේරුම් ගනිමු | ven.Kiriwattuduwe Ariyadassana Thero| Duruthu Poya Bana

යුද ගිනි දැල් මැද අපමණ දුක් විඳ සසුන් ගත වූ පොඩි හාමුදුරුවෝ |Kudapane Ananda Thero  | Pansil Maluwa

යුද ගිනි දැල් මැද අපමණ දුක් විඳ සසුන් ගත වූ පොඩි හාමුදුරුවෝ |Kudapane Ananda Thero | Pansil Maluwa

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

පට්ඨාන ධර්මවන්දනාව | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින්වහන්සේ

පට්ඨාන ධර්මවන්දනාව | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින්වහන්සේ

ඇයි මටම මෙහෙම වෙන්නෙ.? කර්මය බලපෑම් කරන්නේ මේ විදියටයි | kiriaththuduwe ariyadassana thero bana

ඇයි මටම මෙහෙම වෙන්නෙ.? කර්මය බලපෑම් කරන්නේ මේ විදියටයි | kiriaththuduwe ariyadassana thero bana

රුවන්වැලි සෑ මලුවේදී සිදු කළ සුවිශේෂ උතුම් ධර්ම දේශනාව | galigamuwe gnanadeepa thero bana 2026

රුවන්වැලි සෑ මලුවේදී සිදු කළ සුවිශේෂ උතුම් ධර්ම දේශනාව | galigamuwe gnanadeepa thero bana 2026

Kiriwaththuduwe Ariyadassana Himi | සැබෑවටම දුකෙන් මිදෙන මාවත කොහොමද හොයාගන්නෙ?  | Pattana

Kiriwaththuduwe Ariyadassana Himi | සැබෑවටම දුකෙන් මිදෙන මාවත කොහොමද හොයාගන්නෙ? | Pattana

සංසාර ගනුදෙනුව අවසන්කර ගන්න කැමති ඔබ අනිවාරයෙන් අහන්න | Ven kiriaththuduwe ariyadassana thero bana

සංසාර ගනුදෙනුව අවසන්කර ගන්න කැමති ඔබ අනිවාරයෙන් අහන්න | Ven kiriaththuduwe ariyadassana thero bana

සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

උපතකට සුදුසු දෙමාපියන් ලබන කර්මය දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 92

උපතකට සුදුසු දෙමාපියන් ලබන කර්මය දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 92

Pattana Sajjayana | පට්ඨාන සජ්ජායනය | Kiriwaththuduwe Ariyadassana Thero #pattanadesana

Pattana Sajjayana | පට්ඨාන සජ්ජායනය | Kiriwaththuduwe Ariyadassana Thero #pattanadesana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com