Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අල මසාලා බනිස් අවන් නැතුව හදාගමු | Potato Masala Bun Recipe | Banis Recipe Sinhala

Автор: RU Rasa | රු රස

Загружено: 2025-12-12

Просмотров: 4339

Описание:

🍞🔥අවන් නැතුව මේ වගේ රස බනිස් හදා ගන්න පුලුවන් කියලා දන්නවද? CRISPY OUTSIDE, SPICY INSIDE! The Ultimate Potato Masala Bun Recipe – No Oven Needed! 😋

In this video, I’ll show you step-by-step how to make delicious, soft, and flavorful Potato Masala Buns (අල මසාලා බනිස්) completely on the stovetop! Perfect for tea time, snacks, or lunch boxes, this popular Sri Lankan street food-style recipe is 100% vegetarian, easy to follow, and uses simple ingredients. Forget the oven—let's make these golden, crispy buns with a spicy potato filling right on your stove! | Lipe hadana banis, Ala masala banis

📝 INGREDIENTS USED:
අවශ්‍ය ද්‍රව්‍ය:-
• පාන්පිටි කෝප්ප එකක්
• යීස්ට් තේ හැඳි එකයි
• සීනි තේ හැඳි දෙකයි
• පොල් තෙල් මේස හැඳි දෙකකුයි
• ලුණු තේ හැඳි එකකුයි
• මද රස්නේ උණු වතුර (අවශ්‍ය පමණට)
• අල ග්‍රෑම් දෙසීයක්
• සාමාන්‍ය ප්‍රමාණයේ ලූනු ගෙඩියක්
• මාළුමිරිස් කරල් එකක්
• කරපිංචා කොළ ටිකක් (ස්වල්පයක්)
• ඉඟුරු පොඩි කෑල්ලකුයි
• සුදුළූණු බික් තුනකුයි
• ලුණු කුඩු තේ හැඳි බාගයයි
• කහ කුඩු තේ හැඳි කාලයි
• සූදුරු කුඩු තේ හැඳි බාගයයි
• ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයයි
• කොත්තමල්ලි කුඩු තේ හැඳි බාගයයි
• ගරම් මසාලා කුඩු තේ හැඳි බාගයක්
• කෑලි මිරිස් තේ හැඳි එකකුයි
• තුනපහ කුඩු තේ හැන්දක් (විකල්පයක්)

Ingredients:-
• All-purpose flour, 1 cup
• Yeast, 1 tsp
• Sugar, 2 tsp
• Coconut oil, 2 tbsp
• Salt, 1 tsp
• Lukewarm water, as needed
• Potatoes, 200 grams
• Onion, 1 medium-sized
• Green chili, 1
• Curry leaves, a few
• Ginger, 1 small piece
• Garlic, 3 cloves
• Salt, ½ tsp
• Turmeric powder, ¼ tsp
• Cumin powder, ½ tsp
• Pepper powder, ½ tsp
• Coriander powder, ½ tsp
• Garam masala powder, ½ tsp
• Chili flakes, 1 tsp
• Curry powder, 1 tsp (alternative)

📌 CHAPTERS / TIMESTAMPS:
0:00 Intro & Welcome
0:39 Ingredients List
1:02 Making the Dough
2:32 Kneading & Resting the Dough
2:45 Preparing the Spicy Potato Filling
5:25 Mixing the Masala
5:59 Assembling the Buns
7:21 Shaping & Sealing the Buns
7:48 Cooking on Stovetop
9:03 Final Result & Taste Test!

👍 If you enjoyed this recipe, please:

LIKE this video

SUBSCRIBE to my channel for more easy recipes

SHARE with your friends and family

COMMENT below if you tried it!

🔔 Turn on POST NOTIFICATIONS so you never miss a new video!

📢 CONNECT WITH ME:
Subscribe for more Sri Lankan & Asian vegetarian recipes every week!

#PotatoMasalaBun #NoOvenRecipe #SriLankanFood #VegetarianSnacks #StreetFood #RuRasa #EasyRecipes #StoveTopBuns #TeaTimeSnacks #FoodTutorial #Cooking #Vegetarian #Foodie #RecipeVideo #YouTubeFood

අල මසාලා බනිස් අවන් නැතුව හදාගමු | Potato Masala Bun Recipe | Banis Recipe Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හදල තියෙනවද මෙච්චර රස කෑමක්? | බටර් නෑ, බිත්තර නෑ | Crispy Tuna & Potato Short Eats

හදල තියෙනවද මෙච්චර රස කෑමක්? | බටර් නෑ, බිත්තර නෑ | Crispy Tuna & Potato Short Eats

නත්තල් කෑම මේසය හැඩකරන මල් පැටිස් | Christmas Flower Patties Recipe

නත්තල් කෑම මේසය හැඩකරන මල් පැටිස් | Christmas Flower Patties Recipe

වන්ඩු ආප්ප ලේසියෙන් හදමු (STEAMED HOPPERS) Wandu Appa Recipe,  Easy Wandu Appa @RuwaaWithRecipes

වන්ඩු ආප්ප ලේසියෙන් හදමු (STEAMED HOPPERS) Wandu Appa Recipe, Easy Wandu Appa @RuwaaWithRecipes

Its easier than it looks 😀කඩේ රසටම හරියටම ලේයර්ස් පරාටා හදමු| Layered Paratha Recipe | Parotta

Its easier than it looks 😀කඩේ රසටම හරියටම ලේයර්ස් පරාටා හදමු| Layered Paratha Recipe | Parotta

පොල්කිරි අයිසිං තවරපු වැනිලා පොල් කේක් | Soft, Moist Coconut Vanilla Cake | Christmas Cake Recipe

පොල්කිරි අයිසිං තවරපු වැනිලා පොල් කේක් | Soft, Moist Coconut Vanilla Cake | Christmas Cake Recipe

පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ලේසිම ක්‍රමේකට බිත්තර රෝල්ස් හදමු.Biththara Rolls/Rampé Karapincha

පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ලේසිම ක්‍රමේකට බිත්තර රෝල්ස් හදමු.Biththara Rolls/Rampé Karapincha

✔විනාඩි 5න් ගෙදර පැටිස් හදන්න පුළුවන් කියලා ඔයා දන්නවද 💗 Petis/Recipe/Sri Lanka

✔විනාඩි 5න් ගෙදර පැටිස් හදන්න පුළුවන් කියලා ඔයා දන්නවද 💗 Petis/Recipe/Sri Lanka

චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings

චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings

වැඩි වැඩ නැතුව පෆ් පේස්ට්‍රි හදන ලේසිම විදිහ | Quick And Easy Way to Make Perfect, Flaky puff Pastry

වැඩි වැඩ නැතුව පෆ් පේස්ට්‍රි හදන ලේසිම විදිහ | Quick And Easy Way to Make Perfect, Flaky puff Pastry

Mischen Sie einfach Kartoffeln und 3 Eier! Dieses festliche Gericht wird jeden sofort beeindrucken!

Mischen Sie einfach Kartoffeln und 3 Eier! Dieses festliche Gericht wird jeden sofort beeindrucken!

පීසා එක ලිපේ හදන්නද ඕනේ මෙන්න ක්‍රමය

පීසා එක ලිපේ හදන්නද ඕනේ මෙන්න ක්‍රමය

කිරි රොටී පොඩි බඩගින්නට උදේට රෑට | මෙලෙකට සුපිරියටම හදන හැටි | Egg Mixed Milk Roti | Soft & Fluffy

කිරි රොටී පොඩි බඩගින්නට උදේට රෑට | මෙලෙකට සුපිරියටම හදන හැටි | Egg Mixed Milk Roti | Soft & Fluffy

හරියට, රසට, ඉක්මනින් පැටිස් හදමු / How To Make Sri Lankan Fish Patties / Soft And Crispy Patties!

හරියට, රසට, ඉක්මනින් පැටිස් හදමු / How To Make Sri Lankan Fish Patties / Soft And Crispy Patties!

ලිපේ හදන මයිලෝ බ්‍රවුනිස්, අවන් ඕනම නෑ | No Oven Milo Brownies Recipe | Sri Lankan Christmas recipe

ලිපේ හදන මයිලෝ බ්‍රවුනිස්, අවන් ඕනම නෑ | No Oven Milo Brownies Recipe | Sri Lankan Christmas recipe

පොඩි බඩගින්නක් ද? ජාති තුනෙන් විසඳුමක් | Snack Recipe

පොඩි බඩගින්නක් ද? ජාති තුනෙන් විසඳුමක් | Snack Recipe

Reis mit Eiern ist besser als Pizza! Das Geheimrezept meiner Oma!

Reis mit Eiern ist besser als Pizza! Das Geheimrezept meiner Oma!

පුලුන් වගේ soft බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe | Cakenshapes

පුලුන් වගේ soft බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe | Cakenshapes

පාන් පිටියි ළුණුයි තියනවානම් ඉක්මනින් හදාගන්න මරු කෑමක්| easy sanck recipe rampe karapincha

පාන් පිටියි ළුණුයි තියනවානම් ඉක්මනින් හදාගන්න මරු කෑමක්| easy sanck recipe rampe karapincha

ХАЧАПУРИ!!! ЗА 10 МИНУТ! НА КЕФИРЕ! Съедаются в один миг!

ХАЧАПУРИ!!! ЗА 10 МИНУТ! НА КЕФИРЕ! Съедаются в один миг!

පැණි රස නැති සැරට හදන පෑන් කේක් | Xmas Savory Pancakes Recipe

පැණි රස නැති සැරට හදන පෑන් කේක් | Xmas Savory Pancakes Recipe

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com