Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

46.චූළවෙදල්ලසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

Автор: Dhamsak

Загружено: 2026-01-19

Просмотров: 2735

Описание:

දැකපු දේවල්… අහපු දේවල්…
වින්ඳ දේවල්… සිතුව දේවල්…
ඔස්සේ දිව යමින්….
සංසාර ගමනකට ඉන්ධන උපදවමින්
ගත වෙයි කාලය…..

දකිමින් අහමින්…. විඳිමින් සිතමින්….
ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ….
යථාර්තය…. සත්‍යය… දකින්නට….
වරක් නොව… දෙවරක් නොව
දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්…
සිදුවන්නේ කිමෙක්දැයි ….
දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

විඳවමින් පිනවමින්…
පැයෙන් පැය ගෙවන කාලය…
නොහැක ගන්නට කිසිම දවසක…

සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්….
මං පෙත් සොයනා පින්වතුනි….
ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ….
එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය…
මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව…
සංසාර රිය ගමනට ඉන්ධන උපදවන…

එසේ නම්….අවසරයි මෙමට…
ඔබව යොමු කරන්නට….
වෙලාවකට දුක ගෙන දෙන…
වෙලාවකට සැප ගෙන දෙන…
ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන…
පර්යේෂණාත්මක​ ගවේෂණයකට….

Senior Lecturer DR. Gayani Ranasighe
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය ගයනි රණසිංහ

www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු

46.චූළවෙදල්ලසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය​ (2026-01-12) | සමුදය සුත්තං

ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය​ (2026-01-12) | සමුදය සුත්තං

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑIඒත් මම අම්මට වෛර කරන්නෙ නෑI

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑIඒත් මම අම්මට වෛර කරන්නෙ නෑI

⭕ ඔබේ බය නැති කරගන්නේ කෙසේද? | ගිනි ගෙය නිවීමට | ආචාර්ය ගයනි  රණසිංහ | #sirisaddharmaya

⭕ ඔබේ බය නැති කරගන්නේ කෙසේද? | ගිනි ගෙය නිවීමට | ආචාර්ය ගයනි රණසිංහ | #sirisaddharmaya

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 14 | 20th January 2026 | Swarnavahini

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 14 | 20th January 2026 | Swarnavahini

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

45.සීලවන්තසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

සසර දිගු කරන සං ගති... | ආචාර්ය ගයනි රණසිංහ

සසර දිගු කරන සං ගති... | ආචාර්ය ගයනි රණසිංහ

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

අනුස්සති වැඩීම යනු පටිච්ච සමුප්පාද දහම දැකීමයි... | ආචාර්ය ගයනි රණසිංහ

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

(досъемка) Дегенерация мозга. Болезнь Альцгеймера © Alzheimer's Disease, Dementia

(досъемка) Дегенерация мозга. Болезнь Альцгеймера © Alzheimer's Disease, Dementia

Что нужно знать КАЖДОМУ про поражение легких

Что нужно знать КАЖДОМУ про поражение легких

"පවුලේ බර කරට ගත්තේ මේරි අක්කා" ලස්සනම මිදුලේ කවුරුත් නොදන්න කතන්දරේ @wanesatv

«Спой Моцарта — и я на тебе женюсь», — ПОШУТИЛ МИЛЛИАРДЕР… но голос официантки ЗАСТЫЛ ВСЕХ

«Спой Моцарта — и я на тебе женюсь», — ПОШУТИЛ МИЛЛИАРДЕР… но голос официантки ЗАСТЫЛ ВСЕХ

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

44.ගද්දුලබද්ධසුත්තං | ආචාර්ය ගයනි රණසිංහ

42.සච‍්චවිභඞ‍්ග සුත‍්තං | ආචාර්ය ගයනි රණසිංහ

42.සච‍්චවිභඞ‍්ග සුත‍්තං | ආචාර්ය ගයනි රණසිංහ

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

25.ඔබටත් නිවී මිදී සැනසෙන්නට මඟක්... | ආචාර්ය ගයනි රණසිංහ

සං ගතියේ සැඟවුණු සත්‍යය  | ආචාර්ය ගයනි රණසිංහ

සං ගතියේ සැඟවුණු සත්‍යය | ආචාර්ය ගයනි රණසිංහ

ИИ нашёл «невозможный» сигнал в Туринской плащанице — учёные в шоке

ИИ нашёл «невозможный» сигнал в Туринской плащанице — учёные в шоке

Doda o patologiach w schroniskach dla zwierząt. Skala procederu poraża

Doda o patologiach w schroniskach dla zwierząt. Skala procederu poraża

Восстановление после операции по удалению катаракты: 5 сюрпризов, о которых вам нужно знать!

Восстановление после операции по удалению катаракты: 5 сюрпризов, о которых вам нужно знать!

අපමණ කටු කෑවට පරම සත්‍ය දේශනා කරන එක නවත්වන්නේ නැත.. එදා බුදු හාමුදුරුවන්ට කල දේ මට කලේ නැත..

අපමණ කටු කෑවට පරම සත්‍ය දේශනා කරන එක නවත්වන්නේ නැත.. එදා බුදු හාමුදුරුවන්ට කල දේ මට කලේ නැත..

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com