Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබ හැම තිස්සෙම හොයන්න ඕන ඔබ ගැනමයි.වෙන අය ගැන නෙමෙයි. විවේචනය කරන එක ලේසියි හැබැයි ....

Автор: Ranmal Lasantha

Загружено: 2019-05-07

Просмотров: 20440

Описание:

Ven Henduwawe Dhammadeepa Thero - Dharamasanaya 07-05-2019
බුදුන් සරණ යනවා කියන්නේ හරියටම...
ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ වනාන්තරයක් වගේ. අපිට එයින් එලියට එන්න අපිට මග පෙන්වන්නෙක් අවශ්‍යයි.
කතෝලිකයින්ට, ඉස්ලාම් ආගමිකයන්ට නායකයෙක් ඉන්නවා එත් අපේ ආගමේ එහෙම නායකයෙක් නැහැ. ඒක ඇත්තද ?
බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්නට පෙර ප්‍රකාශ කර සිටියා මගෙන් පසුව ධර්මය ගුරු තනතුරේ තබන්න කියල
ජීවත් වෙන විදිය පෙන්වන්න ඕන ජීවත් වෙලාමයි. ජීවත් වෙනකොට වැරදෙන්න පුළුවන්. ඒ වැරදි හදාගන්න නම්..
හුඟාක් අය පන්සලට ගියාම කතා කරන්නේ දේශපාලනය ගැන, නැත්නම් පායනවද නැද්ද,, ඒ වගේ කිසි වැඩකට නැති දේවල්
සමහර අය ඉන්නවා හරි හොඳයි, හැබැයි හැන්දෑවට කසිප්පු බොනවා
අපිට ඉන්න හොඳම ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරපු භූමියේ ඉන්න ඔබ බුදුන් සරණ යන්න ඕන නේද ?
අපේ රටේ තියෙන්නේ part time Buddhism ද කියල හිතෙනවා?
කට පරිස්සම් කරගෙන ඉන්න ඕන පන්සලේ දී විතරක් නෙමෙයි. පෝයට විතරක් මස් මාළු කන්න එපා ? ඒ මොන විකාරයක් ද ?
හැමවෙලේම බුදු දහමට අනුව ජීවත් වෙන්න
සමාජයේ අපි කොච්චර හොඳට හිටියත් මිනිස්සු ඇද කියන එක නවත්තන්න බැහැ
ඔබ හතර පෝයට සිල් ගත්තත් ඔබට පිස්සු කියන මිනිස්සු ඉඳීවි.
බුද්ධිමත් සමාජයෙන් වචනයක් අහන්නේ නැතුව ජීවත් වෙන්න බලන්න.
මේ සමාජයේ වචනයක් අහන්නතුව ජීවත් වෙන්න කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේටත් පද හදපු අය හිටියා
අපි කොච්චර හොඳට හිටියත් අපේ ඇද හොයන මිනිස්සු ඉන්නවා.මොනවා හරි කියනවා
විවේචනය කරන එක හරිම පහසුයි. පුළුවන් නම් විවේචනය නොවී ඉන්න බලන්න.මේ සමාජයේ මිනිස්සු ඉන්න පුළුවන් හොඳම විදියට තමයි ඉන්නේ.
විවේචනය කරන එක ලේසියි. හැබැයි ජීවත් වෙන්න අමාරුයි.
පන්සලක් හදන්න තම ඉඩම් කඩම් විකුණලා බණ මඩුවක් හදපු හාමු මහත්තයෙක්
කවදාවත් තව කෙනෙක් විනිශ්චය කරන කෙනෙක් වෙන්න එපා.
ඔබ හැම තිස්සෙම හොයන්න ඕන ඔබ ගැනමයි. වෙන අය ගැන නෙමෙයි.
ඔබේ හිතේ ප්‍රමිතිය ඔබ තීරණය කරන්න. පොඩි දේටත් තරහගන්නවා නම් එකත් හිතන්න බලන්න
හැමතිස්සෙම ධර්මයත් එක්ක ජීවත් වෙන්න.
ධර්මය කැඩපතක් කරගන්න
අසභ්‍ය දේවල් ලිංගික දර්ශන අන්තර්ජාලයේ හොයනවා වෙනුවට ධර්මය හොයන්න. ඒක පුරුද්දක් කරගන්න

ඔබ හැම තිස්සෙම හොයන්න ඕන ඔබ ගැනමයි.වෙන අය ගැන නෙමෙයි. විවේචනය කරන එක ලේසියි හැබැයි ....

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පොඩි කාලේ පූසගෙ නැට්ටෙන් ඇදගෙන යනකොට අනේ පවූ කියල අම්ම තාත්ත කිව්වේ අපිව පවෙන් වළකන්න

පොඩි කාලේ පූසගෙ නැට්ටෙන් ඇදගෙන යනකොට අනේ පවූ කියල අම්ම තාත්ත කිව්වේ අපිව පවෙන් වළකන්න

චාමර, ලාල්ගේ හොම්බ රිවර්ට් කරයි 😁

චාමර, ලාල්ගේ හොම්බ රිවර්ට් කරයි 😁

මිනිස්සු මොනවා හිතයිද දන්නේ නෑ!

මිනිස්සු මොනවා හිතයිද දන්නේ නෑ!

සිල්වත් වෙන්න වෙන්න කෙනෙක් ධනවත් වෙනවා, එය බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක්

සිල්වත් වෙන්න වෙන්න කෙනෙක් ධනවත් වෙනවා, එය බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක්

Timeless Romance | Romantic Saxophone, Violin & Piano Instrumental Music

Timeless Romance | Romantic Saxophone, Violin & Piano Instrumental Music

කාගෙන්වත් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ජීවත් වෙන එක හැම අතින්ම හොඳයි 24-07-2018

කාගෙන්වත් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ජීවත් වෙන එක හැම අතින්ම හොඳයි 24-07-2018

ජීවිතයේ දියුණු වෙන්න තියන විශාලම බාධාව තමයි මේ ඉරිසියාව කියන එක ඉරිසියා කරන කෙනාට දියුණු වෙන්න බැහැ.

ජීවිතයේ දියුණු වෙන්න තියන විශාලම බාධාව තමයි මේ ඉරිසියාව කියන එක ඉරිසියා කරන කෙනාට දියුණු වෙන්න බැහැ.

'' වැඩ වර්ජනයකට තල්ලු වුණොත්, රටම අඳුරු වෙන්නත් පුළුවන්...''  🫵😎🫵ආණ්ඩුව තැනක හිරවෙලා ඉන්නෙ

'' වැඩ වර්ජනයකට තල්ලු වුණොත්, රටම අඳුරු වෙන්නත් පුළුවන්...'' 🫵😎🫵ආණ්ඩුව තැනක හිරවෙලා ඉන්නෙ

කරදර කාළයක් ආ විගස මේ දේවල් කරන්න​ | Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana

කරදර කාළයක් ආ විගස මේ දේවල් කරන්න​ | Welimada Saddaseela Himi Bana | Dharma Deshana | Bana

පිං  කරන්නත් විදියක් තිබෙනවා.හරි විදියට පිං  කරන්න ඕන.ආවට ගියාට පිං  කරොත් අපිටත් ආවට ගියාට ලැබෙන්නේ

පිං කරන්නත් විදියක් තිබෙනවා.හරි විදියට පිං කරන්න ඕන.ආවට ගියාට පිං කරොත් අපිටත් ආවට ගියාට ලැබෙන්නේ

පසුතැවෙන්නේ නැති හිතක්  හදාගන්නේ කොහොමද welimada saddaseela theru.#bana #බන #trending #budubana

පසුතැවෙන්නේ නැති හිතක් හදාගන්නේ කොහොමද welimada saddaseela theru.#bana #බන #trending #budubana

ජීවිතේ මොන දේ කාට දුන්නත් ඔබේ සතුට වෙන කිසි කෙනෙකුට දෙන්න එපා.ඔබේ සතුට අයිති ඔබටයි

ජීවිතේ මොන දේ කාට දුන්නත් ඔබේ සතුට වෙන කිසි කෙනෙකුට දෙන්න එපා.ඔබේ සතුට අයිති ඔබටයි

පසේබුදුරජාණන් වහන්සේ නමක් වෙන්න අසංඛ්‍ය  කල්ප 2ක් සහ තවත් කල්ප ලක්ෂයක්  පෙරුම් පුරන්න ඕන

පසේබුදුරජාණන් වහන්සේ නමක් වෙන්න අසංඛ්‍ය කල්ප 2ක් සහ තවත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන

274. නලින්ද ජයතිස්සගේ එන්තරවාසියේ බිලියනයට බිලියන දෙකක්

274. නලින්ද ජයතිස්සගේ එන්තරවාසියේ බිලියනයට බිලියන දෙකක්

Ven Henduwawe Dhammadeepa Thero | පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමින්වහන්සේ | @budusiritha

Ven Henduwawe Dhammadeepa Thero | පූජ්‍යපාද හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමින්වහන්සේ | @budusiritha

ඇද හොයන්න එපා...  | Most Ven. Kiribathgoda Gnanananda Thero

ඇද හොයන්න එපා... | Most Ven. Kiribathgoda Gnanananda Thero

ඔය ජංගම දුරකථනය එක දවසක් පැත්තකින් තියල බලන්නකෝ. ඉන්න බැහැ නේද. අපේ හිත අපේ පාලනයෙන් කොච්චර තොර..

ඔය ජංගම දුරකථනය එක දවසක් පැත්තකින් තියල බලන්නකෝ. ඉන්න බැහැ නේද. අපේ හිත අපේ පාලනයෙන් කොච්චර තොර..

බණ අහනකොට, භාවනා කරන කොට  අපිට නින්ද යන්න හේතුව. බණ අහනකොට පින්වත්නි...

බණ අහනකොට, භාවනා කරන කොට අපිට නින්ද යන්න හේතුව. බණ අහනකොට පින්වත්නි...

Maha Karunika Wu - Buddhanussathiya | මහා කාරුණික වු ශාන්තිනායකයාණන් වහන්සේ - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

Maha Karunika Wu - Buddhanussathiya | මහා කාරුණික වු ශාන්තිනායකයාණන් වහන්සේ - ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

Henduwawe Dhammadeepa Thero - Dharmasanaya - 2020-03-03

Henduwawe Dhammadeepa Thero - Dharmasanaya - 2020-03-03

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com