Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සමාස අභ්‍යාස 40 - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

Автор: Sahan Sapumal

Загружено: 2025-12-25

Просмотров: 1062

Описание:

ඔයාට මගෑරුණු පාඩම්, තෙරෙන්නෙ නෑ කියන පාඩම් ඔක්කොම හරියටම ඉගෙන ගන්න, සිංහල ලකුණු 85 -95 වැඩි කරන්න. ඔයත් එන්න සිංහල පන්තියට

ළමයි 300ක් පමණක් සම්බන්ධ කරගන්න. සෑම ළමයෙක් ගැනම වෙන වෙනම අවධානය දෙන සිංහල පන්‍තියක් මේක, ඒ නිසා ළමයි ගොඩක් එන්න ඉදියත් ඉතා චුටි මුදලක් අරගෙන කරන ලොකු වැඩැක්. සිංහල ලකුණු 85 - 95 ඔනෙ අය විතරක් 074 13 56 516 නම / ශ්‍රේණිය / නගරය දාන්න.. පන්තියට සම්බන්ධ වෙන්න

දැන් මොන මොන පිස්සු නැටුවත් අන්තිමට මේ දින ගෙවිලත් ගිහින් හෙටයි විභාගය කියල දිනයක් එනවා, විභගෙ ලියන දවසට වඩා ප්‍රතිළුල එන දවසට අහිංසක අම්මගෙ තාත්තගෙ මූණ මොනවගෙ වෙයි ද..? අඩුම ලැජ්ජා නැතුව කියන්න පුලුවං, ප්‍රතඵලයක් ගන්න බැරි උනොත් අවුරුදු ගාණක් ඉගෙන ගත්ත එකෙ තෙරුම? දැන් ඔය වැඩකට නැති වැඩ නතර කරල A වෙනුවෙන් මහන්සි වෙමු, සිංහල ලකුණු 85 - 95 මට්ටම ගේන්න වැඩ කරමු. මේ ඒ වැඩ පිළිවෙළ ලංකාවෙ මේ විදියට වැඩ කරන එකම සිංහල පන්තිය මේක

1️⃣ සම්පූර්ණම විෂයම ආවරණය (පොත් මුල සිටම සාකච්ඡාව)

2️⃣ papers class මගින් full papers 40ක් සාකච්ඡාව

3️⃣ සෑම මසකම ටියුට් එකක් ගෙදරටම

4️⃣ live පන්තියෙන් පසු zoom / youtube record ලබා දීම, කිසිම විදියකින් පන්තියක් මැගෑරෙන්න නෑ එතකොට

5️⃣ සතියට දින 03ක් මාසෙට දින 12 පන්තිය පැවැත්වේ... ( ලංකාවෙ වැඩිම වෙලාවක් උගන්න සිංහල පන්තිය මේ..)

6️⃣ ඔයා ලියන විචාර හැමදෙයක්ම බලන්න රජයේ පාසල් ගුරුමණ්ඩලයක් අපි ගාව ඉන්නව.

7️⃣ ඔයාට ඇති ඔනෑම ගැටලුවක් වෙනුවෙන් පැය 24 තුළ පිළිතුරු, සර්ව සම්බන්ධ වෙන්න ඔනැම වෙලාවක පුළුවං

මේ අපේ වැඩ තව ගොඩක් වැඩ අපි කරනවා...ඉතින් එන්න අපි සිංහල A ගමු

මම ඔයාගෙ සිංහල සර්
සහන් සපුමල් පද්මසිරි

සමාස අභ්‍යාස 40 -  සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

OL කෙටි ප්‍රශ්න 400ක් - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

OL කෙටි ප්‍රශ්න 400ක් - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

විභක්ති පාඩම / අභ්‍යාස 100ක් - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

විභක්ති පාඩම / අභ්‍යාස 100ක් - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

සීසර් කරද්දී චීන ඩොක්ටර්ස්ලා මට කොච්චර රිද්දුවද

සීසර් කරද්දී චීන ඩොක්ටර්ස්ලා මට කොච්චර රිද්දුවද

කාටද හොදටම මල පනින්නේ..☠️😂

කාටද හොදටම මල පනින්නේ..☠️😂

🛑Live | සමීකරණ Equations | ගණිතය Day 08 | විතරණය 25 අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව

🛑Live | සමීකරණ Equations | ගණිතය Day 08 | විතරණය 25 අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව

විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 | #sinhala | 2024/01/03 | #rashmikasooryabandara | #onlineclass

විචාරයක් ලියන්න ඉගෙනගමු. 01 | #sinhala | 2024/01/03 | #rashmikasooryabandara | #onlineclass

Oya Koheda Santa (ඔයා කොහෙද සැන්ටා) | Full Movie | 4K | TV Derana

Oya Koheda Santa (ඔයා කොහෙද සැන්ටා) | Full Movie | 4K | TV Derana

සැර බණක් | අද පැවති ධර්ම දේශනය | කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ |Kathnoruwe Siridhamma Himi | Bana

සැර බණක් | අද පැවති ධර්ම දේශනය | කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ |Kathnoruwe Siridhamma Himi | Bana

හන්තානේ හාමුදුරුවන්ට තරුණයෙකු පහරදෙයි ඔය ලබ්බෙන් වැඩක් නෑ ඇතිවු උණුසුම් රණ්ඩුව මෙන්න/ Hanthane Himi

හන්තානේ හාමුදුරුවන්ට තරුණයෙකු පහරදෙයි ඔය ලබ්බෙන් වැඩක් නෑ ඇතිවු උණුසුම් රණ්ඩුව මෙන්න/ Hanthane Himi

Naththal Da Api Denna - නත්තල් දා අපි දෙන්නා | 2025-12-25

Naththal Da Api Denna - නත්තල් දා අපි දෙන්නා | 2025-12-25

"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva

සිංහබාහු විචාර ලිවීම  - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

සිංහබාහු විචාර ලිවීම - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 | පඩුවස්නුවර | Full Video

හිරු සෙනෙහසේ නත්තල වේදිකාව වර්ණවත් කෙරූ අනුෂ්ක-දුලාජ් සමඟින් දෝණි...

හිරු සෙනෙහසේ නත්තල වේදිකාව වර්ණවත් කෙරූ අනුෂ්ක-දුලාජ් සමඟින් දෝණි...

හිරු නත්තල් පාටී එකේ ඔබ නොදුටු දසුන් බලන්නම ඕනේ ටික එක දිගට

හිරු නත්තල් පාටී එකේ ඔබ නොදුටු දසුන් බලන්නම ඕනේ ටික එක දිගට

කෙල්ලො කොර උන පාඩම 🤣 පුරුෂ ප්‍රජනක පද්ධතිය / #dineshmuthugala

කෙල්ලො කොර උන පාඩම 🤣 පුරුෂ ප්‍රජනක පද්ධතිය / #dineshmuthugala

ආදර යුද්ධය 2 කොටස🤍✨|  love story chapter 2🤍✨

ආදර යුද්ධය 2 කොටස🤍✨| love story chapter 2🤍✨

මේ Birthday එක මට විශේෂයි 🥰 | Birthday Vlog

මේ Birthday එක මට විශේෂයි 🥰 | Birthday Vlog

අගුල් මල් දමනය -  සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 071 13 76 516

අගුල් මල් දමනය - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 071 13 76 516

Bedda Addara | බැද්ද අද්දර | Episode 13 - (2025-12-26) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 13 - (2025-12-26) | Rupavahini TeleDrama

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]