Arduino temperature module (ආර්ඩුයිනෝ ටෙම්ප්‍රිචර් මොඩියුල්)
Автор: Kishan Rajamanthri
Загружено: 2020-05-03
Просмотров: 394
උෂ්ණත්වය අනුව ස්ව්‍යංක්‍රීයව පංකාවක් ක්‍රියාත්මක වීමට සැලැස්වීමම. මෙහි විස්තර කෙරේ. ඒ අනුව ටෙම්ප්‍රිචර් මොඩියුල් එක හදුනා ගැනීම, ටෙම්ප්‍රිචර් සෙන්සර් එකට අදාළ ප්‍රතිදාන සීරියල් මොනිටර් එකෙන් ලබා ගැනීම, රිලේ මොඩියුලය භාවිතා කොට පංකාවක් ක්‍රියාත්මක කරවීම ගැන මෙන්ම Tx හා Rx ක්‍රියාකාරීත්වය හදුනා ගැනීම ගැන පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
අ.පො.ස. උසස් පෙළ 11 වැනි ඒකකයට අදාළව විෂය කරුණු ආවරණය කර ගැනීම සදහා මෙන්ම, ආඩුඊනෝ පිළිබදව ඉගෙනීමට කැමති කාහටත් අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වීඩියෝව යොදාගැනීමට පුළුවන.
https://drive.google.com/file/d/1H8rS...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: