විභක්ති පාඩම / අභ්‍යාස 100ක් - සිංහල දේශක සහන් සපුමල් පද්මසිරි 074 13 56 516
Автор: Sahan Sapumal
Загружено: 2025-12-18
Просмотров: 1267
ඔයාට මගෑරුණු පාඩම්, තෙරෙන්නෙ නෑ කියන පාඩම් ඔක්කොම හරියටම ඉගෙන ගන්න, සිංහල ලකුණු 85 -95 වැඩි කරන්න. ඔයත් එන්න සිංහල පන්තියට
ළමයි 300ක් පමණක් සම්බන්ධ කරගන්න. සෑම ළමයෙක් ගැනම වෙන වෙනම අවධානය දෙන සිංහල පන්‍තියක් මේක, ඒ නිසා ළමයි ගොඩක් එන්න ඉදියත් ඉතා චුටි මුදලක් අරගෙන කරන ලොකු වැඩැක්. සිංහල ලකුණු 85 - 95 ඔනෙ අය විතරක් 074 13 56 516 නම / ශ්‍රේණිය / නගරය දාන්න.. පන්තියට සම්බන්ධ වෙන්න
දැන් මොන මොන පිස්සු නැටුවත් අන්තිමට මේ දින ගෙවිලත් ගිහින් හෙටයි විභාගය කියල දිනයක් එනවා, විභගෙ ලියන දවසට වඩා ප්‍රතිළුල එන දවසට අහිංසක අම්මගෙ තාත්තගෙ මූණ මොනවගෙ වෙයි ද..? අඩුම ලැජ්ජා නැතුව කියන්න පුලුවං, ප්‍රතඵලයක් ගන්න බැරි උනොත් අවුරුදු ගාණක් ඉගෙන ගත්ත එකෙ තෙරුම? දැන් ඔය වැඩකට නැති වැඩ නතර කරල A වෙනුවෙන් මහන්සි වෙමු, සිංහල ලකුණු 85 - 95 මට්ටම ගේන්න වැඩ කරමු. මේ ඒ වැඩ පිළිවෙළ ලංකාවෙ මේ විදියට වැඩ කරන එකම සිංහල පන්තිය මේක
1️⃣ සම්පූර්ණම විෂයම ආවරණය (පොත් මුල සිටම සාකච්ඡාව)
2️⃣ papers class මගින් full papers 40ක් සාකච්ඡාව
3️⃣ සෑම මසකම ටියුට් එකක් ගෙදරටම
4️⃣ live පන්තියෙන් පසු zoom / youtube record ලබා දීම, කිසිම විදියකින් පන්තියක් මැගෑරෙන්න නෑ එතකොට
5️⃣ සතියට දින 03ක් මාසෙට දින 12 පන්තිය පැවැත්වේ... ( ලංකාවෙ වැඩිම වෙලාවක් උගන්න සිංහල පන්තිය මේ..)
6️⃣ ඔයා ලියන විචාර හැමදෙයක්ම බලන්න රජයේ පාසල් ගුරුමණ්ඩලයක් අපි ගාව ඉන්නව.
7️⃣ ඔයාට ඇති ඔනෑම ගැටලුවක් වෙනුවෙන් පැය 24 තුළ පිළිතුරු, සර්ව සම්බන්ධ වෙන්න ඔනැම වෙලාවක පුළුවං
මේ අපේ වැඩ තව ගොඩක් වැඩ අපි කරනවා...ඉතින් එන්න අපි සිංහල A ගමු
මම ඔයාගෙ සිංහල සර්
සහන් සපුමල් පද්මසිරි
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: