Obe Karuna Daya Gune ඔබෙ කරුණා දයා ගුණේ || Shudathum Maga 🕊
Автор: ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
Загружено: 2024-02-11
Просмотров: 17054
ඔබෙ කරුණා දයාගුණේ
Obe Karuna Daya Gune
Singer - Voice Youth Revival
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
තනිව මා හඩන විටදි ලඟ සිටියේ කවුරුන්ද
දරාගත නොහැකි විටදී මා ඉසුලුවේ කවුරුන්ද...//
කදුළු සලා හඩනා විටදී එය ඇසුවේ කවුරුන්ද
ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය...//
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔ්නේ
ඔබෙ කරුණාව නොමැති නම් මා ජීවත් නොවේ...//
ජේසුනී
මා කැඳවු දෙවිඳේ මා ස්පර්ශ කලේ
ඔබ නොමැතිව මා කිසිවක් නොවේ...//
මගේ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙන යාමත්
ඔබේ උසස්ම දේ ලැබුවෙත් ඔබෙ කරුණාවෙන්...//
ඔබෙ කරුණා දයාගුණේ සැමදාමත් මට ඔ්නේ
ඔබෙ කරුණාව නොමැති නම් මා ජීවත් නොවේ...//
ජේසුනී
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
ඔබේ අදහස් අපට දන්වන්න..
අප සමග සම්බන්ධවන්න..
අපගේ ෆේස් බුක් පිටුව
/ shudathummaga
එක්වන්න අපගේ ෆේස්බුක් ගෘප් එක සමග
/ 14787. .
ඉස්ටර්ග්‍රෑම් තුලින් අප සමග සම්බන්ධවන්න..
/ shudathum_m. .
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය
[email protected]
•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~
#ShudathumMaga #ObeKarunaDayaGune #ThaniwaMaHadana #MaKadauDevide #Geethika #Hymn #Worship #Namaskara #SinhalaHymn #SinhalaGeethika #GospleMusic #GospleSongs #GospleMusicAndWorship #sinhalaWorship #SinhalaGeethika #Voice #VoiceYouthRevival
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: