මිනිස් ඉතිහාසයෙන් ඉවත් කෙරුණු අභිරහස් අවුරුදු 300? | The Phantom Time Hypothesis
Автор: TAG Knowledge
Загружено: 2025-10-14
Просмотров: 32266
විවිධ දේවල් වලට කැඩුණු ලෝකයක අපි හැමෝටම පිළිගන්න පුළුවන් ලෝකයේ එකම දෙයක් තියෙනවා අපේ තමයි කැලැන්ඩර් එක නැත්නම් දින දර්ශනය.
ඔයා මොන ආගමක උනත් මොන ජාතියක උනත් මොන රටක උනත් අපි හැමෝටම පිළිගන්න වෙනවා මේ අවුරුද්ද 2025 කියලා. හරි නේ..
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ඒ තමයි ජර්මාණු ඉතිහාසඥ එක්ක අනුව මේ අපි ඉන්න අවුරුද්ද වර්ෂ 1727 වෙන්න ඕනලු.
ඔහු කියන්නේ අදත් භාවිතා කරන දින දර්ශනය බොරුවක්, මධ්‍ය කාලීන යුගයේදී දැන් උනා කියලා අපි විශ්වාස කරන විශාල ප්‍රමාණයක් බොරුවට නිර්මාණය කරපු දෙයක් විතරයි, ඒ වගේ ඉතිහාසයක් ඇත්තටම වුණේ නෑ කියලා.
හරිම අමුතු අභිරහසක් වගේ නේද? මේ වගේම පුදුම සහගත දේ තමයි ඔහු කියනවා ඔහුට ඒක ඔප්පු කරන්නත් පුළුවන් කියලා.
එහෙනම් අද අපි හොයලා බලමු ඒ කොහොමද කියලා..?
#knowledge #mystery #education #urban #legend #history
------------------------------------------------------------------------------------------------------------------------
අභිරහස් වීඩියෝ සතිය :
Epi 1 --- • ලෝකෙ අභිරහස්ම පොත විසඳන්න විද්‍යාඥයෝ ගත්ත ...
Epi 2 --- • අපායෙන් ඇසෙන හඬ | වැරදුනු රුසියානු ව්‍යාපෘ...
Epi 3 --- • අදටත් නොවිසිදුනු මරණයේ නෞකාවේ අභිරහස | Gho...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
SOURCES & LINKS
https://gizmodo.com/did-a-pope-and-an...
https://thoughtcatalog.com/jeremy-lon...
https://www.forbes.com/sites/briankob...
------------------------------------------------------------------------------------------------------------------------
Music Use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: